සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
අවුරුදු තෑග්ග:
කණ පැලෙන්න සීතල. කාල- ගුණේ අයියා මේ සැරේ නං දෙනව අපිට ඇස්ටි හැලෙන්න. ඕං මේ හීතල උදේක, මං බෙනේ අස්සට රිංගලා හොඳට හරි බරි ගැහිලා, දෙයියනේ කියලා ඇහැ පොඩ්ඩක් පියා ගන්ට ලෑස්ති වුනා.| http://www.onefleshmarriage.com/wp -content/uploads/2012/05/ The-Nagging-Wife.jpg |