Jun 28, 2012

කුමරි බඹසර

කියන්නට බොහෝදේ ඇතත් කිසිවක් නොකියා, ඔබටම සිතාගන්ට ඉඩදෙමි.


තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබේ කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුනලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල




හුටා!





11 comments:

  1. රජ්ජුරුවො සමහරවිට දෙවියන් යදින්න යන්ට ඇති.. ඔය සැකය කියන එක තියෙනවා නේද...............!? ;)

    ReplyDelete
  2. ඔව්, වොව් සමහර විට ඕක කුමණ්ත්‍රනයක් වෙන්ටත් බැරිනෑ. වෙන එකෙක් එතුමාගෙ මිරිවැඩි සඟල දාගෙන දේවාලෙය රිංගුවාද කව්දෑ දන්නෙ?

    බවූඌඌඌඌඌ................:)

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා.. ඔය මහ ඇමැතියා, එත‍කොට පුරෝහිතයා, රජගෙදර කෝකියා, කවිකාරයා ඕකුං එකෙක්කත් විස්වාස කොරාන්ට බෑ බොලං.. :D

      Delete
    2. මහ ඇමති කීවේ ආරක්ෂක ඇමතිට වෙන්ටෑ. :D

      Delete
    3. ආය ලෙසටම ටපලෝගෙන නේද? :D

      Delete
  3. මට නම් මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ.:)

    ReplyDelete
    Replies
    1. පුදුම වෙන්ට කාරියකුත් නෑ :D

      Delete
  4. වීඩියෝ එකේ 0.32 හරියෙ තිබුනු පින්තුරෙ බලද්දි නං මේක කියන්ඩ ඇත්තෙ කව්ද කියලා පොඩි අදහසත් ගන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ අර දේවාලෙ පිංතූරෙ ගැන වෙන්ටෑ?

      Delete
  5. මෙන්න බසු අය්යා අසභ්‍යය ෆොටෝ දාලා. hikz

    ReplyDelete
    Replies
    1. අසභ්‍යය??? නෑ, නෑ මෙව්ව කලාත්මක එව්ව :D

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code