- ඉඳහිට කැඩපතකින් බැලීම, ඔබේ ප්රතිරූපය ඇජස්ට් කර ගැනීමට උපකාරී වේ
- ඒත්, දවස පුරාම, කැඩපත ඉදිරියේ ගත කිරීම, ඔබට "ජීවත් වීම" මඟහරවයි.
![]() |
| ශ්රෝඩිංගර්ගෙ ලව්-පූෂ් |
- අපි අපවම නිරීක්ෂණය කිරීමෙන්, අපගේ හැසිරීම වෙනස් වේ.(විවේචක සහ නළුවා)
- අපේ මතකය, සැමවිටම සම්පූර්ණයෙන්ම විශ්වාසදායක නොවේ.
- ඕනෑවට වඩා සිතීම(Overthinking) පුනරාවර්තන(recursive) විය හැකිය.
- අනන්යතාවය සහ ලේබල් උගුලක් බවට පත්විය හැකිය.
- විවිධ සංස්කෘතීන්/ආගම් Self යන්න වෙනස් ලෙස දකී.
සහ මගේ ෆේවරිට්: Our choices are influenced by hidden structures. How decisions are often shaped by mental frameworks, cultural expectations, and the stories we construct about ourselves.
ෂෝක් බණ ටික. බොලත් අහපල්ලා. අහල, ගන්න යමක් තියනව නං ගනිල්ලා. නැහ්නං, නයි-බස්තං සාදු ඉස්සරහා මෙහෙම පොලවෙ පස් කාපල්ලා.
මෙන්න වීඩියෝ එක(පැය 1/2). කමෙන්ට් 2,101ක්. ඒව වල තමා නියම මිණි කැට තියෙන්නෙ. පුදුමෙ කියන්න, භාවනාව ගැන උපදෙස් ඉල්ලුව එක බබලතෙක් අරාබි, සෞදි, ජෝර්දානි සම්භවයක් ඇති කෙනෙක් වීමම දෛවයේ සරදමක්ද මන්දා?


සමහර වචන සිංහලට පෙරලන එක වැඩක් නැති දෙයක් කියලයි හිතුනෙ. එකක් ඔය මහප්ප්රාණ හුදී ජනයට තේරෙන්නෙ නෑ. අනික, උනන්දු ඇති අයට අර වැඩි විස්තර පෙන්නන ගූගල් ගැජට් එක සිංහල වලට වැඩ කරන්නෙ නෑ.
ReplyDelete