Sep 30, 2021

මැකී ගිය බකුසු දඩමං 2 - ප්‍රංශ ගම්මානයක්

කලින්  කොටස

ටිකට් කවුන්ටරේ හිටිය ප්‍රංසුවාට පේන්න, බස්සා දාගන්න පුලුවන් උපරිම අසරණ මූණ දැම්මා. ප්‍රංසුවා ප්‍රශ්ණ වැලක් ඇහැව්වා. ඊට පස්සෙ ටිකට් එක හදලා දුන්නා. කෝච්චිය TGV , මේක ඒ කාලෙ තිබ්බ බුලට් ට්‍රේන් එක. යනවා බබා වගේ.  හැන්දෑවෙන කොට ගමනාන්තයට ලඟා වුනා. ප්‍රංසෙ ඇතුලෙ තිබ්බ ගමක්. නැවතුන පොඩි හෝටලයක. නම Ibis, නම දැක්ක ගමන් මගෙ හිතට ඇල්ලුවා. බස්සා- බකුස්, ඉබ්බා-ඉබිස්. පොඩි වුනාට නියමයි. මතක උදේ හෝටලයෙන් ලැබිච්ච ඔරිජිනල් කෑම වේල ගැන තමයි.

ටෝස්ට් කරපු පාන්, බටර්, සොසේජස් තව නොයෙක් පාන් වර්ග සහ අතුරුපස පිරිලා තිබ්බ ඒ බුෆේ එක මට පෙනුනෙ ෆීස්ට් එකක් වගේ. කෑම වගේම පරිසරයත් පැරිසියට වඩා වෙනස්. පෞරානික ගල් බිත්ති, ගල් ඇඳි පාලම්, ගල් අල්ලපු පටු පාරවල් වල තිබ්බෙ අමුතුම සුන්දරත්වයක්.හෝටලේ කොච්චර අල්ලලා ගියාද කියනව නම් ,  පැරිස් ආවට පස්සෙත් ඒ අයගෙ එකකටම ගියා. නමුත් ඒක අත්වැරැද්දක්, ගමේ හෝටලයෙ තිබ්ච්ච ආතල් එක ඒකෙ තිබ්බෙ නැති වුනාට ගාණ නං ලෙසටම තිබ්බා.

ගිය කාරිය ඉවර කරලා ආයෙ ආවා Gare du Nord ඉස්ටේසමට, ඇම්ස්ටඩෑම් යන්න. මෙදා පොටේ තිබ්බෙ  රාජකීය පෙනුමක් තියෙන කොච්චියක්. නම Thalys. එක පාරක් හැලපයත් ඔය කෝච්චිය ගැන ලියල තිබ්බා. TGV කෝච්චියෙ තිබ්බෙ නවීන පෙනුමක් වුනාට, මේ රතු පැහැති පෞරාණික කෝච්චියේ තිබ්බෙ ඒකට ආවෙනික වෙච්ච ප්‍රතාපවත්  ගතියක්. මේක දිව්වෙ ප්‍රංසෙ ඉඳලා, බෙල්ජියම හරහා නෙදර්ලන්තෙ ඇම්ස්ටඩෑම් නුවරට. වෙනම බූත් එකක්, ප්ලේන් එකේ වගේ කෑමත් දෙනවා. හැබැයි  වෙනම ඉස්ටැයිල් එකකට. කෝච්චිය යන්න ගත්තා. බස්සා අවට සිරි නරඹනවා. ඕං ඇහෙනව ටිලිං, ට්ලිං ගාලා සද්දයක්. කෑම ට්‍රොලියක් තල්ලු කරගෙන ආවෙ නැතෑ බුරුසු රැවුල් බුරුත කෝට් කාරයෙක්. අම්මපා බොරුවක්, මුසාවක් කියනවා නං අපේ හෝතම්බුවාට හෙන ගහන්න ඕනෙ, මෙන්න මේ විදිහටමයි වුනේ.


ට්‍රොලිය ගෙනත් නෑඹිලියෙන් වහල තිබ්බ කෑම ඇරල මොන, මොනවද කිව්වා මට මෙලෝ අල බෝලයක් තේරුනේ නෑ. කෑම අතර විශේෂය වුනේ ලස්සන රෝස පාට අමු මාලු පෙත්තක්. මට ඕනා වුනේ ඒක පැත්තකට කරලා අනිත් ටික කන්න. බුරුසුවා යන්නෙම නෑ, දොර ගාවට වෙලා පනාව දාගෙන මම මාළු පෙත්ත පිල්ලි යවයිද කියල ඔත්තු බලනවා. පස්සෙ අමාරුවෙන් ,වැඩිය නොහප මාලු පෙත්ත ගිල්ලාම බුරුසුගෙ කට කනේ. මට පෙනිච්ච විදිහට ඒක ප්‍රංස චාලිත්තරයක් වගෙයි.

සෙස්ස පස්සට.......

80 comments:

  1. සිහ්!. මක්කැයි මේ උනේ.
    අපායට ගියත් මුලින් යන්ඩ එපා පිංවත කියලයි අපිට උගන්නල තිබ්බෙ.
    කමක්නෑ ආපු එකේ මේම වත් දාල යන්නං.
    කේෂ් නෑ මාතිය යෙපිලත් ඉතිං ෂවල් තමා දානවා.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඕං පේනවා නේද හැට්ටරේ පාඨක ප්‍රතිචාර? ලිව්වත් බැනුම්, නොලිව්වත් බැනුම්. අර පැත්තක ඉන්න කකාටත් බැනුම්.😂

      Delete
    2. කකා හොඳයි නේ බසු ඔහෙට්ට වැඩිය 😃😃

      Delete
    3. ෂිහ්, ආයෙ නං ලියන්නෙ නෑ, සෙස්ස පස්සට කතා, මේක මතක තියෙන තුරු.😂
      දැන් අර හිටවන මාටින් ආවම , බුරා-පොලිස් එක්ක?🤔

      අහෝ! මගේ සායම, කුණු කානු දිගේ ගලා යනු ඇත.😢

      Delete
    4. https://www.dreamstime.com/photos-images/sexy-backside.html

      Delete
    5. අඩේ ඒකෙ නං යම් කලාවක් නෑ කියන්නත් බෑ. 😂

      Delete
    6. @ප්‍රා ඒකට යන්න දෙන්නැ කැස්පරය...
      මොකක් හරි අවුලක් වෙන්ඩැ. මදෑ මාත් බලන්ඩ ගියා 😂🤣🤣🤣🤣

      Delete
  2. මූත් දැන් අර ඒ කාලෙ කකා වගේ කතන්දර කුට්ටි කරන්න පටන් අරන්.

    ReplyDelete
    Replies
    1. දිගයිනෙ. රවියට විතරයි මාගල් එලන පලපුරුද්ද තිබ්බෙ.😂

      Delete
    2. ඒ රටෙත් නෑම්බිලි තිබුනද 😂

      Delete
    3. ප්‍රංස නෑඹිලි. අර දිලිසෙන කෑම වහන පියන්, ආන්න එව්වා.😊

      Delete
    4. රවියට තිබ්බෙ මාගල් එලන පුරුද්දය වඩා පඳුරු තලන පුරුද්ද. පටං ගන්නෙ දෙවුන්දර තුඩුවට යන්න. ඉවරෙද්දි ලංකාව වටේ ගිහිං. 😂😂😂

      Delete
    5. නමියගේ වීදිය, ඔයා එව්වත් එහෙන් මෙහෙන් කියවල බලන්න ඈ. මගේ බ්ලොග් රෝලෙ අග හරියෙ ඇති. Rear Gate( චාමි), අකුරු( බීටලේ) මේ බ්ලොග් දෙකත් මසුරං.

      මහේෂ්, ඒකත් තිබ්බා, පස්සෙ හැලපයත් පටන් ගත්තා පඳුරු තලන්න. රවියා බ්ලොග් එකේ විතරද? ඇයි කමෙන්ට් වල එලපු මාගල්, එව්වත් වෙනම පෝස්ට් වගේ.😂

      Delete
    6. යා.... රවියත් බුකියට වෙලා ගෑල්ලමයි නලෝනව දැං. 😃😃😃

      Delete
    7. ඒකයි මට හිතෙන්නෙ අපිට කාවත් බලෙන් මේකට ගේන්න බෑ කියල, කැමැත්තෙන්ම ඇවිත්, ඒකෙන් වින්දනයක් ලබනවා නම් විතරයි. මගේ පැතුම වලි නැති, කුඩුකේඩුකම් නැති, නිදහස්, සරල බ්ලොග් ලෝකයක්. හැමෝම කරන්නෙ තමන්ට වින්දනයක් ලැබෙන, තමන් කැමති දේ. ඉතිං ඒ නිසා මුකුත් කියන්නත් බෑ.

      Delete
    8. රවි ලිව්වෙ හැන්දෑවට දෙකක් ලාවට නවාගෙන, ආතල් එකේ. පඳෞරු තැල්ලිලටයි, ලද්දන රොමෑන්ටික් මාගල් ලියන්ටයි, එයිට වඩා දෙයක් නෑ කියල මට හිතෙනව. නමුත් දැන් ලංකාවෙ විප්‍රවාසගත වෙලා, අන්ඩපෙටිකෝට් ගවමන්ට් යටතේ වැඩ වාසය කරන සේක්, මොන ආතල් ද ඉතිං? අනික, ආණ්ඩුවෙ අස් කොන් වෙනදට වඩා දැන් පේනව. ඉතිං උන්දැත් ආතල් ගන්නව ගැනිල්ලක් බුකියේ...

      Delete
    9. හ්ම්...හොඳ විග්‍රහයක්. එහෙම වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. එහෙනං හැලපෙට උනෙත් ඕකෙම වෙන්න ඇහැකි. වරදක් කියන්නත් බෑ.

      දේසේ හැටියට වාසේ
      කලොත් නේද සංතෝසේ


      Delete
  3. අනේ අර බුරුසු රැවුල දුන්නෙ නෑනෙ කඳ බඩ හරහ පාරක්. කරන මගුලක් එක පාර ඉවර කරපං කියල සෙද්ද 🙄🙄

    ReplyDelete
    Replies
    1. නෙදර්ලන්තය කියන්නෙ වෙනම ලෝකයක්, මාරම රටක්. තාක්ෂණය, කලාව සහ නිදහස් සගිස්කුරුතිය හැම අතින්ම බොහොම ඉහලයි. මම එක හිටියෙ දවස් එකහාමාරයි, ඒකත් ඇම්ස්ටඩෑම් වල. මම දැක්ක බොහොම ටිකයි මට කියන්න තියෙන්නෙ. ඔය බුරා, ප්‍රාජේ දෙන්නම ගැඹුරටම දන්නවා. කොහෙද මේ ගල් ආඳො දෙන්නම ලියන්නෙ නෑ බ්ලොග්? ඒකයි මේ අපි වගෙ හාල් කෑලි වලට මේව කියන්න වෙලා තියෙන්නෙ.😊

      Delete
    2. ප්‍රා නං කැමති සීරියස් බුක් ටෝක්ස් චැට් චැට්ස් වලට. බ්ලොග් වල කමෙන්ට් කොටන්නෙ බහුජන හිතාය බහුජන සුඛාය කියල. බුරා නං හොල්මනක් වගේ. ඉඳහිටල පාත් වෙනව. මාරු වෙනව.

      ඒ දවස් වල කොය් තරං බලාපොරොත්තු තිිබ්බද අර ගිණි සිසිිලගැන. හෙනාසාවෙන් කියෙව්වෙ. 😒😒😒

      Delete
    3. බුරා නං හොල්මනක්ම තමා. බලහං පිටිපස්ස, සමහරවිට අහගෙන ඉන්නවත් ඇති.😂 ප්‍රාජේ නං කියන්නෙ බුරාත් මූකලං බස්සෙක් කියලයි. මට හිතෙන්නෙ අටු-බස්සෙක් වෙන්න පුළුවන් කියලයි.🤔

      Delete
    4. සීරියස් ? මං? වෙන ප්‍රාජේ කෙනෙක් වෙන්න ඇති. මැලියං හෝ වාහන වගේ කෑල්ලක් තියන.

      සීරියස් වෙන්නන ඕනෙනම් අයිබිස් කියන්නෙ ඉබ්බෙක් නෙමෙයි.
      හ්ට්ට්ප්ස්://එන්.විකිපෙඩිඅ.ඔර්ග්/විකි/ඓබිස්
      ලංකාවෙ වර්ග දෙකයි. බ්ලැක් හෙඩෙඩ් අන්ඩ් ග්ලොසි (මගෙ කුමන පාර්ක් එකේ එක හයිලයිට් එකක් තමයි ග්ලොසි දැක්ක එක. බ්ලැක් හෙඩෙඩ් නම් බත්තරමුල්ලෙත් ඉන්නව ).
      සමහරවිට ඉබ්බව අහසෙන් ගෙනගියෙ අයිබිස් වෙන්න ඇති. එනිසා තමයි බස්තුමා ඔය ඉබි කතාව කිව්වෙ. එතුමාගේ කතා යටිං ලොකු සැඟවුනු භාවාත්මක, දර්ශනාත්මක, අපරාධමය, කොන්ටම්වාදී, විභවාත්මක, ලිස්සනවාදී තේරුම් තියෙන්නෙ.

      සීරියස් ඇද්ද?

      Delete
    5. ඩ්‍රැකීතුමාට හා දුවනලයන් ආරච්චිතුමාට :

      https://www.alamy.com/stock-photo/ibis-headed-god.html

      Delete
    6. හුටා! අහෝ මාගේ ඉබි ෆැන්ටසිය ලත් තැනම ලොප් විය.😒😒😒😒
      මේ ජයසේන මැතිතුමා, බැරිවෙයිද ඔබතුමාගෙ වගේ එයාටත් ඔලු මාරුවක් කරලා ඉබි ඔලුවක් දාගන්ට?

      Delete
    7. දුවනලයන් ආරච්චිතුමා ????🤔🤔🤔🦉

      Delete
    8. https://en.wikipedia.org/wiki/Ibis_(hotel)

      Delete
    9. ඔය අයිබිසාව ඩ්‍රැකියා මට විකුණන්නත් හැදුව බකුසු දෙයියෙක් කියලා? මිසරෙ මොකක් කිව්වත් හෝටලේ මට එදත් ඉබිස්, අදත් ඉබිස්.😂

      දැන් බලාන්ට, ඔය යස අගේට අපේ කස්ටිය කියන්නෙ මෙහෙ අග නගරෙ "ඔටාවා" කියල?🤣

      Delete
    10. ව්ලාහ් 😒😒😒😒😒

      Delete
    11. "ඕට්වාහ්" කියන්න අඅමාරුවුනාට අයිබිස් කියන්න ලේසිනෙ. Think of icon, idol, ideal, i, isolation,irony.
      Then again ibis could be pronounced as ඉබිස් in French. Let's see.

      Delete
    12. Aaaaah. Lord Bastian IS a Quebecois !
      ෆ්‍රෙන්ච් වලින් ibis ඉබිස් තමයි. Pardon moi mon seigneur.
      දැන් බලන්න, බස්තුමා ඒ කාලෙ ඉදංම තැනේ හැටියට ඇණේ ගහපු හැටි. අඅඅ.. ඇණේ? Once again pardon moi.

      Delete
    13. හිටින්කො, දෙන්නම් ජම්බු. 😂 රිටර්න් එක දෙන්නම තව පෝස්ට් එකක් හදාගෙන යනවා.😊

      Delete
  4. "මැකී ගිය බකුසු දඩමං" කියනවට වඩා ලස්සන නැද්ද "මැකී ගිය බසු මං" කියලා කිවුවනං?

    කාලෙකට ඉස්සර අප තාත්තලෑ මහගෙදර හිටියා බල්ලෙක් මැකී කියල. ඌත් හිටපු ගමන් නැට්ටත් කෙලින් කොරන් ගම වටේ රෝන්දෙ ගහන්ට යනවා. අපි ඒ ගමන්වලට කිවුවෙත් 'මැකී ගිය දඩමං' කියලා තමා.

    ඌට මැකී කියලා පොෂ් නමක් තිබුනට, ඒ නම වැටුනෙ උගේ ඇඟේ හැමදාම මැක්කො පිරිලා හිටපු නිසා.

    ReplyDelete
    Replies
    1. මැකී ගිය බසු මං? හුහ්, මාව මකවාවි අර ජයසේන ගොයියා. දැන් එයාගෙ හිංගල උත්ප්‍රහාසය බොහොම දියුණුයි. අලිය හක්කෙ ගල තියාගෙන ඉන්නවැහෙ, තාම හිතේ තියනව, අපි ඒ කාලෙ ඉංරිසියෙන් විතරක් ලියන කොට කියපුව.😂

      අපේ හිටපු පරයා ඩොග් බ්ලැකියත් ඔය වගේම ගම වටේම දඩමං ගමන් ගියා. මේසෙ යට බුදියං ඉන්නවා. "කෝ මේ බ්ලැකි, අද මූව නාවන්න ඕනෙ" කිව්වාම, එක ඇහැක් ඇරල බලල, "බැක්" ගාලා උඩ පැනලා දුවනවා. වලිගෙත් රිට වගේ කෙලින් කරන් යනකොට, වල්ග අග පොඩ්ඩක් වැනෙනවා. අපි කිව්වෙ ඕකට" කොඩිය දාගෙන යනවා" කියලයි. කොඩිය දාගෙන යනවා, ගම වටේම රෝන්දෙ ගිහින් ආයෙ එන්නෙ හැන්දෑවෙ.😂

      Delete
    2. ඔව්. බස්තුමාගේ සංකල්පයක් මත, රාජ්තුමා හා කකාතුමාගේ මගපෙන්වීමෙන්, තිසරතුමා, ලව්පූස්තුමා හා පත්තරමල්ලිඅයියාගේ අධීක්ෂණයෙන්, සිංහල ටයිපිං ඉගනගත්ත නිසා උඩ අයිබිස් ලින්ක් එකක්ත් දැම්මෙ සිංහලට යුනිකෝඩ් කන්වර්ට් කරල.
      හ්ට්ට්ප්ස්://එන්.විකිපෙඩිඅ.ඔර්ග්/විකි/ඓබිස්

      හොඳද?

      Delete
    3. බසු මං මැකී යන්නෙ නෑ කියල අඹතලේ පැත්තෙ ජනප්‍රවාදයක් තියනව. ගොලුබෙල්ල ලිස්සන පාර වගේ මාර්ක් එක තියනවලු

      Delete
    4. දැන් පාන්දර 3ට කිට්ටුයි. දැන් කාල බුදියලා, හෙට එන්නම් සටනට.😂🤣🦉

      Delete
    5. ප්‍රාජේ,
      අර කන්වර්ට් කරන්න පාවිච්චි කලේ හැල රකුස් තාක්සනේ වෙන්ටෑ?😂

      අඹතලේ බසු මං තිබ්බට දඩමං තිබ්බෙ නෑ. ට්රූ ඉස්ටෝරි, ක්‍රොස් මයි හාර්ට්🤣

      Delete
  5. බස්සට වෙච්ච මේ සංගෙදිය මීළඟ කොටසින් බලාපොරොත්තු වෙන්න. ඒ්කෙ අතුරු ප්‍රතිඵල තමයි මේ...

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට..ඒක ඕයි. නිදිමත කොහේ ගියාද නෑ? ඈ, බං අර ෆිලුම හොඳයි වගේ නෙව? ඔන්න ඔහේ බාගත කරලම දානව.😂 👌🙏

      Delete
    2. යුරෝ ට්‍රිප් හොඳයි තමා. බැලුවට කාලෙ අපතෙ යන්නෑ. ඔ්කෙ පාප් වහන්සෙත් මැරෙනව එක තැනක.

      Delete
  6. Replies
    1. බොගෙ ලින්ක් එක වැඩ කරන්නෙ නෑ.දැන් ඉස්සර වගේ ලින්ක් දාන්න අවශ්‍ය නෑ, නිකං URL ඇඩ්‍රස් එක දැම්මාම ඇති. හයිලයිට් කරලා,රයිට් ක්ලික් කලාම "Goto" option එක එනවා.

      Delete
    2. ඈ බං මට නෙමෙයි, මුංට මේ හිටපු ගමන් මොකක් වුනාද? යකෙක්වත් ගැහැව්වාද? මොකා වුනත් ගහපු යකා ආතල් බුවෙක්. 😂

      Delete
    3. ගැහුවෙ තට්ටය යි අජිතුයි අනුරුද්ධයි. උන්දැලගෙ පාර වැදුනෙ හැබැයි වැඩියත් ම ෆේස් බුක් එකේ.

      Delete
    4. නියම ගේමක් නෙ? අපි සලකනවා මදි නෙව මුන්දලට?😂

      Delete
    5. එහෙනං! මෙරට ආ වෙලාවක සැට් කරමු නිදි ගෙ ගෙදර. ප්‍රාත් එයි එහෙට්ට.

      Delete
    6. බොට බෑ ම නං, මාස්ක් එකක් දාගෙන වරෙං. නැත්තං අපි ඇවිත් ගියාට පස්සෙ වරෙං...

      Delete
    7. මම හිතෙන්නෙ සිරා කොලුව කාලෙක හිටං ඔය "නැට්ට කොටා" ලියන්න උත්සාහ කලා. මම දැක්කා කීපවතාවක් සින්ඩිවල අප්ඩේට් වෙනවා. මෙතන ලංකාවට ආනයනය වීමට වඩා වෙන ප්‍රශ්ණයක් තියෙනවද? 🤔

      Delete
    8. පිටරට ඉද්දි වගේ නෙවී. ගෙදර ඇවිත් ගෙදර කට්ටියත එක්ක ඉද්දි වැඩ සහ වගකීම් වැඩිවෙනව ඇති. ඊටත් කම්මැත් හිතෙනවත් ඇති නේ

      Delete
    9. ඔව් වැඩ වැඩි වෙලා, හිත යකාගෙ කම්මල වගේ වුනොත්, කොහෙ පෝස්ට් ලියන්නද?

      Delete
    10. අනික, නැට්ට කොටා ගෙ බාගෙයයි අප්ඩේට් වෙලත් තියෙන්නෙ.

      Delete
    11. මම හිතුවෙ ඒක බාගයයි ලියල තියෙන්නෙ කියලා.🤔 අද මගෙත් බ්ලොගර් කමෙන්ට් දැමිල්ල වාත වෙන්න ගත්තා. මහේෂ්ටත් ඒක තියනවා. මගේ ඉමෝජි මිසින් :(

      මම මගේ බ්ලොග් එකේ දානකොට ඒ ලෙඩේ නෑ. අනිත් ඒවාට කියනවා, රොබොට් නෙමෙයි කියලා කන්ෆර්ම් කරන්න කියලා.🤔👿

      Delete
  7. මෙන්න සෙන්නගෙ ලිංක් එක
    https://kurundha.blogspot.com/2021/09/bluetooth.html

    ReplyDelete
    Replies
    1. හරි ගියා. දැනට රෙජිස්ටරේ මාක් කරලා ආව. නාගෙන කාලා එන්නම්.

      Delete
    2. ගියා. අර කමෙන්ට් කරන්න බැරිි සීන් එක තාම තියේ ඩ්‍රැක්. ඒක හරියන්නෙම නෑ. මේකත් මේ දෙවනි වතාවට ටයප් කරන්නෙ. පේස්ට් කරන්නෙ කීවෙනි වතාවටද දන්නෑ

      Delete
    3. මමත් කාලෙකට උඩදි ඔහොම එකක් වුනා මතකයි. අමතක හදාගත්තෙ කොහොමද කියලයි🤔

      කෙටි සෙවීමකින් ගූගල් කිව්වෙ, කමෙන්ට් වැඩ කරන්න "කුකීස්" ඕනෙ, පාවිච්චි කරන්නෙ ක්‍රෝම් නම් try after clearing cache and cookies in Chrome or in "Incognito" mode.කියලයි.

      Delete
    4. Cache හැමවෙලේම ක්ලියර් කරනව. ඒක එකාතකිං වදයක්. එකාතකිං පාඩුයි. Cache ක්ලියර් කලේ නැත්තං කමෙන්ට් කරන්න බෑ. ඒක හදාගන්න දන්න දහං ගැට දැම්ම හරිගියෙ නෑ.

      ඉතුරු එකයි. ගූගලයට බම්බු ගහගනිං කියල අයිං වෙලා පයිං යනව. මෙච්චර කල් අතෑරල තිබ්බ එකේ ඕක තව පාරක් අතෑරිය කියල මක්ක වෙනවැයි නැද්ද

      Delete
    5. මේ අද ඉඳන්, මගේ කමෙන්ට් දැමිල්ලත් වාත වෙනවා. මම, මගේ බ්ලොග් එකේ දානකොට එහෙම නෑ. මම දැන් සිස්ටම්, සැකුරිටි ඔක්කොම අප්ඩේට් කලා. කේෂ්. කුකීස් ඔක්කොම ක්ලියර් කලා, ම්හු වැඩක් වුනේ නෑ. දැන් මේ ෆුල් සැකුරිටි ස්කෑන් එකක් කරන ගමන්.

      කාලෙකට ඉස්සරත් මෙහෙම දෙයක් වුනා. පස්සෙ කිව්වා බ්ලොගර් අවුලක් කියලා. ගූගල් අතැරියා කියමුකො, ඒත් අනිත් අයගෙ බ්ලොග් වලට කමෙන්ට් කරන කොට, ඒත් ඒ ප්‍රශ්ණයම නේද?

      Delete
    6. ස්තූතියි ඩ්‍රැකියා කුරුන්දෙ ප්‍රචාරක අංශෙ ස්වෙච්චාවෙන් බාර අරගෙන ප්‍රවර්ධනය කරනවට..:D

      Delete
    7. සෙන්නා, ඩ්‍රැකියා මාර සතුටෙන් ඉන්නෙ, කට්ටිය ආයෙ ලියනව කියලා.😂 ඇත්තටම අපි හැමෝටම, දැන් පොඩි බලාපොරොත්තුවක් තියනවා.

      Delete
  8. මේ මම අලුත අප්ඩේට් වුන බ්ලොග් කීපයක් කියවන්න ගියා. පොඩි අකුරින් චේද කඩන්නෙ නැතුව, මාගල වගේ දිගට තියෙන කොට, කියවන්න අමාරුයි කියල හිතෙන්නෙ මට විතරමද?

    මේ රට්ටු මට බනිනවා නෙව, කතාව කුට්ටි කලා කියල. ඒකයි එහෙම ඇහැව්වෙ? කියවන්නන්ගේ රුචිය වඩන්නේ / ආතල් කැඩෙන්නේ ඇයි කියල ඔහෙලගෙ අදහස් ටිකක් දෙනවද?

    ReplyDelete
    Replies
    1. මෙන්න මගෙන් French කතා කරන සිංහලයෙක්. අනුග්‍රහය අපේ හැට්ටරේ මහතා.😂🤣

      https://www.youtube.com/watch?v=uw4I7TLS9gA#t=1m24

      Delete
  9. Good, more blogs are being activated, keep up the good work.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. එක පාරකට කියව ගන්නත් බැරි තරම්.😊

      Delete
  10. ඊයේ කොටලා ගිය කවි කමෙන්ටුව වාෂ්ප වෙලානේ බොලේ. හොඳ වෙලාවට ඒක මං පංච තන්තරෙටත් එල්ලුවේ. බස්සා මහත්තයා ඒකට උත්තරත් එවලා ඉවර වුණත්, එව්වා මෙතනත් තියෙන්න එපැයි. ඔන්න එතැනින් copy කරලා මෙතනට අලවනවා.

    උඩම foto එක නං මල් මසුරන්ය
    ඔහොමට වැඩ දානකොට නං ඊරිසියාය
    ඒකෙන් මටත් වැඩ ගන්නට හිතුණාය
    බා ගත්තාට කොලිටිය මදි වාගේය

    එවනවද එයින් කොපියක් අකුරු හොඳ
    එතෙක් බලා හිඳිනෙමි මම; මිතුරු සඳ
    තව තව විකුම් දක්වන්නට ලෙසින් අද
    බස්සට ලැබේවා විස්කම් දෙවිඳු තෙද!

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ, මේක ඊයෙ එකේ දෙවන කොටස😊. රට්ටු බයිනවා පොස්ට් එක කුට්ටි කලා කියලා. ඉතිං මං නිදි මරාගෙන දෙවන කොටසත් ලිව්වා. මේකෙත් අර කලින් වගේ එකකුත් තියෙනවා.😊

      අවුලක් නෑ නිදි. අන්න මම අලුත් වර්ශන් එක එව්වා, බලල කියන්න.

      Delete
  11. මොනාද අලෝ මේ රට්ටු හිනස්සනවැඩ.
    බව්වොයි බස්සොයි 😂😂😂😂
    අලුත් කොල්ලෙක් කියල හිතල යද්දි තමා දන්නෙ මේ අර මූකලං බස්ස කියල.

    තා ඩිංගෙන් දුවන කුක්කට උම්බලකඩෙන් ගහනව 😂😂😂

    ReplyDelete
    Replies
    1. අර සිරාට "නැට්ට කොටා" හදාගන්න හොඳ නං, අපි බලු නකුටෙක් හදා ගත්තම මොකෑ?😂
      ඕකා ඉහල වංසක්කාර බල්ලෙක් නූනට හොඳ දඩයං බල්ලා. ඔය පටස් ගාලා කොමෙන්ට් අවුල හොයල දුන්නා.

      Delete
    2. මහේෂ් වෙන එකවුන්ට් එකකින් ලොග් වෙලා, කමෙන්ට් කරල බලල, ලෙඩක් තියෙනවද/ නැත්ද කියල මට කියනවද?

      මම එහෙම කලාම හරි ගියා. ඒක ඔයාටත් හරි නං, මට විසඳුමක් දෙතෑකි.

      Delete
    3. වෙන එකවුන්ට් එකක් නෑ බසු.. ආයෙ හදන්නත් කම්මැලී. ඔක්කටම තියෙන්නෙ මේ බූත බංගලාව විතරයි 😔😔😔

      Delete
    4. සැකුරිටි පැත්තෙන් බැලුවොත්, බොහොම නරක අදහසක්. මුළු රත්නායක රාජධානියේම යතුර ඔතන.😒 සිල්ලර වැඩ වලටවත්, අඩුම ගානෙ තව එක ඊමෙල් එකක් ඕනෙමයි.

      විශේෂයෙන්ම දැන් ප්‍රශ්ණයක් තියෙන කොට, එක එක අත්හදාබැලීම් කරනවා නෙව? ආන්න එතකොට තමයි, තියන එව්වා හුටස් ගාලා වාෂ්ප වෙන්නෙ. ඩ්‍රැකියා, පැතුම් එහෙම මීඩියම් වල බ්ලොග් එකේ බැකප් එහෙමත් තියාගෙන ඉන්නෙ.😊

      Delete
  12. අමු මාළු කෑවට පස්සෙ කෝච්චිය හෝදන්න උනැයි කියල ලෝකය කියන්නෙ ඇත්ත එහෙනං.

    ReplyDelete
    Replies
    1. අර සෝස් දාගෙන එව්වා කන ක්‍රමයක් තියේලු. ඔය ජපන්නු එහෙමත් රස කර. කර කනව නේද? මූකලං බස්සො කවද කාපු ටකරංද?😂

      Delete
  13. අලුත් හාදයෙක්. ලස්සනට ලියනවා. පොඩි තල්ලුවක් දෙමුද?

    https://ahasyaathrikaya.blogspot.com/2021/09/blog-post_30.html#comment-form

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code