When life gives you lemons....make lemonade. කියල කිව්වට, උන්දල නං කියයි, හහ් අපි නෙව දන්නෙ අමාරුව.
මේ දවස්වල ජීවිතේ හරිම ඒකාකාරියි, ගහකට නැග්ගොත් දෙබලක්. ඒ මදිවට පට්ට හීතල , වැඩට ගියොත් එදාට අයිස් කුණාටු. කිසිම වගතුවක් නෑ.
මෙහෙම උනාම ඔහෙල මොකද කරන්නෙ, පිංවතුනි?