Oct 12, 2026

පොටෝෂොප්, PDF සහ Word විකල්ප

මෙන්න පේජ් එක:

ArtCraft · GitHub

Open-Source. ෆ්‍රී , පෝටබල්  වර්ෂන් තියනවා.  ඔක්කොම 64bit පෝටබල් වර්ෂන් නිසා ඉන්ස්ටෝල් කිරීමක් නෑ. මම ගත්තෙ පොටෝෂොප්, PDF සහ Word  ක්ලෝන් ඇප් ටික. තව ඕන අයට වීඩියෝ එඩිටින්, ඩෙස්ක්ටොප් පබ්ලිෂින්, ඇනිමේෂන් සහ CAD ඇප් එහෙමත් තියනවා. 

හරිම සැහැල්ලු ඇප් ටික. ලෝඩ් වෙනවා පට ගාලා. 






PhotoCraft




(ඡායාරූප නැනෝ බනානා සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

6 comments:

  1. Replies
    1. කැමති ඕනම මාතෘකාවක් කතා කලැකි. පෝස්ට් එකට අදාල වෙන්න අවශ්‍ය නෑ.

      Delete
  2. ඉතාම හොඳ ඔත්තුවක්නේ මේක! දැන් ඉතින් මේකට කර්තෘභාගය ගෙවන්න ඕනේ ඔබතුමාටද? හා හා හා! 😂

    ඇත්තටම හොඳයි. පොඩි පොඩි වැඩ කරගන්න උදව් වෙන හොඳ සොෆ්ට්වෙයාර් ටිකක් තියෙනවානේ. 😄

    ReplyDelete
    Replies
    1. දන්න අයට ලොකු, ලොකු වැඩ උනත් කර ගත්තෑකි. ඒත් මට නං ඕන වෙන්නෙ සිල්ලර වැඩට.
      කර්තෘභාගය කෙසේ වෙතත් මෙහෙම කතාවක් තියනවා"දෙන්නෙ නොමිලේ නං විකුණන භාණ්ඩය ඔබයි" . මෙතනත් මොනවා හරි විකුණනව ඇති. ප්‍රෝ වර්ෂන් එක, ඔන්-ලයින් වර්ෂන් එකේදී කස්ටමර් ඩේටා වගේ ඒවා. ඒත් මේ පෝටබල් වර්ෂන් එක බාගත්තොත් ඒ අවුලත් නෑ.

      Delete
  3. මල්ලි පෝටබල් ලැට් එකක් රැගෙන යන්න

    ReplyDelete
    Replies
    1. හා! තෑන්ක්ස් මතක් කලාට. ඔය සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ නේද? 🤔😮

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code