Apr 27, 2011

බස්සාගේ පිංතූර ගැලරිය

මට හිතුනා මේ බොලොග් එකත් නිකං තියෙන් එකේ මගේ "  බස්සෙකුගේ ප්‍රේමය" කතාවෙ පෙම් හසුන් ටිකක් ඔහෙලත් එක්ක බෙදා ගන්න.දැං ඉතිං මං මෙව්වා ලිව්වෙ කොයි බස්සිටද , එයා ඉන්නෙ කොයි ගහේද වගේ ඕන්නැති ප්‍රශ්ණ එහෙම අහන්න එපා. දෙන විදිහට රස විඳින එකයි ඇත්තෙ.

මේවා හොඳට ‍තෝරල බේරල , අවුලක් නැතිව දාන්න පුළුවන් එව්වා විතරයි දාන්නෙ. එක පෝස්ට් එකට එක ගාණෙ දාන්නම්. ඔහෙල කැමති නං ඒක කියන්න, නැත්නං මං මොකටද මේ පාළු ගෙයි වලං බිඳින්නෙ?

පෙම් හසුන් කිව්වට මේව පින්තූර කතා:












මෙන්න ආපු උත්තරේ:

nice pictures. give me the rose u nari mota...

i love your hugs and kisses...

mmmmmmmmmm...

ummmaaaa.....

LOVE U




මෙන්න මට කියන්න ඕනෙ දේ:
   
This is for you, My LOVE
for loving me, fighting with me and keeping me on the edge


4 comments:

  1. හැබැයි ඉතින් මට තියන ප්‍රශ්න තමා කොයි බස්සාද මේ කතා කරන්නේ අර අමතක කරලා ලියුම් පුච්චපු එක්කෙනා ගැනද, එයා ඉන්නේ අර කඳුලු බිංදුව වගේ රටේද, නැත්නම් අර හිම ගොඩාක් තියන රටේද වගේ කීපයක් විතරයි.

    nice song Basso...

    ReplyDelete
  2. බස්සගේ ප්‍රේමයක් ගැන කිව්වට පින්තූර දාලා තියෙන්නේ වලස් පැට්ටන්ගේ. ආදරේට නම් තඩි හරකා නෙවෙයි මීහරකා කීවත් මොකෝනේ!!!!

    ReplyDelete
  3. හප්පේ මේ වලව්වෙ ඇත්තො නොවැ. ඈඳිගන්ට, ඈඳිගන්ට ඔය අත්තක් උඩින් වත්. ඉතිං, ඉතිං කොහොමද වලව්වෙ කස්ටිය, සනීපෙන්ද? මැනිකෙගෙ උලම, නීතා නොනෙගෙ හපුයියා එහෙම.

    ඕං, ඕං මැනිකෙ මේ අහන්න එපයි කියපු පුරස්නමනෙ අහන්නෙ. එව්වා මෙහෙම කතා කරන්න පුළුවනෑ?

    ReplyDelete
  4. // මෙව්වා ලිව්වෙ කොයි බස්සිටද , එයා ඉන්නෙ කොයි ගහේද //
    ඔන්න ඒවා අහන්නේ නෑ. ඒත් ඕවා ලීවේ මොන උලමිටද එයා ඉන්නේ කොයි කැලේද? :D :D :D

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code