Aug 29, 2014

යටගිය දවස...

16 comments:

  1. දො.ග.මූ. බස්සා නම් C.I.A. ඒජන්තයෙක් ද කොහෙද....

    සුපිරි වීඩියෝව ..

    ReplyDelete
  2. Martin Van Buren වයසක බස්සෙක් වගේ !

    Like, Thumbs Up, etc. DGMB

    ReplyDelete
    Replies
    1. ඇයි මාටින් විතරක්? ඔය කොයි කවුරුත් වයසට යනකොට බස්සො වෙනව. පෙනුමයි වැඩයි දෙකම :)

      Delete
  3. කෝ බං බ්‍රහ්මදත්ත.!?

    ReplyDelete
    Replies
    1. එතුමා තාම බරණැස් නුවර :)

      Delete
  4. ඉතිහාසෙට ගියානේ බස්සෝ...හරිම ආසාවෙන්.

    වයසක බස්සන්ගේ කතාව මේ විදියට පෙන්නුවට ගොඩක් ස්තූතියි...:D

    ReplyDelete
    Replies
    1. ස්තූති කරන්න ඕනෙ මෙක හදාපු මනුස්සයටයි. මං දැක්කාම හිතුනා අනිත් අයත් එක්ක බෙදාගන්න වටින පිංතූර ටිකක් කියල

      Delete
  5. මට මේක තේරෙන්නේ නෑනේ :-(

    ReplyDelete
    Replies
    1. ඉතිහාසයෙන් පිංතූර ටිකක්...

      Delete
    2. එච්චර දෙයක් නෑ තිස්ස, අර බුරා කිව්ව වගේ පරණ, දුර්ලභ පිංතූර ටිකක්.
      හැබැයි හාරා අවුස්සල බැලුවොත් මෙව්ව ඇතුලෙ ලොකු කතන්දර ගොඩක් තියනවා

      රුසියාවෙ සාර් රජපවුලේ ඉරණම
      නවසිය තිස් ගණන් වල මහා ආර්ථ්ක අවපාතය
      ඒකෙම දිගුවක් ලෙස ජර්මන් ආර්ථිකයෙ කඩාවැටීම සහ නාසීන්ගේ නැගිටීම

      සමස්තයක් ලෙස වීරයෙක් ලෙස සැලකෙන චේ-ගවේරාගෙත්, දුෂ්ඨයෙක් ලෙස සැලකෙන හිට්ලර්ගෙත් පුතිවිරුද්ධ පැත්ත.හැමෝම කළු-සුදු මිනිස්සු, හොඳ සහ නරක සම්මිශ්‍රණයක්

      Delete
    3. ඔය මදිනෙ ඇවිස්සුවා. ඕක මෙහෙමයි අවුස්සන්ට ඕන.

      1. රුසියාවේ සාර් රජපවුලේ ඉරණම -
      1.1 රස්පුටින් සහ ඔහු බලයට පැමිණීමට හේතු
      1.1.1 ඇලෙක්සි කුමරා ගේ හිමෝෆීලියාව
      1.1.1.1 යුරෝපීය රජපවුල්වලට හිමෝෆීලියාව බෝ වුයේ කෙසේ ද? කාගෙන් ද?

      1.2 ඇනස්ටාසියා මිය ගියාද නැද්ද?

      1.3 බොල්ෂෙවික්වාදීන් හා මෙන්ෂෙවික්වාදීන් අතර ගැටුම්වලට හේතුව කුමක් ද?
      1.3.1 ලෙනින් හා ට්‍රොට්ස්කි අතර වූ ප්‍රධාන මතවාදීය වෙනස්කම් කවරේ ද?

      1.4 1905 විප්ලවය හා එය අසාර්ථක වීමට බලපෑ හේතු
      1.4.1 පොටෙම්ප්කින් යුද්ධ නැව
      1.4.1.1 සෙර්ජි අයිසෙන්ස්ටීන් හා ඔහු ගේ චිත්‍රපට රීතිය
      1.4.2 නිහඬ යුගයේ සිනමාව (ප්‍රධාන අංක 8 හා සබැඳේ)

      1.5 රුසියන්-ජපන් යුද්ධය
      1.5.1 ජපන් ව්‍යාප්තවාදය
      1.5.2 සඛාලින් දූපත්

      1.6 පළමු ලෝක යුද්ධය, විප්ලවය, ප්‍රති-විප්ලවය හා සිවිල් යුද්ධය
      1.6.1 ඒ හමුවේ රුසියානු සමාජය මුහුණ පෑ ගැටළු
      1.6.1.1 විප්ලවවාදීන් හා ප්‍රති-විප්ලවවාදීන් අතරට මැදිවූ සාමාන්‍ය ජනතාව
      1.6.1.2 විප්ලවය හමුවේ රුසියානු බුද්ධිමතුන් හා ඉහළ සමාජය මුහුණ පෑ ගැටළු

      1.7 රුසියානු වැඩවසම් ක්‍රමය
      1.7.1 ඉඩම් හිමියා හා ප්‍රවේණි දාසයා

      පස්සෙ එන්නං තව ටිකක් අවුස්සන්ට................ :-D

      Delete
    4. ඔය අවුස්සල තියෙන්නෙ යස අගේට ? තවත් තියනවද? :)

      Delete
  6. මට පේන්නෙ නෑ බං බ්ලොක් කරලා.ඇයි දන්නෙ නෑ.

    ReplyDelete
  7. සමහරවිට එක එක රිජ්න් වලට බ්ලොක් කරනව ඇති. අනේ මන්දා , එහෙම කියන්න තරම් නරක පිංතූර මොකුත් නෑ. මේ පහල ලික් එකටවත් ගිගින් බලන්න.

    http://www.liveleak.com/ll_embed?f=d6d9d5385aee

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code