කාලෙක ඉඳලා, හොයන්න ඕනෙයි කියල හිතපු අදහසක්. සමහර වෙලාවට පිංතූර තොගයක් පෙන්නන්න තියේ නං, පෝස්ට් එක මාගල වගේ දික් වෙනවා. මේක ඊට වඩා හොඳයි කියලයි හිතෙන්නෙ.
ස්ලයිඩ් ෂෝ ප්ලේයර් එකේ "තිත් තුන" ට කෙටුවාම, ෆුල් ෆ්‍රේම්, ඔටෝ ප්ලේ ටයිමින් වගේ තව අමතර ඔප්ෂන් එනවා.
Yes, you can embed Google Slides presentations into a Blogger blog post by publishing the presentation to the web and then embedding the generated HTML code into your blog post.
Here's a step-by-step guide:
1. Publish your Google Slides presentation:
Open your Google Slides presentation.
Go to File > Publish to the web.
Choose the Embed option.
Customize your embed settings, such as slide size
and auto-advance speed.
Go to File > Publish to the web.
Choose the Embed option.
Customize your embed settings, such as slide size
and auto-advance speed.
Click Publish and then OK to confirm.
Copy the generated HTML embed code.
2. Embed the code in your Blogger post:
Copy the generated HTML embed code.
2. Embed the code in your Blogger post:
Open your Blogger dashboard and create a new post or edit
an existing one.
an existing one.
Switch the editor to HTML view.
Paste the copied HTML embed code into the post editor.
Switch back to Compose view to see the embedded presentation.
Publish or update your post.
Paste the copied HTML embed code into the post editor.
Switch back to Compose view to see the embedded presentation.
Publish or update your post.
(ඡායාරූප අන්තර්ජාලයෙනි ක්‍රමවේදය ගූගල් ගෙනි)
වැදුණයි හිස් මුඳුනටම අයිඩියා එක
ReplyDeleteකොහොමද බලනකොට දැවෙනා ඩේට ටික
හිතන්නෙපැයි ඒ පැත්තත් නැතිව සැක
ආවම නමී, අහ ගන්නං ඉතිරි ටික
නමියා හොඳයි දෙනවා ටෙක් සපෝට් එක
Deleteනිදිටත් හොඳයි නං නෑ මගෙ හිතට දුක
මං කල දෙයක් නෑ, ගූගලයගෙ මේක
සිංහල බ්ලොගට හැකි අත-හිත දෙන සේක
තිත් තුනට කොටන්නැතුව දෂ්ඨ කරන්න බැරිද?
ReplyDeletehttps://www.shutterstock.com/image-photo/cobra-sliding-along-sand-worlds-longest-467594495
Deletehttps://www.conzuri.com/products/cobra-slides?srsltid=AfmBOor-Liw1gdiGs-QyDeMaw6INk4NMGVETTemqwtz3WK--w8Hp0wn7&variant=45870996685039
https://en.wikipedia.org/wiki/King_Cobra_(ride)
https://www.noahsarkwaterpark.com/experiences/attractions/raja
වැටමාර තුමා මෙච්චර මහන්සි වෙලා ලින්ක් දෙන එකේ, ණයා තුමාව අමතක කරල කොහොමද? ආන්න මම ඔබතුමාවත් ගැලරියට එකතු කලා. හැබැයි ඒකෙ දෂ්ඨ කරන්න හදන්නෙ තිත් තුනට නං නෙමෙයි.😋
DeleteShutterstock පළවෙනි ලිංකුවේ, නයි පොටෝව යුරෝ 25ක්. පුහ්:
Delete😊😊😆
අම්මට හුඩු! නයෙක් ගිය උඩ? පුහ් 😋🤣
Deleteඔය පුහ්: කියන එකේ අගට බිංදු දෙක නේද එන්න ඕනෙ? කොහෙද තිබ්බා, මටත් හොයා ගන්න බැරි වුනා.🤔
පුඃ තමයි.
Deleteඅලකොමා වගේ තව ටිකක් னයින්ට සලකන්න වෙයි. හැක්..
සලකනවා, සලකනවා. ආ ඉඳා - පතෑං. 😋
Deleteඅලකොමා නං අවාරෙට කජු වැටෙන්නැහෙ වගේ හරි ලියනවා, අර තට්ට මහත්තයා ගියා ගියාමයි, දැන් MIA. ගමයයි නිදියයි තමයි මෙහෙම හරි ඇදගෙන යන්නෙ. නමියයි, පැතුම් එහෙමත් අතරින් පතර හරි ලියන එක හොඳයි.
මේ ඒක නෙමෙයි ලඟදී නාග ලෝකෙ පැත්තෙ විසිට් ගියේ නැත්ද ධාතු වඩම්මන්න එහෙම?🤔
නාග ලෝකෙ මොන ධාතු ද මෙහේනෙ බඩු තියෙන්නෙ.
Deleteඒකත් ඇත්ත. අලි එක්ස්ප්‍රස් එකෙන් වැඩම්මුවා කියල තමයි කස්ටිය කිව්වෙ.🤣
Deleteමේක නම් බොහොම ප්‍රයෝජනයි බස්සා, ට්‍රයි කරලා බලන්නෝන. Thank you!
ReplyDeleteමේක ගැන හොයන්න මට අදහස ආවෙ, මලීගෙ චිත්‍ර ප්‍රදර්ශණය දැකලා තමයි. මේකෙ චිත්‍ර ප්‍රදර්ශන වලටම ගැලපෙන ලෙසම තියනවා කියල හිතුනා.😊
Deleteමම හැදුව පින්තූර වීවරයේ තිර දසුනක් පහත ඇත.
ReplyDeleteඑය ටැබ සහිත එකකි
මෙහි දියුණු කලයුතු අංග සඳහන් කරන්න
https://elakiri.com/threads/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA.2215910/#post-30814049
මට එහෙම ඒ තරම් දැණුමක් නෑ පින්තූර වීවර ගුණාගුන කියන්න තරම්. පොඩි යෝජනාවක් නම් කෙරුවෑකි. Ms powerpoint වගේ ප්‍රසිද්ධ පින්තූර වීවර බලලා, ඒවා වල තියන පහසුකම් එක් කරන්න බලන්න.
Deletehttps://sandyallnock.com/can-dogs-make-art/
ReplyDeleteආන්න ගැලරිය අප්ඩේට් කලා - බොක්සර් ආර්ටිස්ට් චිත්‍ර අඳින අතර "හිස් මාස්ටර්" ලඟ ලඟ නැමීම.😋
Deleteබොක්සර්ට බ්‍රොකලි කවන හැටි
අගේ ඇති සොයාගැනීමක්. ජය 💐!
ReplyDeleteමෙහෙම නැහ්නං වෙන කරන්න වෙන්නෙ gif හදන එක. ඒක ටිකක් කරදර, හැමෝටම කරන්ට බැරි වැඩක්. අනික ඒවා ලෝඩ් වෙද්දී ඩාම් ඩූම් වෙනව. මේ ක්‍රමෙ හොඳයි.
නිදි ලොක්ක අහල තිබ්බට ඩේට කැපෙයිද කියල, මේ කරමෙට එහෙම වෙන්නෙ නෑ. පෝස්ට් එකකට එකතු කරන පොටෝ ගානෙ හා මෙහෙම ඒ පොටෝ ටිකම දාන විදිහයි අතරෙ ඩේටා වැය වන ප්‍රමානය සමානයි... බොහෝම දුරට.
ඩේට ගැන මට හිතෙන්නෙත් කැපෙන එකක් නෑ කියලයි. ගූගල් ස්ලයිඩ් වලට ජාලෙන් හෝ කම්පූටරෙන් පිංතූර එකතු කරද්දි වුනත්, ඒවා ලෝකලි සේව් වෙනවා කියල හිතෙනවා. ස්ලයිඩ් ෂෝ එකට නමක් දීලා, ගූගල් ස්ලයිඩ් වල සේව් කලාම, ඕන්නං ආයෙ තව පිංතූර එකතු කලෑකි.අනික ස්ලයිඩ් ප්ලේයර් එකේ යුසර් ඉන්ටරැක්ෂන් තියෙන එක තව වාසියක්.
Deleteනිදිට ඕක කියාදෙන කොට, මතක ඇතුව කෝඩ් එක කොපි කරගන්න ඉස්සෙල්ලා "ඇක්සෙස් ටයිප්" එක Restricted(private) ----> Anyone with the code( read only public) චේන්ජ් කර ගන්න. නැත්නම් අනිත් අයට බලන්න බෑ.
මම කල්පනා කළේ උඩුගත (upload) කරනකොට වැයවෙන ඩේටා ගැන නෙවෙයි. බලන අයගේ ඩේටා ගැනයි.
Deleteහෙටනිද්දා වෙලාවක නමී උන්නැහේගෙන් අහන්නංකො තියෙන පුරස්න ඔක්කොම.
හ්ම් සාධාරණ ප්‍රශ්ණයක්. මම ඒ තරම් දුරට ඒ ගැන කල්පනා කලේම නෑ, ඩෙස්ක්ටොප් භාවිතා කරන අපට ඩේටා ප්‍රශ්ණයක් නැති නිසා.
Deleteමම ස්ලයිඩ් ෂෝ එක ඉබේම ඔටෝ ප්ලේ වෙන එක නැවැත්තුවා.එතකොට ඕන අයට විතරක් අමතර පිංතූර බැලියෑකි නෙව? "කමෙන්ට් කරන්න පෝස්ට් එක කියවන්න ඕනෙ නෑ" සංගමේ හොඳම කමෙන්ට්කරු වගේ අය කොහොමවත් කැමති වෙන එකක් නෑ, හොම්බට ඇන,ඇන පිංතූර පෙන්නනවට නේද?🤔
දෙපාර්සවයටම යන ඩේටා ගැන තමයි කීවෙ. අනික අර gif කෙරුවාව වගෙ නැති හන්ද... කලින් කීව විදිහට ලෝඩ් වෙන්න වෙලා යන්නෙත් නෑ
ReplyDeleteහ්ම්.....ඔව් ඔටෝ ප්ලේ වෙන එක නැවැත්තුවාම කොහොමත් යන ඩේටා අඩු වෙයි. නමියා gif හදන්න පාවිච්චි කරන ඇප් එක මොකක්ද?
Deleteපොටොසොප් තමා හිටං 😁
Deleteඕකේ. පොටොසොප් නං අවුලක් නෑ. මට ඒක ටිකක් හුරු පුරුදුයි.🙏
Deleteමේ බස්පො, පෝං කට්ටෙන් බලද්දී sliderරේ boderරෙන් එලියටත් ඩිංගක් පැනල තියෙන්නෙ. Desktop එකෙදී නං හරියට තියෙනව. ඒකට බේතක් නැතෙයි?. නැතිඋනත් අවුලක් නෑ!
ReplyDeleteගූගල් ස්ලයිඩ් වල දීපු අඩුම රෙසලූෂන් එක 480 x 299 තමයි ඔය දාලා තියෙන්නෙ. ඒත් html කෝඩ් එක එඩිට් කලෑකි, තව කුඩා වෙන්න. එකම දේ width="480" height="299" අඩු කරන ප්‍රමාණය
Deleteආසන්න වශයෙන් සමානුපාත වෙන්න ඕනෙ, "ඇස්පෙක්ට් රේෂියෝ" අවුල් නොවෙන්න.
ඔන්න මම අඩු කලා. width="400" height="239" වෙන්න. ෆෝන් එකේ බැලුවා. දැන් එච්චරම අවුලක් නැති පාටයි. ඕන්නං තව කුඩා කරල, ස්ක්‍රීන් එක ඇතුලටම ගත්තෑකි.
ඉතාමත් හොන්ඩ අදහසක් . ටිප් එකක් . ජය වේවා . මගේ ජපන් සීන් වලට ගලපෙනාම වැඩේ . එකම ප්‍රශ්නේ දැන් බෝග එකේ සාමන්‍යයෙන් මම පින්තුරේ ගැන දාන විස්තරේ දාන්න බැරි වෙනවා . නැත්නම් ස්ලයිඩ් එකට එකතු කරන්න වෙනවා . මම ප්‍රසන්ටේෂන් එකක් ඇරිය . කොහොමද දැන් මේක පබ්ලිෂ් අක්රන්වද ඉස්සෙල්ල
ReplyDeleteඔව් ඉස්සෙල්ලා පබ්ලිෂ් කරන්න ඕනෙ. පස්සෙ ලින්ක් එකක් විදිහට හරි, එම්බෙඩ් හරි කරන්න ඇහැකියි. අපේ බ්ලොග් වලට හරි යන්නෙ එම් බෙඩ් ක්‍රමය තමයි. මතක ඇතුව කෝඩ් එක කොපි කරගන්න ඉස්සෙල්ලා "ඇක්සෙස් ටයිප්" එක Restricted(private) ----> Anyone with the code( read only public) චේන්ජ් කර ගන්න.
Deleteපින්තුරේ ගැන දාන විස්තරේ සවිස්තරව දාන්න තමයි අමාරු. කෙටියෙන් නම් දැම්මෑකි, ගූගල් ස්ලයිඩ් වල ටෙක්ස් බොක්ස් එකක් විදිහට. නැත්නම් පිංතූර වලට නොම්බර තියන නිසා, අත්‍යාවශ්‍යම නම් දිග විස්තරය බ්ලොග් එකේ දැම්මෑකි ඒ නොම්බරය රෙෆෙර් කරලා. හරිද මන්දා, ඕකයි මගේ හිතට ආපු ක්‍රමය.
දැන් එකක් පබ්ලිෂ් කළා . එන්නේ නැහැ හරියට . ඒ කියනේ ඔයාගේ වගේ පොඩි පින්තුර නැතිව මුළු බ්ලොග් එක පුරාම විහිදිලා යනවා . HTML කෝඩ් එකෙන්ද හැදුවේ
Deleteපබ්ලිෂ් කරන කොට, මට තියන අඩුම රෙසලූෂන් එක 480 x 299 තෝරගන්න වුනා. මොබයිල් වලදී ඒකත් ලොකු වැඩි නිසා HTML කෝඩ් එක එඩිට් කලා 400 x 239 වෙන්න.
Deleteහරි ඒකත් ට්‍රයි කරන්නම් ඒත් මට වෙලාව මදකම නිසා පින්තුර දාන එක ලෙහෙසියි ස්ලයිඩ් හද හද ඉන්නවට වඩා . එහෙමයි මට තේරුනේ
Deleteඔව්, තව පිංතූරෙටෙ අදාල විස්තර දාන්න අපහසුවත් එක්ක බැලුවාම ඒක තමයි හොඳ.
Deleteමේ දේවල් හැම තැනටම ගැලපෙන්නෙ නෑ. ටිකක් පුරුදු-පුහුනු වෙන්නෙත් ඕනෙ. බ්ලොගර් පෝස්ට් එඩිට් එකේ දීලා නැත්තෙත් ඒ නිසා වෙන්ටෑ. ගැලපෙන තැන විතරක් පාවිච්චි කරන එක තමා හරි.
ඒ උනාට මාගලක් වගේ පොටෝ බල බල පහලට යන මෙව්වා එක නෑනේ ද ? බ්ලොග් වල අනන්‍යතාව නැති වෙලා වගේ .. හෙහ් හෙහ්
ReplyDeleteඔව්, වොව් මීයගෙ බෝලෙ කරකෝ,කරකෝ පල්ලම් බහින ආතල් එක ගන්න අයට හරි යන්නෙ නෑ. තව අජිත් කිව්වා වගේ පිංතූරෙට අදාල විස්තරේ දාන එකක් ප්‍රශ්ණයක්.
Deleteහැම තැනටම හරියන්නෙ නෑ. වැඩි විස්තර ඕනෙ නැති, පිංතූර හුඟක් තියෙන චිත්‍ර ප්‍රදර්ශණ සඳහා පමණක් ගැලපෙන බව තමයි මගේ අදහස.
ප්‍රයෝජනවත්.ස්තුතියි.
ReplyDeleteඑහෙනං හොඳයි. ඒක තමා වටින්නෙ.👌😊
Deleteගැලරියෙ 8 යි, 12 යි, 13 යි පින්තූර මරු.
ReplyDeleteහෙහ්,හෙහ් ආයි අහලා 8 තමයි හොඳම. ඇස් දෙකත් රතු පාටයි.😋
Deleteසමහරවිට වවුලන්ගෙ කොහොමත් ඇස් රතු ඇති?
Deleteඇස් රතු ඇති? කිව්වෙ අල බංගලාවෙ කණ්නාඩි නැද්ද? අල බංගලාව කිව්වම මතක් වුනේ, හෝර්ටන් තැන්නෙ "අල බංගලාව" කියල විසාල ෂෙඩ් එකක් තියනවා. මම ඒකෙ නැවතිල ඉඳලත් තියනවා.
Deleteඅඩේහ් ස්තූති ඒ අයිඩියාවට
ReplyDeleteප්‍රයෝජනවත් නං වටිනවා. ඔහෙල ලියන නිසා නෙව අපිත් කියවන්නෙ.🙏💐
Delete