Mar 30, 2014

සිංදු තුනක්

ගැල්කරුවාගේ බිරිඳගේ ගීතය





ගැල්කරුවාගේ  ගීතය



බස්සාගේ ගීතය




15 comments:

  1. මමත් කැමති බස්සාගේ ගීතෙට... :D:D

    ReplyDelete
  2. මම මේ කල්පනා කරන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි, ගැල්කරුවන්ට සම්බන්ධ කොහොමද කියලා...

    ReplyDelete
    Replies
    1. මෙහෙමෙනෙ තිසර, ඕකෙ සම්බන්ධය තේරෙන්නෙ, කරත්තයක් දක්කපු හාදයෙකුට විතරයි. දැං බලාන්ට, ඔය අපේ හැලපෙට පටස් ගාලා තේරුනේ? :)

      මම පොඩි ඉඟියක් දෙන්නම්, කරත්ත බාස්ලා කො‍ටු පනින්න දෙයියො.

      Delete
  3. එක සහ දෙක අසා ඇත. බස්සාගේ ගීතය අසා නැත. අපි අසා ඇත්තේ ඉස්සර පොඩි කාලේ ගේ ළඟ ගස් වල හුම් හුම් සින්දුව පමණයි. අපි පොල් කටු දෙකක් එකට තට්ටු කරමින් සංගීතය සැපයුවා මතකය

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං, එහෙම පොල්ක‍ටු සංගීතෙකුත් තිබ්බා වගේ මතකයි :)

      Delete
  4. බස්සගේ ගීතය ඇහුවමයි,ගැල්කරුවගේ බිරිඳගේ ගීතය නං මට සවුත්තුවටත් කියල තියනව.

    ReplyDelete
    Replies
    1. ලියන්න දෙයක් හිතට එන්නෙ නෑ හැලපෙ. මේ සිංදු දෙක, තුනක් ඔබල ජාම බේර ගත්තා :)

      Delete
  5. මට නං අන්තිම සින්දුව බලා තේරුණේ මෙයයි.

    බස්සා ගල්කරුවෙකි!

    ReplyDelete
    Replies
    1. @ කකා
      බලන්න පිංවතුනි, ලෝකයා කියන කතා :)

      @කුරුටු ගෑ ගී පොත

      මං කියන්නෙ, කකා ඕන කමින්මයි, ගැල්කරුවගෙ ඇලපිල්ල හැලුවෙ :)

      Delete
  6. මේ පැයේ බස්සා කැමැතිම ගීතය...

    බකමූණු කතා හොඳට ගොතා ඔබට කියන්නම්..
    ඉර බැහැපු වෙලේ හඳපානේ 'හූම්' කියන්නම්..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නෙ ඉරබහින්න ඉස්සෙල්ලා. මෙන්න රෑ මැදියම සිංදුව:

      අද රෑ එච්චර කළුවර නෑ....
      ‍රැහැයියෝ "ක්‍රීං" ගාන්නේත් නෑ..
      ඔබ නෑ, එනමුදු තනියක් නෑ
      උලමෝ, නාවට කමකුත් නෑ..ඈ..ඈ..

      Delete
  7. මට නුඹ විතරක්වුනාට - නුඹට ඉන්නෙ මං විතරද ?

    ප්‍රධානම දේ මේ කතාවයි.......

    ReplyDelete
    Replies
    1. සමහර අය, ප්‍රශ්ණෙ අහන්නෙ නැතුව, ප්‍රශ්ණෙත් එක්ක ජීවත් වුන බව නං මං දන්නව. අප අතරින් වියෝවුන අතිවිශිෂ්ඨ නාට්‍ය කරුවෙක් ගැන ඔහුගේ බිරිඳ මෙහෙම කිව්වා" එයා මට හැමදාම කියන්නෙ "වෙන කොච්චර බිසෝවරු හිටියත් , උඹ තමයි මගේ අග බිසව' කියල". මේ කියමන ඇතුලෙ බොහොම දුක්මුසු කතාවක් හැංඟිල තියනව කියල මට හිතෙනව

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code