කාලෙක ඉඳලා, හොයන්න ඕනෙයි කියල හිතපු අදහසක්. සමහර වෙලාවට පිංතූර තොගයක් පෙන්නන්න තියේ නං, පෝස්ට් එක මාගල වගේ දික් වෙනවා. මේක ඊට වඩා හොඳයි කියලයි හිතෙන්නෙ.
ස්ලයිඩ් ෂෝ ප්ලේයර් එකේ "තිත් තුන" ට කෙටුවාම, ෆුල් ෆ්‍රේම්, ඔටෝ ප්ලේ ටයිමින් වගේ තව අමතර ඔප්ෂන් එනවා.