මමත් කැමති බස්සාගේ ගීතෙට... :D:D
:)
මම මේ කල්පනා කරන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි, ගැල්කරුවන්ට සම්බන්ධ කොහොමද කියලා...
මෙහෙමෙනෙ තිසර, ඕකෙ සම්බන්ධය තේරෙන්නෙ, කරත්තයක් දක්කපු හාදයෙකුට විතරයි. දැං බලාන්ට, ඔය අපේ හැලපෙට පටස් ගාලා තේරුනේ? :)මම පොඩි ඉඟියක් දෙන්නම්, කරත්ත බාස්ලා කොටු පනින්න දෙයියො.
එක සහ දෙක අසා ඇත. බස්සාගේ ගීතය අසා නැත. අපි අසා ඇත්තේ ඉස්සර පොඩි කාලේ ගේ ළඟ ගස් වල හුම් හුම් සින්දුව පමණයි. අපි පොල් කටු දෙකක් එකට තට්ටු කරමින් සංගීතය සැපයුවා මතකය
ඇත්ත නේන්නං, එහෙම පොල්කටු සංගීතෙකුත් තිබ්බා වගේ මතකයි :)
බස්සගේ ගීතය ඇහුවමයි,ගැල්කරුවගේ බිරිඳගේ ගීතය නං මට සවුත්තුවටත් කියල තියනව.
ලියන්න දෙයක් හිතට එන්නෙ නෑ හැලපෙ. මේ සිංදු දෙක, තුනක් ඔබල ජාම බේර ගත්තා :)
මට නං අන්තිම සින්දුව බලා තේරුණේ මෙයයි.බස්සා ගල්කරුවෙකි!
++++
@ කකාබලන්න පිංවතුනි, ලෝකයා කියන කතා :)@කුරුටු ගෑ ගී පොතමං කියන්නෙ, කකා ඕන කමින්මයි, ගැල්කරුවගෙ ඇලපිල්ල හැලුවෙ :)
මේ පැයේ බස්සා කැමැතිම ගීතය...බකමූණු කතා හොඳට ගොතා ඔබට කියන්නම්..ඉර බැහැපු වෙලේ හඳපානේ 'හූම්' කියන්නම්..
එහෙම කියන්නෙ ඉරබහින්න ඉස්සෙල්ලා. මෙන්න රෑ මැදියම සිංදුව:අද රෑ එච්චර කළුවර නෑ....රැහැයියෝ "ක්‍රීං" ගාන්නේත් නෑ..ඔබ නෑ, එනමුදු තනියක් නෑඋලමෝ, නාවට කමකුත් නෑ..ඈ..ඈ..
මට නුඹ විතරක්වුනාට - නුඹට ඉන්නෙ මං විතරද ? ප්‍රධානම දේ මේ කතාවයි.......
සමහර අය, ප්‍රශ්ණෙ අහන්නෙ නැතුව, ප්‍රශ්ණෙත් එක්ක ජීවත් වුන බව නං මං දන්නව. අප අතරින් වියෝවුන අතිවිශිෂ්ඨ නාට්‍ය කරුවෙක් ගැන ඔහුගේ බිරිඳ මෙහෙම කිව්වා" එයා මට හැමදාම කියන්නෙ "වෙන කොච්චර බිසෝවරු හිටියත් , උඹ තමයි මගේ අග බිසව' කියල". මේ කියමන ඇතුලෙ බොහොම දුක්මුසු කතාවක් හැංඟිල තියනව කියල මට හිතෙනව
ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න. link to the code
මමත් කැමති බස්සාගේ ගීතෙට... :D:D
ReplyDelete:)
Deleteමම මේ කල්පනා කරන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි, ගැල්කරුවන්ට සම්බන්ධ කොහොමද කියලා...
ReplyDeleteමෙහෙමෙනෙ තිසර, ඕකෙ සම්බන්ධය තේරෙන්නෙ, කරත්තයක් දක්කපු හාදයෙකුට විතරයි. දැං බලාන්ට, ඔය අපේ හැලපෙට පටස් ගාලා තේරුනේ? :)
Deleteමම පොඩි ඉඟියක් දෙන්නම්, කරත්ත බාස්ලා කොටු පනින්න දෙයියො.
එක සහ දෙක අසා ඇත. බස්සාගේ ගීතය අසා නැත. අපි අසා ඇත්තේ ඉස්සර පොඩි කාලේ ගේ ළඟ ගස් වල හුම් හුම් සින්දුව පමණයි. අපි පොල් කටු දෙකක් එකට තට්ටු කරමින් සංගීතය සැපයුවා මතකය
ReplyDeleteඇත්ත නේන්නං, එහෙම පොල්කටු සංගීතෙකුත් තිබ්බා වගේ මතකයි :)
Deleteබස්සගේ ගීතය ඇහුවමයි,ගැල්කරුවගේ බිරිඳගේ ගීතය නං මට සවුත්තුවටත් කියල තියනව.
ReplyDeleteලියන්න දෙයක් හිතට එන්නෙ නෑ හැලපෙ. මේ සිංදු දෙක, තුනක් ඔබල ජාම බේර ගත්තා :)
Deleteමට නං අන්තිම සින්දුව බලා තේරුණේ මෙයයි.
ReplyDeleteබස්සා ගල්කරුවෙකි!
++++
Delete@ කකා
Deleteබලන්න පිංවතුනි, ලෝකයා කියන කතා :)
@කුරුටු ගෑ ගී පොත
මං කියන්නෙ, කකා ඕන කමින්මයි, ගැල්කරුවගෙ ඇලපිල්ල හැලුවෙ :)
මේ පැයේ බස්සා කැමැතිම ගීතය...
ReplyDeleteබකමූණු කතා හොඳට ගොතා ඔබට කියන්නම්..
ඉර බැහැපු වෙලේ හඳපානේ 'හූම්' කියන්නම්..
එහෙම කියන්නෙ ඉරබහින්න ඉස්සෙල්ලා. මෙන්න රෑ මැදියම සිංදුව:
Deleteඅද රෑ එච්චර කළුවර නෑ....
රැහැයියෝ "ක්‍රීං" ගාන්නේත් නෑ..
ඔබ නෑ, එනමුදු තනියක් නෑ
උලමෝ, නාවට කමකුත් නෑ..ඈ..ඈ..
මට නුඹ විතරක්වුනාට - නුඹට ඉන්නෙ මං විතරද ?
ReplyDeleteප්‍රධානම දේ මේ කතාවයි.......
සමහර අය, ප්‍රශ්ණෙ අහන්නෙ නැතුව, ප්‍රශ්ණෙත් එක්ක ජීවත් වුන බව නං මං දන්නව. අප අතරින් වියෝවුන අතිවිශිෂ්ඨ නාට්‍ය කරුවෙක් ගැන ඔහුගේ බිරිඳ මෙහෙම කිව්වා" එයා මට හැමදාම කියන්නෙ "වෙන කොච්චර බිසෝවරු හිටියත් , උඹ තමයි මගේ අග බිසව' කියල". මේ කියමන ඇතුලෙ බොහොම දුක්මුසු කතාවක් හැංඟිල තියනව කියල මට හිතෙනව
Delete