කාගෙද conspiracy theory එකක් තියනවා, බ්ලොග් එකක ආයු කාලය අවුරුදු තුනයි කියලා. මටත් හිතෙනවා මේක ඇත්තක් තියනවා කියලා. ඊට වඩා කල් පවත්වාගෙන යන බ්ලොග් තියනවා තමයි, ඒත් පහුවෙන කොට පැහැදිලිවම පේනවා , එව්වා අර " උපන්නාට මේ ලොව වැනෙනවා විනා" ස්ටයිල් එකට යන්නෙ කියලා. දැං අපි බලමු, කවදාවත්ම මාතෘකා හිඟ නොවෙච්ච කකා. ඉස්සරහට " වෙන්ඩ පෝස්ට්" සීයක් තියාගෙනම , ඔය යස අගේට මලේ.
Sep 7, 2015
Aug 19, 2015
ඈවරයි, දෑවරයි
මං තීරණය කලා, අද ඉඳන්වත් වැදගත් බස්සෙක් වෙන්න. කතිර යුද්දෙත් ඉවර වෙච්චි, අප්පච්චිත්, සෙත්ත පෝච්චි වෙච්චි, එහෙව් එකේ වැටිච්ච් එකාට උඩ පැන , පැන තලන එක හොඳ නෑ නෙව? එහෙම හිතලා ,
මං අහල පහල හිටිය බටු මී නයිදෙව මුණගැහෙන්න ගියා
" උඹට කියන්න , මීයෝ,මං කම්පනා කොලා, අර පුරුදු විදිහට ටැක්නිකල් පෝස්ට් එකක් ලියාගෙන, පැල් කයියක් කියාගෙන පරණ විදිහට ඉන්න"
මං අහල පහල හිටිය බටු මී නයිදෙව මුණගැහෙන්න ගියා
" උඹට කියන්න , මීයෝ,මං කම්පනා කොලා, අර පුරුදු විදිහට ටැක්නිකල් පෝස්ට් එකක් ලියාගෙන, පැල් කයියක් කියාගෙන පරණ විදිහට ඉන්න"
Aug 8, 2015
බස්සා සහ මකරාක්ෂයා
Aug 6, 2015
Aug 2, 2015
අලි බබා, ගිරව කරේ සහ හොරා
මේ අසමජ්ජාති මකුලුවොත් එක්ක බෑ නෙව , ආයිබෝං? පොඩ්ඩ ඇත්නං උන් දැල් බඳිනවා. ගූගලයට මාට්‍ටු වෙලා මැකුවොත් කියලා බයට,බ්ලොග් එකේ මකුළුදැල් කඩන්න කියල ආව.
කතිර යුද්දෙත් ලඟ නිසා, ආපු එකේ ඔය මොකක් හරි කොටලම යනවා . මැදමූකලාන පැත්තෙ ගියොත්, ටක්කෙටම මොනවා හරි මාත්තුරුකාවක් හොයාගන්න ඇහැකි නිසා, මං ඒ පැත්තට මංගැච්චුවා.
කතිර යුද්දෙත් ලඟ නිසා, ආපු එකේ ඔය මොකක් හරි කොටලම යනවා . මැදමූකලාන පැත්තෙ ගියොත්, ටක්කෙටම මොනවා හරි මාත්තුරුකාවක් හොයාගන්න ඇහැකි නිසා, මං ඒ පැත්තට මංගැච්චුවා.
Jun 30, 2015
බස්සා සහ නෝවාගේ නැව
If it's not broke, don't fix it කියල කිව්වෙ සුද්දා. ඒත් බස්සො
කියන්නෙ සුද්දො ජාතියක් නෙමෙයි නෙව? ඒ නිසා මේ යස අගේට
වැඩ කරන දේවල් වලට හෙනහුරු දසාව ලබන එක " හවුස් බස්තියං"
වල සාමාන්‍ය සිද්ධියක්.
Jun 27, 2015
සහසික සිනමාව, ඌරකඩුව සහ මස් කරල
Jun 7, 2015
බස්සා සහ සිංහයා
පහුගිය දොහක මං ගියා මැද මූකලානෙ, මිත්තරයෙක් මුනගැහෙන්න. ඔය රූස්ස කැලේ , ගල් දෙබුක්කාවක් ලඟ තියෙනවා දොල පාරක්. මාත් ඒ පැත්තට පියෑඹුව , වතුර ටිකක් බොන්න හිතාගෙන.
"ෂ්,ෂ්, බෂ්ෂො" කව්දෝ මට කතා කරන සද්දයක් ආව. ඔහෙලට කියන්න, මට පොඩි බයකුත් ආව, ඔය සාවියෙ හොල්මන් ගැන අහල තිබ්බ නිසා. කව්දෝ ගොබිලෙක් දොල ලඟ ගල්තලාවෙ ඉන්නව පේනව.
Jun 6, 2015
May 29, 2015
Subscribe to:
Posts (Atom)