Jan 31, 2014
Jan 26, 2014
ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද
ස්ථානය: කඩ මණ්ඩියෙ එළවළු ලෑල්ල යට...
එහි සැතපී සිටියේ, ලෝක ඉතිහාසයේ, එක්තරා කාලයක,එක්තරා අන්දමක කිසිම විප්ලවයක් නොකල, නිකම්ම නිකං, පරයා ඩෝග් වර්ගයේ, අයාලේ යන සුනඛයෙකි.. බල්ලා ඉඳහිට කන්පට ගසයි, හීනෙන් බුරයි. සමහරවිට ඌ හීනෙන් පූසෙක් හෝ මීයෙක් පස්සේ පන්නනවා විය හැක.
මේ සනිදා හිමිදිරි උදෑසනයි. කඩ මණ්ඩිය පාලුවට ගොස්ය, තවම පෙරදා නිදාගත් නගරය අවදි වී නැත. මේ පරිසරයේ නිසලබව බිඳුනේ, හංදියේ බේකරියේ පස්සා දොරින් මතුවූ බඩ තඩි පුද්ගලයෙකු, කාටදෝ බැණ වදින හඬකිනි.

Jan 20, 2014
නයි සහ හොරා කයි
ඕං මේ ඊයෙ පෙරෙයිදා උදේක , මං සුපුරුදු පරිදි , හීල සප්පායම් වෙලා තටු දෙකත් පොරෝගෙන හොඳ නිදි වඩියකට ලක ලෑස්ති වුනා. මට ඇහෙනවා කව්දෝ පිඹිනවා - සුපුරුදු සද්දයක් , ෂූ..ෂූ.... බැලින්නං මෙන්න බොලේ අපේ කොබෝ නයි උන්නාන්සෙ, ආයෙත් අත්ත උඩට වැඩලා.
" අප්පට සිරි ගජ. මේ අපේ ඒජන්ට් කොබා නාග රාජෝත්තමය නොවැ. ඉතිං, ඉතිං , කොහොමද සැප සනීප? අර එදා හොට බිම ඇනිච්ච එකට තාම පත්තු බඳිනවද? මං නං හිතුවෙ නෑ ඒ වෙච්ච අලකලංචියෙන් පස්සෙ ඔබතුමා ආයෙ මෙහාට සැපත් වෙයි කියලා"

Jan 17, 2014
Jan 8, 2014
Jan 2, 2014
Dec 31, 2013
Dec 21, 2013
බස්සා සහ කොබෝ නයෙක්
කණ පැලෙන්න සීතල. කාල- ගුණේ අයියා මේ සැරේ නං දෙනව අපිට ඇස්ටි හැලෙන්න. ඕං මේ හීතල උදේක, මං බෙනේ අස්සට රිංගලා හොඳට හරි බරි ගැහිලා, දෙයියනේ කියලා ඇහැ පොඩ්ඩක් පියා ගන්ට ලෑස්ති වුනා.මට ඇහෙනවා කව්දෝ "ෂූ..., ෂූ" ගානව. මාත් කම්මැලි කමට , තවත් හොඳට පිහාටු පුම්බගෙන, නෑහුනා වගේ හිටියා. මෙන්න බොලේ ඒ වංගියෙ මයෙ කණ ගාවින්ම සද්දෙ ආපි. මං එක ඇහැක් ඇරල බැලුවා
හුටා, නයි කයිද රෝස් පාං කිව්වලු! , මෙන්න බොල නයි තඩියෙක් බෙනේ ලඟ අත්තෙ එතිලා මට පෙනේ කරනවා. මට හීං දාඩිය දැම්මා.
Nov 29, 2013
ඤෑස් - NAS
ඤෑස්
කාලෙකට ඉස්සර එක ගම් පලාතක, කෑම රසයි කියල ප්‍රසිද්ධ හෝටලයක් තිබුණා. මේකෙ වඩාත්ම ප්‍රසිද්ධ , රසට හදපු සුප් එකකට කියල තමයි කතාවෙ කියවෙන්නෙ. කොහොමින් හරි, ඒ පැත්තෙ ගැවසුන බිලාල ජනගහනය සීඝ්‍රයෙන් අඩුවුනාය, හෝටලේ සුප් එක රස කලේ අහල පහල බලල්ලුය කියලා චෝදනා කරලා ,අහල පහල හෝටල් කාරයො ඔය කියන හෝටලේ, කැලෑ පත්තර ගහලා, වැස්සෙව්වලු.

Nov 12, 2013
බස්සෙක්, කෝපි කෝප්පයක් සහ සිංදු දෙකක්...
මේ ලඟදි දවසක , බස්සගෙ ඉන්දියන් අඹ යාළුව එව්වා සිංදුවක්.
ඊට කලින් යාළුවව හඳුන්වල දෙන්නම්කො. ඌ කොට මොඩල්. කොටා වුනාට මූ හිත හොඳ එකා. මේකාත් එක්ක යාළු කම පටන් ගත්තෙ කවදද, කොහොමද කියන්න මතක නෑ. මොන ඇන්නෑවකට මූ මගේ සීමිත මිත්‍ර සංගමයෙ යාව-ජීව සාමාජිකයක් උනාද මන්ද? එහෙමට කියන්න තරම් අපේ කිසිම සමානකමකුත් නෑ. ඒත් මේකා මගේ හොඳම යාළුවෙක්

Subscribe to:
Posts (Atom)