Dec 27, 2014

සුභ අලුත් අවුරුද්දක්


කතිර යුද්දෙත් ලඟ, ලඟම එනවා නෙව? ඔන්න එහෙනං හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියල කිව්වා

26 comments:

  1. අවුරුද්ද සුභ ම සුභ වේවා..............................

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. ඔබලාටත් සුභ අලුත් අවුරුද්දක් කුරු‍ටු ළමයි

      Delete
  2. මොකද බොලං අනිත් අය ඉස්සරහට දාලා බස්සා හැංගිලා.. උඹට දැන් සමාජෙට මූනදෙන්ට බැරි ගානට ඇවිල්ලද?

    හා හා සුබ වින්ටර් එකක්..... ‍සොරි සොරි..... සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. හැංගිලා නෙමෙයි. ඒක ටැක්ටිකල් මූව් එකක්, ආත්මාරක්ෂාවට :)

      Delete
    2. ටැක්ටිකල්ද ටැක්නිකල්ද ?
      සෑහෙන්න ආරක්ෂාවක් අවශ්ය ආත්මයක් වගේ තියෙන්නෙ නේද? Knight XV එකක් ගත්තොත් නරකද?

      Delete
    3. නැතුව, නැතුව. තනි තට්ටෙන් එල්ලලා බොක්සිං ගහනවා කියලත් තියනවා නෙව

      Delete
  3. මොකෝ පෙනෙන්න නැත්තෙ.බොහොම කාලෙකිං නොවැ දැක්කෙ.

    හා කොහොම උනත් බස්සටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. පහුගිය දොහේ බිසී, නත්තල් පප්පගෙ සෙල්ලං බඩු පැට්ටේරිය වැඩ. සීත කාලෙ පටන් ගත්තා නෙව හැලපෙ. ත‍ටු පොරෝගෙන බුදියන එක තමා දැං නං කරන්නෙ

      හැලපෙ සහ පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  4. ලබන අවුරුද්දේවත් අර කට්ටිය ගැන විශ්ලේෂනයකර අමාරුවේ වැටීමට ශක්තිය හා දහිරිය ලැබෙයිද? :-D

    හොඳටම වෙරි happy new year. Salute ! Cheers! A Votre Sante! and all that ! Here's hoping for more posts (preferably, not too technical ) in the blog that the hominids find most comfortable to visit and comment !!

    Wish you all success in the new year DGMB!

    ReplyDelete
    Replies
    1. Wish you a happy new year, and you are most welcome, sir

      චෑ , මං හිතුවෙ පාත්ත වර්ගයාටවත් ඒක තේරුනා කියලයි :)
      මෙන්න කස්ටිය:

      1. ඇට උරච්චි කරන හූරා නොහොත් පොං, පොං මැතිඳු
      2. නරිමොටා සිඟාලවංස
      3. නැට්ට නැති වානර මැතිඳු
      4. ටයනු කුමාරි
      5. සේර් බුර්

      ප:ලි

      සෙර් බුර්ගේ හුරේ රන් එක, උපක්‍රමාන්විත පසු බැසීමක් හෙවත් ගෝරිල්ලාට , ගරිල්ලා ප්‍රහාරයක් සඳහා පෙර සූදානමක් පමණි

      Delete
    2. I'm really sorry, I don't know whether I'm mentally retarded or your reply is too complex. Probably both.
      I, of course, by //අර කට්ටිය ගැන විශ්ලේෂනයකර// meant the she-kind.

      Bur?
      The blog I mentioned is the one by DGMB, which at present appears randomly and is extremely brief. How does the learned wooden Dux come in to it?

      Delete
    3. එක එක ජරාව බීලා කටු දිය වෙලා ආපුදෙන්කො. දෙන්නෑ බෙහෙත් :p

      Delete
    4. හපෝයි, එහෙම කොරාන්ට එපෝ. ඔය කාපු බීපු වෙලාවට එහෙම කිව්වට, ඔබතුමා තමා අපේ ගැලවුම් කාරයා :)

      Delete
    5. සුභ අලුත් අවුරුද්දක් Pra Jay, PoM

      Delete
  5. මට අමතක වුනා නෙවැ අහන්ට.. ‍කෝ බං අර ඒ කාලෙ උඹත් එක්ක බ්ලොග් එක ලියාපු ටොමියා.??

    ReplyDelete
    Replies
    1. අන්තිමට හම්බ උනාම ටොමිය කිව්වෙ, රට එයාලට ගිය නිසා, ඌත් රට යනව කියලයි :)

      Delete
  6. මොකෝ බස්සෝ බොට වෙලා තියෙන්නේ? දෙකයි පනහේ බ්ලොග් කෑලි දම දමා ඉන්නේ.. ලියනවකෝ නිකම් බ්ලොග් පෝස්ට් එකක් වගේ එකක්. දන්නවනේ අපි සැරයි හරි?
    (හැංගෙන්න කූඩුවක් හොයමින්) මම දුවනෝ......

    ReplyDelete
    Replies
    1. බස්සාට සුභ අලුත් අවුරුද්දක් වේවා......!

      Delete
    2. රයිටර්ස් බ්ලොක් ගහල නෙව නොනෝ :)

      ඔබ සියලු දෙනාටමත් ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  7. Happy new year ser Bastian :)
    නත්තල් පප්පගෙ ශොප් එකේ මොකද්ද ඔයා කරපු ජොබ්ස් එක හැබෑට?

    ReplyDelete
    Replies
    1. හිම කරත්තෙ සර්විස් කලා. රූඩෝල්ෆ්ගෙ නහය පොලිෂ් කලා
      සුභ අලුත් අවුරුද්දක් PoM

      Delete
    2. මම ඒත් හිතුවා රුඩොල්ෆ් කාරයගෙ නහය රති වෙලා තියනකොට. පොරට බස්සො ඇලජික්.

      Delete
    3. ඕකා මහ නොසන්ඩාල පිණිමුවා, ගැහැව්වා නෙව මට පයින්

      Delete
  8. බස්සට වැඩි, වැඩියෙන් නිදන්ට ලැබෙන සුබ අලුත් අවුරුද්දක්!!!

    ටයනු කුමාරිගේ අලුත් ෆොටෝ එක ලස්සනේ බෑ. :P

    ReplyDelete
    Replies
    1. මයෙ හිතේ එයැයි ජිම් එකෙන් ආ හැටියෙමයි

      Delete
    2. සුභ අලුත් අවුරුද්දක් PK

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code