Nov 28, 2015

කෙටි චිත්‍රපට

මෙන්න මොලේ කොලොප්පං වෙන්න කතා දෙකක්. මොනවද හිතෙන්නෙ? 



ලිව්වත් ඔ‍ටුවා, නොලිව්වත් ඔ‍ටුවා එකේ , ඔන්න ඔහේ  අනුන්ගෙ දෙකක් ඔබල දැම්මා :)
මේ සිත්තරපටි කෑලි දෙක ගැන තම, තමන්ට හිතෙන ආකාරයට  විචාරයක් දෙන්න, ඈ ?

6 comments:

  1. කමෙන්ට්ස් දැම්මත් ඔටුවා නොදැම්මත් ඔටුවා එකේ මොකටද වදවෙන්නෙ? ඔන්න ඔහෙ මොකුත් නොකියා යඤ්ඤා..

    ReplyDelete
  2. ඔටුවොත් එක්ක ඔට්ටුවෙන්න මං කවුද.
    එනිසා විශාරද ඔටෝමන්ගෙන් පැහැදිලිකිරීමක් අහන්න පුලුවන්ද?

    රිවෝර්ඩ් එකේ ඇත්තටම රිවෝර්ඩ් එක මොකක්ද? අත්දැකීමද? අර නියුක්ලියර් එක්ස්ප්ලෝෂන් වගේ එක මොකක්ද?
    සොරි, කැට් පියානෝ හරියට බලන්න බැරිවුනා

    ReplyDelete
  3. @බුරා ,ඩ්‍රැකී,Pra Jay
    ක්ලැසික් පියාඹන ඔ‍ටු ඉස්ටැයිල් එකට කට්, පේස්ට් කල අනුන්ගේ විචාර::)

    මෙන්න එකක්:

    The damsel is neither in distress, nor a much of a damsel, and there's certainly no love to 'win'. Meanwhile the hero is more a naive oaf than a knight in shining armour. The story then still seems to superficially adhere to the stereotype as the hero goes on his epic quest to 'save' his love. But the ending completes the subversion when the hero instead of 'marrying the princess' just leaves her and goes to have new adventures of his own.
    Despite it's simplicity it's actually pretty complex and subtle the way it subverts and criticises some of the old conventions of romance and coming-of-age stories.

    මෙන්න අංක දෙක:

    It's a journey of self-discovery. The protagonist starts as a naive, love-struck boy, who assumed that his crush has been taken by bandits bearing a triangular symbol. Determined to rescue her, he sets out on a long journey. He's enslaved, marooned, and nearly killed (multiple times). But he overcomes. He learns, and he grows.
    By the time he finds his "love," her outward appearance matches her character. She's a leech. It turns out she wasn't kidnapped. She left with a decadent foreign king out of greed. But, now that our hero is a strapping warrior, she's more than happy to take him. Through the mirror, the hero sees who he's become (and recognizes what he's accomplished). He doesn't need her. He never did. The comic ends with "Start" because the protagonist's adventure has just begun.

    //අර නියුක්ලියර් එක්ස්ප්ලෝෂන් වගේ එක මොකක්ද? //

    පෙනුන විදිහට Zeus වගේ, සමහරවිට එයින් අදහස් කරන්නේ "ආහම" වියහැක.

    - මොල්ලි දෙකේ පියාඹන ඔ‍ටුවා -

    ReplyDelete
    Replies
    1. ඔය අංක දෙක විචාරය "ද රිවෝර්ඩ්" ගැනද?
      මට මෙලෝ සංසාරයක් තේරෙන්නෙ නෑ. ඒකෙ වීරයො දෙන්නෙක් ඉන්නව නේද?
      ඔටෝමන්තුමාට ෂුවර්ද ඔය විචාර මේ කතාවලට කියල
      මොන සියුස්ද? මේක මට ග්‍රීක්වගේ වුනාට ග්‍රීක් කතාවක් නෙමෙයිනෙ. "ආහම"????
      ෆීලින් අටර්ලි ටෝටලි ජෙනුවින්ලි හන්ඩ්‍රඩ් පර්සන්ට් කොන්ෆියුස්ඩ් හියර් මිස්ටර් ඔටෝමන්

      Delete
    2. 1. එසේය
      2. ඔව්ව ඔහොම තමා සහ සහ ඔව්
      3 ඔව්, එහෙම තමා කියල තිබුනෙ
      4. ‍රැවුල සහ ඇඳුම ඒවගෙ නිසයි එහෙම හිතුනෙ. "ආගම" ලෙස නිවැරදි විය යුතුය
      5. ඔව්ව ඔහොම තමා :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code