පිහාටු වල සායම් මැකිලා..
බකමූණා අපි එක්කලා කිව්වා..
රහසක් ඉකිබිඳලා..
ඔක්කෝටම මුල හොර බස්සා..
කියලා බැන්නා බෝනික්කා..ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා..
පුවක් කොලෙන් ඔරුවක් හදලා..
බස්සා ගිල්ල වන්නයි යන්නේ..
අපි ඔක්කොම නැගලා..
දියසායම් උලන්න කියා දුන්නේ මේන්න මේ නෝනෙ.
මේ.....නැගී එන අංකූර චිත්‍ර සිල්පියෙක්ව පේනව නේද?
මිස්ට(ර්) දෙලුං |
අඹතලේ චරිතා බෝනික්කෙක්ද?
ReplyDeleteබැන්නෙ වෙන එකෙක්. අඹතලේදි වයින් කරල බලාගන්ට බැරිවුනා නෙව, බෝනික්කෙක්ද කියල
Deleteඅඹතලේ වයින්, උස්වැටකෙය්යාව ස්පැෂල් වගේ ජාතියක්ද?
Deleteඅඹතලේ තිබුනෙ ජෙනුයින් වල් ෆැන්ටා. හවසට ගහල කස්ටිය ගියේ බඹරු වගේ.
Deleteඅපි චූටි කාලෙ අපේ ගෙවල් ගාවත් තිබුණා. ඕං පාන්දරිම්ම සීයල එනව හැරමිටි ගහගෙන, වෙවුල වෙවුල... ආපහු යනකොට යනව හැරමිටි කරකෝ කරකෝ...
Delete//යනව හැරමිටි කරකෝ කරකෝ..//
Deleteඒක නං පට්ට කතාව ඩ්‍රැකියො.😂
අපේ මල්ලි (වඳ බාප්පගෙ පුතා) කිව්වෙ ඔය කතාව
Deleteඇයි එහෙනං වඳ බාප්පා කියන්නෙ කියල දෙකොණ මූට්ටු නොවෙන විචිකිච්චාවක් එන එක වලක්වා ගන්න තමා අමාරු.
Deleteපුංචි අම්මගෙ එහෙම අවුලක් නෑ. ඒ ගැන බකුස් ඒතරං හිතන්න කාරි නෑ
Deleteලෝර්ඩ් බුර් දැන් මල් වවනවද?
ReplyDeleteඅන්තිම වතාවට දකින කොට නං, වැව්වෙ ගෝවා
Deleteබුරතීනෝ මල්මාම කරල මූ
Deleteඒ මදිවට වන බඹරෙකුත් ඇවිත්...
Deleteනහය දිග වුනාට ඒ බුරා නෙමෙයි. කව්දෑ කියල දන්නෙ ටික දෙනයි. මම නෑනෙ, ඔය චරිත ඝාතන වලට ?
Deleteබඹරට මුකුත් කියන්න බයයි, ඔවුන් අනිනවා ඇනිල්ලක් මූණු නාලු වෙන්න. ඒකා බම්බල් බී කියල තමා උගන්නපු නෝනෙ කිව්වෙ.
Deleteබඹර වගේ- ඇත තවම විසේ.......
Deleteවිස්කි නැතේ.....මට
Deleteටිකිල ඇතේ
ටිකිල xකිල කොයිවත් මට නං අරක්කු. ළඟදී දවසක යාළු මිත්තරයෝ ස්ටෙලා වෙන්න අරගෙන ආවේ 'කොඤ්ඤැක්' බෝතලයක්.
Deleteවිශාරදයෙක් කියපි 'මචං මේවා ගහන්නේ උණු වතුරෙන්' කියල. මට යන්තමට ඇහුණේ, විස්තර.
"දිසානායක, දෙන්න අපිට උණු වතුර ටිකක්!" තව එකෙක් ඉල්ලුවා. මාත් ඉතිං උණුවතුර උණු කරලා තඩි ප්ලාස්ටික් ජෝගුවකට දාලා දුන්නා.
"මෙච්චර වටිනා බෝතලෙකටත් අපහාසයක්නේ ඕයි මේ කබල් ජෝග්ගුව." බැනුම් කෝටියක්.
'නැතිව කොහෙන්ද ඕයි, ඔය බෝතලේ බස්සන්ඩ පුළුවන් තරං භාජනයක්, ප්ලාස්ටික් බාල්දියකට තමයි උණුවතුර දාලා දෙන්ඩ වෙන්නේ' මම කීවා.
හිනා දෙකෝටියයි!
"යකෝ, බෝතලේ උනුවතුරේ බස්සනවා නෙවෙයි, උණුවතුර ෂැන්ඩි කරනවා..." විශාරදයා තේරුං කළාමයි මං එක ඉගෙන ගත්තේ!
කොඤ්ඤැක් ගහන්නෙ අයිස් එක්ක කියලයි මං හිතාන උන්නෙ
Deleteඕවා වල වරුනෙ අහල තියනවා වුනාට බීලා නෑ.
Deleteමේ තියෙන්නෙ දුමී ගලක් උඩට කොන්යැක් වක්කර ගත්ත හැටි...
Deleteකලිනුත් කියවල තිබ්බත් ආයෙ කියෙව්වා. පට්ට.
Deleteහහ් අපි නොදන්න කොහ්..කොග්නැක්
ඔක්කෝටම මුල බකමූණා
ReplyDeleteඒ මදිවට රිටිගල බමුණා
මුන්දෙන්නව ගිණි තියන්න වෙන්නේ
බාාාාබකිව් කරලා
හෙහ්, හෙහ් රිටිගල බමුණා. මෙච්චර කාලෙකට රිටිගල උන්නාංසෙගෙ උපහාසෙට මැච් වෙන කවුරුත් උන්නෙ නෑ. කෝ ඔබතුමීගෙ හොඳ-බාගෙ?
Deleteමම නෙවෙයි එයා ම තමයි වඩා හොඳ better half
Delete(එහෙම දාන්න කියල කිව්වෙත් එයා ම තමයි)
ක-විකාරියක් නෙව... තව මොන මොන හැකියාවන් ඉස් මතු වෙයි ද දන්නෑ
Deleteහුටා! එතකොට ලමාතැනී? අපරාදෙ ටැංකිය හිඳෙන්න ගහපු ලේ තොගේ.
Deleteඒක නං දන්නෙ ඇඩම තමා. අස්පයා පිටේ, අස්ස ගෝන් පදින්න දස්සයි කියනව ඇහුනා.
Deleteඅස්සය ගෝන් ටික් ටික් ටික්...!
Deleteටිකිරි මැණීකෙ කුමාරිහාමි... හනේ ඉතිං මතක් වෙනකොට... පපුවෙ දකුණු පැත්ත ඇවිලෙනව වගේ දැනෙනව බකුස්...
Deleteඇවිලුනාට මොකෑ? ආං කතාකරනව අස්පයො පදින්න
Deleteඅපි අහක බලාගම්මු
Deleteමං නං මේ එහාටත් යමින් ගමන්!
Deleteඑහෙ එක ම මළ ගෙයක්...
Deleteබෝ, මූණෙ රතු සායං ගාගෙන ඉන්නෙ මක්කද? ගෑල්ලමයි වගේ මේකප් කරනවද?
ReplyDelete(පොන් බස්සා) කියලා කාඩ් එකක් වදින්නට පෙර...
හුටා! ඒ සිංදුවෙ එහෙමනෙ තිව්නෙ? වහාම වෙනස් කරඤ්ඤං. වම්හො, උඹ නං වැම්පයරයෙක් නෙමෙයි , දෙයියක්. හපෝයි, තව ටිකෙන් ඕක රිටිගල මැතිඳට මාට්ටු වුනා නං, මාව අපුල්ලනවා.🤔
Deleteහූ හූ අපිත් දැක්කා... බකුස් පොන්සේකා කියල දාමු කාඩ්එක.
Delete(රෙජිස්ට්‍රාර් ගාවට දුවන ගමන්)
අනේ බං අපි ඕක ගොඩින් බේරගමු. මං කාටවත් කියන්නෙ නෑ, උඹ කුම්බලා මාලු කාපු කතාව.
Deleteබොන්ඩ දියං! මං කාටවත් කියන්නෑ
Deleteමාත් දැක්ක. මට මොනවද දෙන්නෙ?
Deleteමාත් දැක්ක.
Deleteලංකාදීපෙ මුල් පිටුවට යවලත් ඉවරයි. “කාන්තා රූපලාවන්‍ය කටයුතුවලට ලැදි ඉතා දුර්ලභ ගණයේ මූකලන් බස්සෙක් හිමකරයෙන් සොයාගැනේ“
අපෙ අප්පා කරටි කැඩිලා, කන් පාත් වෙන්ට ගැහැව්වා. මේකා ඊටත් එහා බෙබේ කෙනෙක් නෙව?🤣
Deleteහුටා, ඩ්‍රැකියො උඹත් දැක්කද? මටත් ඉතුරු කරලා, එහෙනං ලේ ටිකක් බීපං
අනේ නෝනෙ, තාම තීන්ත වේලුනෙත් නෑ, පත්තරේටත් දැම්මද?
Deleteගුඩුස්... බුවෑක්ක බං, මොකද්ද මේ මැරිච්ච මීයො රහ?
Deleteරිටිගල උන්නාන්සෙ කිව්වෙ, කමෙන්ට් කරන්න පොස්ට් එක කියවන්න ඕනෙ නෑ කියල නෙව? බොලා මොකටද කියවන්න ගියේ?
Deleteආයෙත් අහල. කැලෑ පත්තරත් ගහන්න ඇඩ්වාන්ස් දුන්න.
Deleteකියෙව්වෙ නෑ. කියවුණා, නිකං ඉබේට ම වගේ
Deleteපිනෝකියෝත් බෝ වගේමලු
Deleteඩ්‍රැකියො, අද උදේ පතරාසයට තිබ්බෙ මී සුප් නෙව?
Deleteහෑ, ඇඩ්වාන්ස් දුන්නා? කව්ද, බමුණද?
පිනාගෙ නහය මගේ හොටටත් වඩා දිගයි,
Deleteචරිතාවත් බස්සෙක් ගැලපෙන්නෙ තාරාවන්ගෙ රූපනාවන්න කටයුතුවලට තමයි
Deleteඕක තමා ඊයෙ ප්‍රා ජේ මැතිඳු බකමූණට වැස්ලින් ගෑවෙ...
Deleteමොකුත් නැතිකමට කෙළ ටිකක් ගෑවත් ඇති
Deleteමහසෝණා, ආයෙත් ඇවිත් තාරාවෙක් උස්සගෙන. ඔය තාරාවා උයාගත්තනං කනවකො බොක්සරයටත් දීලා...
Deletehttp://www.outdoorsmenforum.ca/showthread.php?t=25259
Deleteමැරිච්ච තාරාවෙක් උස්සගෙන ජයසේන කොහෙද යන්නෙ, අබ හොයනවද?
Deleteඅපොයි දෙයියනේ, මං පොඩි කාලෙ ඉඳන් ආරක්සා කොරගත්ත චරිතෙ!
Deleteබස්සට කොහොමත් දැන් කන්ඩ කේන්ති ඇති.
Deleteබකුස් ෆොක්ස්සේනා කියලනම් හිටිය ඉස්සර
Deleteමූ චරිතට පැණී හලන්නෙ පොඩි කාලෙ ඉඳං ලු කියන්නෙ...
Deleteමොකද්ද ඔය නරි සම්බන්දෙ?
Deleteඅමූලික බොරු. මම සෙමි-වැජිටේරියන් බස්සා, තාරාවො කන්නෙ නෑ.
Deleteජයසේන මැතිඳු ටිකිලා සොට් එකට බයිට් හොයනව වෙන්ටෑ?
වම්හො, වැස්ලින් ගෙනාවට මං ගත්තෙ නෑ, පාස් කලා ඇඩමට.
නරි සම්බන්ධෙ නේද? බොහොම දිග පරණ කතාවක්. මාධ්‍ය ප්‍රකාශකට හිතුනොත් කියාවි. එයාට තමා නරියව මාට්ටු වුනේ.
Deleteඑක්කො තනුක කරලා කියඤ්ඤං. මගේ එක ඊ-මේල් එකක පිංතූරෙට ඉන්නෙ නරියෙක්.
තනුක වැඩියි. GoT ඇත්තෙම නෑ.
Deleteටිකිලා නීට් තමයි කැමති.
බලන්නෙ නැති ඊ මේල්
මොසිල්ලා බකුස්සා කියමු එහෙනං. ඒ නමේ හොඳ රිද්මයකුත් තියෙනව.
Deleteඅපොයි කිසිම තරහක් නෑ. මෝල් ගස් ගිලපු පිඹුරො වගේ හිටියොත්. අපිට විහිලු කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ නෙව?
Deleteඒ ගමන පිඹූරෙකුත්. යාන්තං නරියගෙ සම්බන්ධෙ පටලැවිල්ල ලෙහා ගත්ත විතරයි
Deletehttps://carnivora.net/pygmy-python-v-burrowing-owl-t5563.html
Deleteඔය සතා-සරුපයා ගැන මගේ මනාපයක් නෑ. මෙච්චර ගස් තියෙද්දි මොකට පොලොව හාරනවද මන්දා?
Deleteමේ හොඳ තක්කඩි බකමූණා
ReplyDeleteජනෙල් එකොලහක් ඇඩ් කෙරුවා
ගේට්ටුවා ඉඳගෙන පුෂ් කිව්වා
මං ආපහු ආවා
උඹ කියන්න එපෑ, "බෂ්ෂට ඔන්දායි, යෙපිලට තමා පුෂ්,පුෂ්" කියල?
Deleteමයෙ මිනිමම් සිස්ටර් ට රික්වයර් නෑ ලු
Deleteඔබේ-බටේ බැලුවොත් තියනවා, කොහොමද ඒක බයි-පාස් කරන්නෙ කියලා. මම අත්හදා බැලුවෙ නෑ, මට අවශ්‍ය නූන නිසා.
Deleteඇත්තටම, මාකට් කරන තරම් කියන්න ලොකු වෙනසක් නෑ. වින්ඩෝස් 10, 2025 වෙනතුරු ඔෆීෂියලි සපෝර්ට් කරනවා.
හා මාත් ඔබේ බටේ බලල හදා ගන්නං. දැන් බස්ස පෝස්ට් දෙකක් ම දාපු එකේ, තුං වෙනි එක එද්දි මටත් සාඩම්බරෙන් කියන්න ඇහැකි වෙයි නෙ, මයෙත් ජනෙල් එකොළහක් තියෙනව කියල.
Deleteකෝකටත් සූජානං සරීරෙ කියල, තොයිලෙ නටන්න කලින් බැකප් එකක් ගනිං. Macrium Reflect free edition තමා හොඳම.
Deleteමේකප් කතාව මං නං කාටවත්ම කිව්වෙ නෑ, කිංස්ලිට යි, සුදේවට යි විතරයි කිව්වෙ.
ReplyDeletehttps://www.dailycal.org/2020/08/31/the-owl-house-is-historic-bisexual-representation-but-dont-be-so-quick-to-praise-disney/
Deleteඔය සුදේවය ගැන දවසක් ඩීජේ අරා මරු කතාවක් කිව්ව.
Deleteදවසක් මිනිහෙක් තැපැල් කන්තෝරුවට ගිය වෙලාවක විහිලුවට වගේ, “මේ පළෘතෙ ඉන්න ලොකුම පොල් බූරුවට“ කියල ඇඩ්රස් එක ලියල ලියුමක් තැපැල් කළෘලු. ඉතිං ලියුං කාරය ඒක සුදේවගෙ ගෙදරට ගිහිං දුන්නලු.
මොකද්ද “අවුල් හවුස්“ කියන්නෙ? ගෙදර අස්පස් කරල නෑ කියන එකද?
Deleteවම්පො, මං ඔය කතාව සැරයක් බ්ලොග් එකේ ලිව්ව.
Deleteමේකප් නෙවෙයි බොලං, ඒ චෙරි, මිදි වල කහට. මම මෝල්ගහ වගේ කෙලින් බකමූණා බොලව්
Deleteඅපි දන්නෙ නෑ. චරිතා දන්නව ඇති
Deleteමෝල් ගහ ගැනද?
Deleteනෝ කමෙන්ට්
Deleteහැබෑටම දැන් ගෙවල්වල මෝල්ගස් නෑ නේද?
Deleteඔය ඔය... බස්ස ලෙස්සනව බණ්ඩක්ක වගේ.
Deleteඇඩම් සෑන්ඩ්ලගෙ ෆිල්ම් එකක් මතක් වුණා. ඒකෙ ඇඩම ප්ලාස්ටික් සර්ජන් කෙනෙක්. උන්නැහැ එක මනුස්සයෙක් පෙන්නල කියෙනව එයාගෙ penis enlargement සැත්කමක් කළා කියල. එතනදි කෙනෙක් කියනව, මම තමා මැග්නිෆයිං ග්ලෑස් එක අල්ලං හිටියෙ කියල, නර්ස් මතක් කරනව, “ඇයි ට්විසර් එකත්...“
https://www.timesnownews.com/the-buzz/article/python-bites-teens-genitals-while-he-was-sitting-on-the-toilet/650306
Deleteආාාං ඒක තමයි මෝල්ගහ ගිළපු පිඹුර ය කිව්වෙ...
Deleteහරියට කියන්න, චරිතා පිඹුරෙක්ද , බෝනික්කෙක්ද? තාරාවෙක්ද?
Delete(ඇණ ගැන දන්නව )
කලුකුමෙක් වෙන්නත් පුළුවන්?
Deleteකොහෙ ලිස්සන්නද, රිටිගල පිඹුරු ග්රහණයෙන්? යන්න ගියොත් අදිනව කකුලකින් හරි.
Deleteඈ බං ඩ්‍රැකියො, උඹේ ගැන්සියත් එක්කාසු කරගෙන, විභාගෙ ඉවර වුනාම ලියපංකො ඔය බලපු හොඳ ෆිල්ම්ස් ගැන කෙටි සටහන් ලිපියක්. වෙනම කැටගරි කලොත් ලිපි කීපයක්ම ලියන්නත් පුළුවනි.
අර තායි පිඹුරා හපන්න ඇත්තෙ " තෝ ආවද මෙතනත් ඕක ඔබන්න, ආපු කාරිය කොරගෙන යන්නෙ නැතුව" කියල වෙන්ටෑ? මොනව වුනත් ආදර්ශමත් පිඹුරෙක්.
https://www.stlyrics.com/lyrics/thesweetestthing/thepenissong.htm
Deletehttps://www.psychologytoday.com/us/blog/talking-apes/201909/night-owls-have-more-sex-morning-larks-have-more-children?amp
Deleteගූගල් පෝස්ට් එක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කලා මෙහෙම:
The root of it all lies
I saw this good innocent .. crying alone ..
That's why we
brought you from the lake ..
The dew has fallen and the cheeks are flushed ..
The dye in the feathers has faded .. The
owl told us together .. A
secret has been broken ..
The root of it all lies ..
Dream. doll ..
So I'm going to go to
come with me ..
A sail
tied with a spider web .. A boat made of arecanut leaves
..
It is going to sink .. We all climbed ..
සැක්ස් තෙරපිස්ට්, භාෂා විභූෂණ ජයසේන මැතිතුමාගේ විච්චේදනය පිණිසයි.
https://uustudiocity.org/religious-exploration/owl-sexuality-education/
Deleteෆිල්ම් ගැන ලියන එක හොඳ අදහසක්. කවද හරි ලියතොත් පටං ගන්නෙ මේකෙන්.
Deleteඩ්රැකී, තව ලෙඩක් දැම්මා බෝ!
Deleteබෝ වචනෙ මට කිට්ටු වුණේ සිරිබිරිස් උන්නැහේගෙන්!
Deleteමටත් මටත්...
Deleteඅර ලිංක් එකේ මුළු ෆිල්ම් එකම තියෙනව
50-60 දසකවල ගහපු හොලිවුඩ් ෆිල්ම්ස් බලද්දි හිතෙනවා දැන් මූවිස් කියලා මොන ලබ්බක්ද මුං මේ ගහන්නෙ කියලා නේ ද ඩ්‍රැකියො?
Deleteසිරාවට ඈ... එව්ව හදන්න කරන අධ්‍යයන... දැවැන්ත පසුතල... ඔය එල් සිත් ගැන මට වෙන ම ලිපි කීපයක් ලියන්න ඇහැකි
DeleteEL CID බලන්නම හිතුණේ බෙන්හර්, ටෙන් කමාන්ඩ්මන්ට්ස් බලලා පිස්සු වැටුණු නිසා.
Deleteටෙන් කමාන්ඩ්මන්ට්ස් එකේ චාල්ටන් හෙස්ටන් ට අමතරව තව දැවැන්තයෙක් ඉන්නව, “යූල් බ්රයිනර්“. එල් සිඩ් එකේ ඉන්නව සොෆියා ලොරේන්. එල් සිඩ් පරණ කවි පෙළක්. වීරත්වය සහ මිනිහෙකුගේ ස්ථිර ප්‍රතිපත්ති ගැන ලියවෙච්ච කවි පෙළක්. ඒ වගේ ම ඔය ෆිල්ම් එකේ පෙන්නන කාලයෙදි තමයි අරාබි සහ ස්පාඤ්ඤ සංස්කෘතික කළවම පටං ගන්නෙ. ෆ්ලැමෙන්කෝ සහ අන්දලූස් සංගීතය ට මුල් වෙන්නෙ ඒ කළවම.
Deleteමෙතන තියෙන හැටියට නම් කමාන්ඩ්මන්ට්ස් 15 ක් තිබිල තියෙනව.
Deleteඈ බං ඩ්‍රැකියො, අපි බොට සළකනව මදි නෙව? ෆිල්ම්ස් වලට අමතරව බොගේ ඉතිහාස දැණුමත් නරකම නෑ.
Deleteෆ්ලැමෙන්කෝ වලට වහවැටුනෙ මේක දැකලා. කොහොමද වැනිල්ල?
ස්පැනිෂ් මෙලඩි, ඩාන්ස් වෙනම පෞරුෂයක් තියෙන සංස්කෘතියක්... අමරනාත් රණතුංග මේ. මගෙ උපන් දිස්ත්‍රික්කෙ...
Deleteෂා නියමයිනෙ. අහන කොට ඇඟේ හී-ගඩුත් පිපුනා. කලින් එකේ වගේ වනන නෝනෙකුත් හිටියනං, හිටගෙනම සෝවාන් වෙන්ට තිබුනා.
Deleteඩ්රැකී, ඇඩම්, බස්සා තුන් දෙනා එක්ක පැය බාගයක් විතර වියදම් කෙරෙව්වා. ඒකට ස්තුතියි.
Deleteයූල් බ්රයිනර් ගැන කියන්න දෙයක් නෑ. මොකක්ද අර රජතුමාගේ ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න එන ගුරුතුමී ඉන්න හිනා කතෑකි ෆිල්ම එක.... බම්බලපිටියේ මැජෙස්ටික් එකට ආවේ...
අනේ පරක්කුයි මං ලොක්කා
ReplyDeleteතරා වෙන්නෙපා මා එක්කා
දැක්ක ගමන් මේ දුවගෙන ආවේ
අසූහයක් වීලා!
මොකට තරහා වෙනවද නිදි එක්ක. අර චිත්‍රකතා පෝස්ට් ගැන ලියන එකත් බලන්ට ඈ?
Deleteඈ ගැන බලන්ට, මේ ලෙඩා දුකා මං... තට්ටයා මහත්තයාට කීවා සෑහෙන්නට උදව් කළැකි කියලා, වැඩේ කරන්න. තමුන්නාන්සේ ලඟත් නිදහන් තියේ වගෙයි!
Deleteආසාව විතරයි. මාලඟ පත්තර නෑ. ඔය ඉන්ටනෙට් එකේ අනිත් අය ලියපු ලිපි බලනවා.
Deleteனයා ආව.
ReplyDeleteපෝස්ට් එකවත් කොමෙන්ට් වත් කියෙවුවෙ නෑ.
ඒකට මොකද, ආපු එකම මදෑ? පරක්කු වෙච්ච එක හොඳා, අරුන් ටෝච් ගගහා කැරකි කැරකි හිටියා.😂
Deleteඅනෙහ් ඔවුවංගෙ ටෝච්... හරිහමං විදියට බැටරි කෑලි ටිකක්වත් දාගන්න බෑ.
Deleteදැං කොහෙද බං බැටරි දාන ටෝච් තියෙන්නෙ? කෙලිම්ම රිචාජබල් එකෙං දෙන්නෙ, හොම්බයි කටයි රිචාර්ජ් වෙන්ඩ
Deleteආං නිදි ත් හිනා කතා සෙට් එකක් ලියල අලුතිං... යං ඒ පැත්තෙ
ReplyDeleteයං
Deleteඑන්න එන්න... තව අයවත් කැන්දන් එන්න.... සාදරෙන් පිළිගන්නං!
Deleteපූරි යි ඌරුමසුයි දෙනවලු... යං!
Deleteපොල් රොටි, ගෝදම්බා රොටි එක්ක පෝක් කරි වලට තමා වැඩිය කැමති.
Deleteහපෝයි බැරී මලා.
ReplyDelete‘බැරී’ බකමූණා මියයයි
ජීවිෙත් හැටි ඔහොම තමා. බැරි අය මැරෙනව, පුළුවන් අය බේරෙනව
Deleteකෑම හොයමින් පාතින්ම ගියේ බැරීට බැරි බැරියාව තිබිලවත්ද?
Deleteඅපි වගේ ලිස්සන්න පුරුදුවුනා නං අදටත් ඉන්නවා. කොහෙද ඇහැව්වෙ නෑ, මලා.
Deleteලිස්සල වැටිය! කොයි වෙලේ හරි
Deleteලිස්සුවෙ නෑ, රෙඩාර් එකට අහු නොවෙන්න පාතින් පියාඹන්න ගිහින් තමා ඔඅය වින්නැහිය කරගෙන තියෙන්නෙ.
Deleteආවෙමි. කමෙන්ට් බැලීමි. ඔලුව කචල් වී ආපසු ගියෙමි .
ReplyDeleteහෙහ්,හෙහ් වැල්කම් ටු ද වර්ල්ඩ් ඔෆ් "අවුල්"
Deleteතව මොකවත් ලියමු!
ReplyDeleteතව මොකවත් නෙවෙයි... බාගෙට නවත්තපු එක..
Deleteඅවසානයක් නොවේ, තව එකක් තියෙයිද? ඩ්‍රැකියානි ඔලුවට පත බායිද? විභාගෙ? මෙව්වා සෑහෙන්න බොන්න වෙන පුරස්න.🤔
Delete“බො“ යන්නෙං පටන් ගන්න වචනයක් ඇහුණා...
Delete