Mar 2, 2013

When Life Gives You Lemons....

When life gives you lemons....make lemonade. කියල කිව්වට, උන්දල නං කියයි, හහ් අපි නෙව දන්නෙ අමාරුව. 


මේ දවස්වල ජීවිතේ හරිම ඒකාකාරියි, ගහකට නැග්ගොත් දෙබලක්. ඒ මදිවට පට්ට හීතල , වැඩට ගියොත් එදාට අයිස් කුණා‍ටු. කිසිම වගතුවක් නෑ.

මෙහෙම උනාම ඔහෙල මොකද කරන්නෙ, පිංවතුනි?



මෙන්න ගුගල් දෙයියා දුන්න විසඳුම්:

1.Take a day or two off. 
   ඒක නං ඉඳල හිටල කොරනවා, ඒත් වැඩක් නෑ. තව බාගෙන ‍ෆිල්ම් එහෙමත්     බලනව

2.Take a walk.
  හහ්, පිස්සු නැත්නම් හොඳයි, මේ පට්ට සීතලේ

3. Drink some water.
   හා

4. Take a nap.
    හා :)))))

5. Write a blog post
    හහ්, මඟුලක් කියනව

6. Get wild!
    ඒකත් කලා, බලමුකො මොකද වෙන්නෙ කියල :)
     

16 comments:

  1. If life gives you lemons, keep them, because, hey! Free Lemons!!!

    ReplyDelete
  2. If life gives you lemons, ask for the receipt so you can exchange them for oranges :)

    ReplyDelete
  3. දාපං බං ලුණු දෙහි.

    ReplyDelete
    Replies
    1. අම්මපා , මසුරං වටින කතාව. පොඩි පුරස්නෙකට තියෙන්නෙ දෙන්නෙ දෙහි නෙවෙයි, අර කහපාට ලෙමන් නෙව. :)

      Delete
    2. ලෙමන් ලුණු දාන හැටි ජෙමි ඔලිවර් හාදය දවසක් පෙන්නුවා . අපට කොහෙද ලුණු දාන්න ලෙමන් . පට්ට ගණන් .

      Delete
    3. සමහර කාලවල මේ සාවියෙ නං, ලෙමන් සහ දෙහි අතර මිලේ වැඩි වෙනසක් නෑ, ඒත් ලෙමන් . දෙහි තරම් ඇඹුල් නැති නිසා ලෙමන් ලුණ දැමිල්ල , අපේ දිවට හරියාවිද මන්දා?

      Delete
  4. හරි යාවි හරියාවි.

    වැරදුණොත් වෙනින් රහක් ඒවි.

    එතකොට ලුණු ලෙමන් කියමු

    ReplyDelete
  5. ලුණු දෙහි දැමිල්ල කෙසේ වෙතත් ලෙමන් පෆ් නං මාර රහයි :)

    ReplyDelete
  6. Testing.........

    [im]http://jp7.r0tt.com/t_961cf910-c73d-11e1-b33e-53cbcf700007.jpg[/im]

    ReplyDelete
    Replies
    1. Yep.. It works :)
      [im]http://img.daqi.com/upload/2011-06-16/1308212479_0.jpg[/im]

      Delete
  7. සිරාගෙ කාමරේ තිබ්බ කොමෙන්ටුවකින් ආවෙ. මයෙ හිතේ මේ පැත්තෙ මුලින්ම මේ ආවමයි. ඒ කොමෙන්ටුවෙන් ටොමියා මාව තනතුරු නමින් හඳුන්වලා තිබ්බා. ටැංකූයි ඒකට.

    ‘ජීවිතේ ලෙමන් දෙනවනං, ලෙමන් පෆ් වත් හදපං‘ කියලා කියයි මරී අන්තුවාං කියන ප්‍රංශ රැජින හිටියනං.

    ටොමියා බැඳලද කියලා හැමෝම අහනවා, ඒත් කවුරුවත් මංගල යෝජනාවක් ගේන් නෑ නේද?

    ReplyDelete
  8. මං ඔය හැම එකම කියෙව්වට , තැන තැන බුරන්න යනව අඩුයි, ඇයි කොහෙන් ගල් පාරල් එයිදෑ කව්ද දන්නෙ ? :)
    ඒත් , අපේ මේ සත්ගුණවත් සිරා කොලුව ගෙ අපූරු ලිපි පෙළ දැක්කාම නිකම්ම බිරුනා..

    මංගල යොජනා? හපොයි, මතක් කරන්නවත් එපා, මේ තාම කාපුව දිරෝගන්නවත් බැරුව ඉන්නෙ :)

    ReplyDelete
  9. උඹ අලුතෙන් පෝස්ට් කට්ටක් දානවද.?? නැත්තං මං මේ බ්ලොග් කටුව ඩිලීට් කොරලා දාන්ටද.??

    ReplyDelete
    Replies
    1. ඔං ලිව්වා බැරි මරගාතෙම ... :p

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code