මේ මෑතක් වෙනතෙක්, මට ටැක්නිකල් වීඩීයෝ තේරුම්ගන්න ඒ හැටිම අපහසුවක් වුනේ නෑ. ඒත් දැන් දැන් ඒකත් අමාරු වේගනයි එන්නෙ. හේතුව නව පරපුරේ ස්ලෑංග්ස්. අවුල, Gen Z විතරක් නෙමෙයි Gen Y හාදයොත් දැන් මෝස්තරයකට වගේ ඒව භාවිතා කරන්න අරගෙන. Idk, tbh වගේ එව්ව නං දැන් අවුලක් නෑ, ඒත් යෝලෝ(yolo) කිව්වම නං කැරකියා ගියා කියහංකො.
yolo - You only live once
Reddit වල තියනවා සබ් කැටගරියක් AMA(Ask me Anything) කියලා. ඒකෙ Gen Z කොලුවෙක්(ද?) එයාලගෙ මේ නව පරපුරේ ස්ලෑංග්ස් තේරුම් කරලා දෙනවා.
I am a teenager willing to decipher the slang of my generation in a understandable way for anyone who needs it- AMA
මගේ අම්මේ ජෝර්ජියා , හරිම ලස්සන ගැහැණු ළමයි ඉන්න රටක් . FOMO - fear of missing out
ReplyDeletefomo - ඕන්න බලහංකො ඉතිම්. අපි කොහොමත් නේටිව් ඉංග්ලිෂ් ස්පීකර්ලා නෙමෙයි නෙව? ඒ නිසා
Deleteදැන් සාමාන්‍ය තිසෝරස් වලින් ගොඩයන්න බැහැ. ඒත් power thesaures ඇඩ්-ඔන් එක තරමක් දුරට කවර් කරනවා.
ගුනබුස!
ReplyDeleteමොන ඇන්නෑවක්ද ඒ ආයිබෝං!😮🤣😋🤔😁
Deleteමතහොක - මම තමයි හොඳටම කලේ, ඒක නං අපේ නයාපාල ලේකමා කියල දුන්නා.😋