Sep 25, 2024

ග්‍රන්ථ ලෝලියෙකුගේ නපුරුම සිහිනය

පාඨකයා: මහත්මයා, " ????" පොත තියනවද?

සේවකයා : තියනවා. අයිලය 21, තුන් වැනි තට්ටුව, 6 වෙනි රාක්කය, වමේ සිට 7  වැනි පොත.

පාඨකයා: එලිවේටර් එක කොහේද?

සේවකයා : එලිවේටර්??? ඒ මොකක්ද?


Old Cincinnati library, 1874-1955