Apr 27, 2015

My Choice

වසන්ත වංචාව 2






හා, මචං 

10 comments:

  1. බනින්න ඕන වසන්තටද ,බස්සටද,දිපිකාටද .මයි චොයිස්

    ReplyDelete
    Replies
    1. වසන්තට, වසන්තට. වසන්තෙ කිව්වට තාම පට්ට හීතලයි :)

      Delete
  2. කෝ බස්සෝ පෝස්ට්? මේ වීඩියෝ බලන්නද් අපි ඔහේගේ බ්ලොගට එන්නේ ආහ්?
    බස්සෙක්ම තමයි මේ බස්සානම්

    ReplyDelete
    Replies
    1. සතියට එක ගානෙ කොහොම ලියන්නද, මෙහෙම වංචාවක් නොකර?:)

      ඊළඟ එක දිගට ලියන්නම්

      Delete
  3. නොදකින් මේ වීඩියෝ එක
    ඈ බෝල බස්සෝ මෙව්වද බ්ලොග් ?

    ReplyDelete
    Replies
    1. අර අත්තෙන් වැටිලා ඔලුව වැදිච්ච වෙලේ හිටං තාම ටිකක් මඤ්ඤං. හරිගියාම ලියඤ්ඤං:)

      Delete
  4. පොඩ්ඩි කතා කලා වගේමයි. :D

    තමන්ට කැමති විදියට ඉන්ට නිදහසක් මේ ලෝකේ තියෙන්ට ඕනි. එක්කෙනෙක් මොනවා කලත්, ඒකෙන් අනික් කෙනෙකුට වැඩක් නෑ. ගොඩක් දේවල් හිතට ආවත් ඒවා එලියට දාන්නේ නෑ මේ දේවල් කියලා වැඩක් නැති හන්දා. දීපිකා නෙමේ එයාගේ අත්තම්මා ඇවිත් මේවා කියලා ගියත් මිනිස්සු වෙනස් වෙන්නෙත් නෑ. :P

    ReplyDelete
    Replies
    1. එහෙනං, එහෙනං, ඒක නෙව මං " හා, මචං කිව්වෙ:)

      ‍තෝරා ගැනීමේ නිදහස - ප්‍රජාතන්ත්‍රවාදය

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code