මේ සිංදුවෙම වෙනත් වීඩියෝ එකකට මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා:
"මේ සිංදුව එක්ක මටනම් සෙට් වෙන්නෙ "මචං" ෆිල්ම් එක හිතට ලොකු ශක්තියක් එනවා මොන ගේමක් හරි ගහල දියුණු රටකට පනින්න"
මේ සිංදුවෙම වෙනත් වීඩියෝ එකකට මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා:
"මේ සිංදුව එක්ක මටනම් සෙට් වෙන්නෙ "මචං" ෆිල්ම් එක හිතට ලොකු ශක්තියක් එනවා මොන ගේමක් හරි ගහල දියුණු රටකට පනින්න"මෝගන් ෆ්රීමන් තමා ගියේ, මම කලේ බලාගෙන ඉන්න එක.
ඕං ෆුල් එපිසෝඩ් එකම යූ-ටියුබ් එකේ නොමිලේ දාලා තියනවා. කතාවෙ හරය පැත්තක තිබ්බත්, මෝගන් ෆ්රීමන්ගේ බටර් වගේ සුමුදු සිත නිවන කටහඩත්, ඊජිප්තුවේ පිරමීඩ, යෙරුසලමේ ශුද්ධ වූ පල්ලිය, ඉංදියාවේ වාරාණාසී නුවර වගේ තැන්වල දර්ශණ ටිකම වටිනවා.
සුජීව කොකාවෙලගෙ The null device බ්ලොග් එකේ ඉන්ටරෙස්ටින් ලිපියක් කියවන්න ලැබුනා
The New Corporation ඩොකියුමෙන්ට්රි එක කරපු කස්ටිය කියනවා ඒක එහෙම නෙමෙයි කියලා. සියට සීයක් එකඟ නූනත්, ඒ අය අහන ප්රශ්ණ එහෙම ලේසියෙන් මඟහරින්න බෑ.
මම පොඩි කාලෙ බොහොම ආසාවෙන් කියෝපු පොතක් තිබුණ "දැත්තා සහ යහළුවන්ගේ හපන්කම්" කියලා. මේක බොහොම අපූරු රුසියානු මනෝරාජික සුරංගනා කතාවක්.
ප්රවෘත්ති දැණගන්න ළමයි බුකි ගත වෙන්නා
බුකිය වටේ යන විට කවිපද කියැවෙන්නා
කොපර කොපර පිපිඤ්ඤා - පස්ස බැලුවොත් දෙසඤ්ඤා
"කැකිරි" කියල ලියඤ්ඤා - හතර වටේ බෙදඤ්ඤා