අර බ්ලොග් වසංගතයා ද මොකක්ද එකක් තියනවා නෙව? ඉතිං අපිත් මොකක් හරි වංචාවක් කරන්න එපෑ?
මේක මේ කෙටි කතාවක්.
මේක මේ කෙටි කතාවක්.
http://wallpaperswa.com/thumbnails/detail/20120331/snow%20animals %20fox%20jump%201920x1200%20wallpaper _www.wallpaperhi.com_48.jpg |
http://i.dailymail.co.uk/i/pix/2014/12/05/23C3CFE500000578-0-image-a-116_1417789652073.jpg |
http://i.dailymail.co.uk/i/pix/2014/12/05/23C3 D03C00000578-0-image-a-115_1417789652064.jpg |
http://i2.mirror.co.uk/incoming/article2874180.ece/alternates/s2197/£££ONLINE-EMBARGO-UNTIL-0001-21213.jpg |
http://cdn.iwastesomuchtime.com/1292013090851.gif |
කෙටිකතාවේ නම වංචාව ??
ReplyDeleteහරියට හරි. කොහොමද දැණගත්තෙ? :)
Deleteමේක බ්ලොග් පෝස්ට් එකක් විදියට පිළිගන්ට බෑ කොහෙත්ම.. තව එකක් ලියාපිය!
ReplyDeleteපෝස්ට් කොටයක් කියල හරි බාර ගන්න බැයිද?
Deleteඔන්න කනෝ පිනුං කිව්වලු.
ReplyDeleteහරි හමන් පෝස්ට් එකක් ලියන්න බලනවා, හරි යන්නෙම නෑ. ඒකයි මේක දැම්මෙ :)
Deleteඅපෝයි... මදැයි මම බෝ බ්ලොගක් කොටලා කියලා බලන්න ආවා....
ReplyDeleteවෙඩි තියන්නේ හිම දාලා හරිද?
එක පිංතූරයක් වචන දාහක් වටිනවා කියන්නෙ. එහෙම බැලුවාන මෙතන වචනම කීයක්ද? :)
Deleteබකමූනා දුටු මොකද්ද එක...
ReplyDeleteමොකක්ද එක නෙමෙයි ජම්ප් එක :)
DeleteBassa dutu ahawal eka. Neddakin witharak :P
ReplyDeleteදැක්කද ජම්ප් එක? :)
Deleteකම්මැලි බස්සෙක් !!!!!!!!1 හී හී :D
ReplyDeleteටිකක් විතර. ඉතිං මං ලිව්ව නෙව දිග කතාවක් ඊළඟට
Delete