Feb 5, 2026

නිර්මාණාත්මක ටීවී ඇඩ්ස්

 








(ඡායාරූප 
සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

45 comments:

  1. Replies
    1. මම 2 සහ 3 දෙකටම කැමතියි.

      Delete
  2. තහනම්වුන ඒවා නැද්ද?

    ReplyDelete
  3. https://www.youtube.com/watch?v=_Lv1fr-MYWE

    https://www.thegentlemansjournal.com/article/banned-adverts/

    ReplyDelete
    Replies
    1. ආ ඔය හොයා ගෙන තියෙන්නෙ.😋🤣👌

      Delete
  4. ඉංදියං ඇඩ්නං වෙනම ආතල් එකක් තියෙන ඒව තමයි. කම්මැලි නැතුව බලන්න පුලුවං

    ReplyDelete
  5. Replies
    1. සොරි මේ කමෙන්ට් එක ස්පෑම් ගිහින් තිබිලා අදයි දැක්කෙ. මමත් කැමතිම 2 තමයි. "චී" කියල මස් කෑල්ල විසි කරන කෑල්ල මරු. 🤣

      Delete
  6. මම වඩා කැමති ජපන් ඇඩ් වලට -�youtube.com/watch?reload=9&v=9FcYTprT5QI

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් එකේ ඉස්සරහා තියෙන සිම්බල් එක අයින් කරලා ගත්තාම ලින්ක් එක වැඩ කලා.

      Delete
  7. https://www.tiktok.com/@japanbreak/video/7288345450707455264

    ReplyDelete
    Replies
    1. බොහෝ ජපන් ඇඩ්ස් මගේ මගේ ටේස්ට් එක නූනත්, මේක නං වරදක් නෑ. සමහර තායි ඇඩ්ස් තියනවා මගේ කැමැත්ත එක්ක සමපාත වන.

      Delete
    2. මේක කොහොමද - https://www.youtube.com/watch?v=BSztI0hL4i0

      Delete
    3. මුල් දෙක ටිකක් ක්‍රීපි වගේ. අනිත් ඒවා වරදක් නෑ.
      ඔන්න කනෝ පිනුම් කිව්වලු.😋
      https://www.youtube.com/watch?v=vsGrFYD5Nfs

      Delete
    4. මේ ෆිල්ම් එක බලල තියනව . ඕක BBC එකේ ගියා . කතාව

      Delete
    5. හුටා! ෆිල්ම් එකක්ද? මම හිතුවෙ බෙන්ස් ඇඩ් එකක් කියලයි.

      Delete
  8. පිස්සුම ඇඩ් එකක් - https://www.youtube.com/watch?v=iqVFnxHWnlc

    ReplyDelete
    Replies
    1. මම කැමති ජපන් ඇඩ් වලින් එකක්:
      ජපන් බේස්බෝල් ඇඩ්

      Delete
    2. මේක බ්ලොක් කියලවැටෙනවා

      Delete
    3. සොරි මෙන්න වැඩ කරන ලින්ක් එක:
      https://www.youtube.com/watch?v=OpWUEj5RoGc

      Delete
    4. ජැප්පන් ගේ ජාතික ක්‍රීඩාව

      Delete
    5. මම දැනන් හිටියෙ නෑ ජැප්පො ඇමරිකන් බේස්බෝල් වලට එච්චර කැමති වග

      Delete
  9. මේකේ කුඹි කෙල්ල මරු - https://www.youtube.com/watch?v=9SfLtA93lIw

    ReplyDelete
  10. බස මොක වුණත් හොඳ විදිහට තියෙනව නං
    ඇඩ් එක කරයි ග්රාහකයා full හොල්මං
    මේවා බලන්නට කාලය තියෙනව නං
    අනේ මටත්- කියලා හිතුණා දැන් නං

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් නිදි වෙලාව නෑ කිව්වම මට මතක් වුනේ ඔබ තුමාව. ඒත් නිදිට වරදක් කියන්නත් බෑ, හැමෝම " බඹරෙ " වගේ කඩිසර නෑ නෙ.🤔

      Delete
    2. බඹරා වගේ මට තවම විසේ කියල සින්දුවක් තියනවා

      Delete
    3. තියනවා. ජෝතිපාල කියන්නෙ.

      Delete
  11. අපිට රූපවාහිනී ලැබුන මුල් යුගයේ අපි ආසාවෙන්ම බැලුවේ කොකා කෝලා, ස්ප්‍රයිට්ස් ඇඩ්ස් තමයි.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ ඒ ආසාව ආවෙ, ඒ ඇඩ්ස් එක්ක අපට නොතිබ්බ සුරංගනා ලේකෙක හීනෙකුත් වික්ක නිසා කියලයි. විශේෂයෙන්ම කොකා කෝලා නත්තල් ඇඩ්ස් ලස්සනට තිබ්බා.

      Delete
  12. රටක් වෙනස් කරපු දැන්වීමක්. වෙළඳ දැන්වීමක් නම් නෙමෙයි. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් කියලා තේරුනේ මේකෙන්.
    https://youtu.be/con5Z_iGp7o?si=6XP0WkzLH_oYsrOS

    ReplyDelete
  13. ලංකාවේ පැරණි වෙළඳ දැන්වීම්:
    https://www.youtube.com/shorts/k_pSDc0AIls
    මම කැමතිම එක බීඩියක් අදින කෙල්ල ඉන්න එක. නෙරුදාව මතක් වුනා.

    ReplyDelete

  14. එක සහ හතර තමයි මගෙ ෆේවරිට්. තුන්වෙනි එකනම් ඉතින් predictableනෙ, ඒ රට ගැන දන්න අයට. නමුත් ඒක ඩිරෙක්ට්ලි කියන්නෙ නැතුව imply කරලා තියෙන විදිහ හොඳයි. හතරවෙනි එකේ story-telling උපරිමයි; ඒ වගේම the way it shows how far a person will go for a bit of s_x, literally and figuratively.

    ReplyDelete
    Replies
    1. මම මේ හිතුවෙ, එක එක්කෙනාගෙ රසාස්වාදයෙ විවිධත්ත්වය්. ඒකෙ වරදක් නෑ. මේ දවස්වල යන එප්ස්ටීන් කේස් එක බැලුවාම, ඔය අන්තිමට කියපු එක යස අගේට තේරෙනවා.

      Delete
    2. කමෙන්ට් එකේ අන්තිම වාක්‍යය විදිහට් එප්ස්ටීන් ෆයිල්ස් ගැන ලියන්න ගිහිල්ලා කමෙන්ට් එක දිග වෙයි කියලා මම නිකන් හිටියා. කොහොමද දීපක් චොප්රාගෙ එහෙම වැඩ 🤣. ඔය motivation, spiritual gurusලා කිසි කෙනෙක්ව ඕනෙවට වඩා ඔලුවට ගන්න හොඳ නෑ; ගන්න දෙයක් අරන් නියුට්‍රල් වෙලා ඉන්නවා ඇර. I felt the Chopra guy always had a dark energy.

      Delete
    3. https://www.msn.com/en-ca/entertainment/celebrity/sarah-ferguson-asked-jeffrey-epstein-to-find-a-job-for-her-pretty-girl-22-year-old-goddaughter-after-his-2009-jail-release/ar-AA1W1z12

      motivation, spiritual gurusලා විතරක් නෙමෙයි ගේට්ලා, මස්ක්ලා වගේ ලෝකෙ බේරගන්න එන බොරු වීරයොත් එහෙමම තමයි. මම කැමැත්තෙන් හිටි Ricky Gervais, Richard Dawkins ගැන පවා අදහස් වෙනස් කර ගත්තා.
      //කිසි කෙනෙක්ව ඕනෙවට වඩා ඔලුවට ගන්න හොඳ නෑ; ගන්න දෙයක් අරන් නියුට්‍රල් වෙලා ඉන්නවා ඇර//
      හරියටම හරි. එප්ස්ටීන් ෆයිල්ස් කියන්නෙ ලෝක දේශපාලනයේ හැරවුම් ලක්ෂයක්.

      Delete
  15. බසු මහත්තයා නියම වෙළද දැන්වීම් එකතුවක්. 1 සහ 4 ට වඩා කැමතියි.

    ReplyDelete
    Replies
    1. අහා ඔබතුමාත්, ලෝටස් නෝනගෙ ටීම් එකේ වගේ.😁

      Delete
  16. Replies
    1. හුටා! ඒක නියමයි.👌🤣
      ඔබතුමාටත් ජයවේවා!

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code