Open-Source. ෆ්‍රී , පෝටබල් වර්ෂන් තියනවා. ඔක්කොම 64bit පෝටබල් වර්ෂන් නිසා ඉන්ස්ටෝල් කිරීමක් නෑ. මම ගත්තෙ පොටෝෂොප්, PDF සහ Word ක්ලෝන් ඇප් ටික. තව ඕන අයට වීඩියෝ එඩිටින්, ඩෙස්ක්ටොප් පබ්ලිෂින්, ඇනිමේෂන් සහ CAD ඇප් එහෙමත් තියනවා.
හරිම සැහැල්ලු ඇප් ටික. ලෝඩ් වෙනවා පට ගාලා.
![]() |
![]() |
| PhotoCraft |
(ඡායාරූප නැනෝ බනානා සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)






👍👍👍👍
ReplyDeleteඉතාම හොඳ ඔත්තුවක්නේ මේක! දැන් ඉතින් මේකට කර්තෘභාගය ගෙවන්න ඕනේ ඔබතුමාටද? හා හා හා! 😂
ReplyDeleteඇත්තටම හොඳයි. පොඩි පොඩි වැඩ කරගන්න උදව් වෙන හොඳ සොෆ්ට්වෙයාර් ටිකක් තියෙනවානේ. 😄