Jul 23, 2023

විහිලු විහිලු විහිලූ - හිරේ වැටෙන විහිලු

 

කොයි බල්ලද යකෝ මේක කෑවෙ?

බංකොළොත් බව සොයන කමිටුවට උපදෙස් ගන්න විශේෂඥ මණ්ඩලයක්

මම දැන ගත්තෙත් පත්තරෙන් හිටං -  ඩුබායි කොන්සල් ජනරාල්

යුරෝපීය කතුන් අපේ රටේ ගෘහ සේවයට එන යුගයක් ජනපති ගොඩනඟනවා – වජිර

එළිය වැටුණ වෙලේ ඉඳන් මී හරකෙක් වගේ වැඩ කරන ඇමති බන්දුල!

අපේ අපේක්ෂකයා රනිල්... අපි තරම් වැඩ පෙන්නපු අය නෑ! - අකිල

Chat GPT යොදාගෙන බුදු දහම ලෝකයට ගෙන යන සැලැස්මක් ජනපති කියයි

ජනාධිපති මන්දිරයෙන් හමු වූ සල්ලි විනාශ වූ මන්ත්‍රීන්ගේ ගෙවල් හදන්න එකතු වුන ඒවා – ගෝඨා

ඉස්පිරිතාලෙට ලක්ෂයක් ගියොත් ලක්ෂයම ආපහු ගෙදර එන්නේ නැහැ... ඒ නිසා තමයි ළඟම මල් ශාලාවක් දාලා තියෙන්නේ - කෙහෙලිය

සෞඛ්‍ය ඇමති කෙහෙළිය හොදටම කරයි.. රට පුරා රජයේ රෝහල් හිස් වෙයි


අපි තාමත් කරත්තේ - ගොන්නු කව්ද කරත්තේ?




(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

35 comments:

  1. අහගෙන ඉන්න හා කියවන අය ගැන කියන අයගේ තක්සේරුව!

    ReplyDelete
  2. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිෂ්ෂු. මේ ඇ#ටේ....

    ReplyDelete
    Replies
    1. රට දුප්පත් නිසා, ලාබ කොලිටියෙන් අඩු බෙහෙත් ගන්න වෙනවා, එහෙම ලාබ බෙහෙත් ගත්තාම ඔහොම වෙනවා කියල, කෙනෙකුට තර්ක කරන්නත් ඇහැකි. මට අහන්න ලැබුනෙ, ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට ගිහින් ආපිට එන එක ෂුවර් නැති හින්දා, මිනිස්සු ඉඩකඩන් විකුනල හරි ප්‍රයිවෙට් යනවා කියලයි. ඒ ගිහින් අපි ඇල්ලුවෙ අහවල් දොස්තර, ලස්ස මෙච්චරක් ගියා කියල ආඩම්බරෙන් කියනවා දැකලත් තියනවා.

      ඉස්සරත් පෞද්ගලික රෝහල් අතලොස්සක් තිබුනා. ඒත් ලෙඩෙකුට හුඟක් අමාරු වුනොත්, ඒ පෞද්ගලික රෝහල් වලින් පවා, ලෙඩාව යැව්වෙ මහ ඉස්පිරිතාලට. අද මුලු සෞඛ්‍ය ක්ෂෙත්‍රයම එකම මාෆියාවක්.

      Delete
  3. හරි පුදුමයි මේ අමුතු ඇටේ
    ඉන්නව තවමත් ගවයො රටේ
    පාලකයොත් යති උන්ගෙ පිටේ
    රට පිරිහෙනවා හැටට හැටේ!

    ReplyDelete
    Replies
    1. පාර දෙපැත්තේ
      සොදුරු පාලර් තුල
      දෙව්ලොව නැති සැප විකුනන්නේ
      නුවරු රිසිරිසි දේ ගෙන
      මසුරන් තඹයට දෙන්නේ

      Delete
  4. විජය කුමාරතුංගJuly 24, 2023 at 12:37 AM

    ඒ කාලේ ජේවීපී මිනීමරුවෝ දොස්තරලා මරලා රෝහලට ආපු රෝගීන් මැරුවා වගේ කරලා ප්‍රශ්නේ විසදයි නේද ලපකුමාරලා ත්‍රස්‌තවාදී පක්ෂය බලයේ හිටියා නං.

    ReplyDelete
    Replies
    1. අන්‍රයියා මේ දවස්වල සමාජවාදී ඕට්ටේලියන් ක්‍රමවේදය හදාරනවා නේද?

      Delete
  5. ස්වීට් ඩ්‍රීම්ස්...

    ReplyDelete
  6. පිටරට කතුන්ගෙන් මෙහේ වැඩ ගන්න වෙන්නෙ 2048න් පස්සෙ. ඒ කියන්නෙ මේ පැසිලිටිය... බ්ලොග් කියවන, එන කාටවත්ම හම්බුවෙන්නෙ නැති එකක්. අනාගත පරපුර වෙනුවෙන් ලබන පාර සනිල් රාජපස්සට චෛන්ඩය දෙමු 😂

    ReplyDelete
    Replies
    1. අතිගරුගෙ මාමත් ඔහොම එකක් ගොඩ නගනවා කිව්වා. ඊට පස්සෙ මහරජානෝ ආසියාවේ සවු-බාගය වගේ එකක් කරවනව කියලත් කිව්වා. මොන? කපුටාස් හිට් ද ප්ලේන්.

      Delete
    2. අපි නම් ඉතින් අවුරුදු විසි ගානකට කලින් ඉඳන් ම ක්‍රියාත්මක කරලා තියෙන්නේ 😀

      Delete
  7. හම්මේ ඉතිම්...මොනා කියන්නද මංදා

    ReplyDelete
    Replies
    1. මුකුත් කියන්න ඕනෙ නෑ, කියනදේ සහ කෙරුවාව ගැන විමසිල්ලෙන් හිටියාම ඇති.

      Delete
  8. 😁😁😄😄😃😃🤣🤣😅😅🤪🤪🤪

    ReplyDelete
  9. මේ සමහර ඒවානම් ඇත්තටම විහිලු තමයි, එත් අසත්‍ය පතුරුවන faceless web වලට ප්‍රචාර දෙන්න එපා.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. lankahotnews.net එකේ රෙපියුටේෂන් එක ගැන මට සහතික වෙන්න බැරි බව ඇත්ත. මම ඉදිරියේදී ඒ ගැන සැලකිලිමත් වෙන්නම්.
      ඒත් ඔවුන්ට FB පිටුවක් තියන නිසා නිවුස් බොරු නං ඕන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් නේද? 🤔
      https://www.facebook.com/lankahotnewsweb/

      Delete
    2. මට ඒ site එකට ගියාම මුලින්ම දැනුණ දේ නම්... news වලට වඩා කුණු රසය ඉහලින් ඉස්මතු කරන්න හදන බවක්. දෙපැත්තෙ side බාර් දෙකේ දිගටම තිබ්බෙ අඩ නිරුවත් කෙල්ලන්ගෙ විස්තර එක්ක පොටෝ සහිත ලින්ක්.

      හැබැයි ඉතින් දැන් අනික් විද්‍යුත්- මුද්‍රිත මාධ්‍යත්... ඔය කුණු රස දෙන තැනට වැටිල

      Delete
    3. ඒ කතාව ඇත්ත. ඕක ඉතිං දැන් ලංකාවෙ ජාතික චින්තනය වගේ එකක් නෙව? මොකක් හරි ගේමක් ගහලා සල්ලි හොයන එක.

      Delete
  10. මේන් තවත් බ්ලොග් එකක්... දිගටම ලියයිද දන්නෙ නම් නෑ 😄
    https://sulastories.blogspot.com/2023/07/13.html?sc=1690793828014#c7155093572926807746

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන ලිපි ටික නමියො. මෙහෙම පුළුල් අත්දැකීම් ඇති අයගෙ ලිපි තමයි අපට ඕනෙ.

      Delete
    2. ඔව් බස්තුමෝ.!

      https://kolompure.blogspot.com/2023/08/blog-post.html

      Delete
    3. ගියා. කාළෙකින් ලියලා.🙏😊

      Delete
    4. ඩ්‍රැකිය තමයි පාර කීවේ....
      https://dumindasanchare.blogspot.com/2023/07/blog-post_30.html

      Delete
    5. ස්තූතිය නමියා.
      ජයවේවා !!!

      Delete
  11. බකමූණු කතා බලන්න දිගටම එනවා.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. දුමී නමින්ම ලියපු බොහොම ජනප්‍රිය බ්ලොග් එකක් තිවුනා, ඉස්සර . ඒක ලිව්වෙ ඔබද?🤔

      Delete
  12. මේක මිස් වුනා අයිස්ලන්තේ කරක් ගැහුව නිසා. දැන්නම් ලියන්න තියෙන ඒවා අප්‍රමාණයි , අචින්ත්‍යයි , අනන්තයි

    ReplyDelete
    Replies
    1. අහා! අයිස්ලන්තේ. ලියමු,ලියමු, අහන්නත් සතුටුයි.🙏👌😊🦉

      Delete
  13. ඔය අතින් පෙන්නුවේ ... හි..හි.... බල්ලන්ගේත් වැඩ ..

    ReplyDelete
    Replies
    1. ඔව්, බල්ලො වැරැද්දක් කලාම, උන්ට වරදකාරී හැඟීමක් තියනවා. හහ්. ඒකට එක්ක බලල්ලු.
      https://www.youtube.com/shorts/ZsPBzxuqDm4

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code