Jan 31, 2014

පිංතූර පොත


ආයෙ බොරු කියන්නෙ මොකටෑ, මේක නං අලි වංචාවක් :)

කව්රු ගත්ත පිංතූරද මන්දා, මට ඊ-මේල් එකකින් ආවෙ. සමහරවිට ඔහෙලා දැකලත් ඇති. ලියන්න වස කම්මැලියි අප්පා. 



බර නං ඉහිලුවෑකි.. හප්පා ඒකටත් එක්ක බොගේ පස්චාත් බාගෙ  සුවඳ...?



බලු සෙනෙහස- උඹේ කටෙත් පස්, මයේ කටෙත් පස්!



හීතලද, මචං?


නන්නාඳුනන  අපේ කාලේ විරුවන්


හා, එන්ටෝ.. නාවනවා, සබන් ගානවා...


ෆලෝ.........මී

පවුලේ චායාරූපයක්


ගිහින් එඤ්ඤං  ඈ :)







6 comments:

  1. එන්ටකෝ තව පින්තූරු ටිකක් අරන්!

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ, ඒකටත් අර අසම්ත්ජාති මි සැට් එක එක එක කතා කියාවි :)

      Delete
  2. Replies
    1. හහ්, මෙච්චර මේ ඉන්නවා, කවදද අපිව මතක් කලේ? :(

      Delete
  3. දැන් මේක ලියන්නේ බස්සෙක්ද, බල්ලෙක්ද? නැත්නම් බස්සා පරිණාමය වෙලා බල්ලෙක් උණාද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක බස්සගෙ. බස්සත් ලියනවා, මාත් ඔය ඉඳල හිටල ඇවිත් බුරල යනවා :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code