මට මේ කතාව ආවෙ යාළුවෙකුගෙ ඊ-මේල් එකකින්. මං හිතන්නෙ නෑ, මට කියන්න දෙයක් ඉතිරිවෙලා තියෙනව කියලා. කියවල, අහලම දැනගන්නකො.
May 30, 2011
5 comments :
ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code
Subscribe to:
Post Comments
(
Atom
)
හිතට කාවදින බොහොම සංවේදී කතාවක්. සිංදුව කියන්නේ කවුද, සංගීතය කාගෙද කියලත් කීවා නම් හොඳයි.
ReplyDelete'ලැමැද පමනක් පෙනෙන, ලය නොපෙනෙන' ගෑනු වර්ගයේම කතාවක් ඒ තුල ගැබ් වෙලා තියනවා බස්සෝ.
ඒ වගේම ඒ කාන්තාවට පටාචාරා, කිසාගෝතමී විතරක් නෙමේ අම්බපාලි කියන නමත් එකතු කලා නම් තවත් අගෙයි.
පිරිමි අතින් ඉතින් සිද්ධවෙන්නේ මේ වගේ පව් විතරක් නම් නෙමෙයි.
සිංදුව කියන්නෙ අමරසිරි පීරිස්.. සංගීතය කේමදාස මාස්ටර්ගෙ..
ReplyDelete@Bura,
ReplyDeleteOh thank you, kind sir!
අමරසිරි පීරිස් ගේ කටහඬ අපූරු නිර්මාණයක් මවනවා. කියන්න ඕනම දේ පොඩ්ඩි කීව නිසා මම මොනවා කියන්නද?
ReplyDeleteබොහොදෙනෙක් දකින්නේ බාහිරයෙන් පමණයි. අභ්‍යන්තරය දකින්න ඒ නෙත් වලට බැරි නෑ. ඒත් ඒකට ඔවුන්ට උවමනාවක් නෑ.
හැබැයි පොඩ්ඩි ඔයා මේවා දකින්නේ නැතිව ඇති. ලංකාවේ ගැහැණුන් මේ තත්වයට වැඩියම ඇදල දාන්නේ පිරිමි නම් නෙවේ. ගැහැණුමයි.
තමන්ගෙ දරුවන්ව පෝෂණය කරන්න කාන්තාවෝ ඒ දරුවන්ගෙ තාත්තගෙන් උදව්වක් නැතිනම් ඔය රස්සාව විතරක් නෙවෙයි ඕනෙම රස්සාවක් කරනවා. " අම්මා" කියන්නේ නිකං නෙවෙයිනේ.
ReplyDelete