 |
බකුසු මී හමුදාව |
බස්සන් සහ මීයො අතර තියෙන්නෙ, ගහයි පොත්තයි වගේ සම්බන්ධයක්. මේ බ්ලොග් ලෝකෙ සැරිසරන ඇනෝ මීයොන්ට උනත්, බස්සා මනාප ඒකයි. මේ තියෙන්නෙ බස්සගෙ මී හමුදාවෙන් කොටසක්. මේ දැනට සක්රීය සේවෙ ඉන්න කස්ටිය. තව ඉන්නව, ඔය අහුමුළුවල, කරකවන බෝල තියෙන, නැට්ට ඇති කස්ටිය එහෙම. එයාලව ගවුරවාන්විතව විශ්රාම යවලයි තියෙන්නෙ. අර වම් පැත්තෙ පහලම ඉන්නෙ හාදයා තමා දැන් ඩියුටි. එයා " නොකර සද්ද" මීයෙක්. හැබැයි හරකවන රෝදෙ සද්දයි. ඊගාවට ඉන්නෙ "නිල්-දතා" මීයා. කෙරෝලෙම ඉන්න නැට්ට ඇති මීයා, ඔය බයෝස් වලට කෙලෝ ගත්ත වෙලාවට ප්රයෝජනයි.
හෝතඹුවා නං කිව්වෙ " කොයි මවුසත් එකයි බස්සෝ කලුවරට" කියලයි. ඒ එයැයිට ටැපලිලා. මවුසො විවිධයි, විචිත්රයි, ගෝලාකාරයි.