May 8, 2011

Boy meets Girl

බස්සා පොඩිකාලෙ ටිකක් මේ කැලෑ කොලුව වගේ තමා. හැදුනෙ පුංචි ගම්මානයක. කොච්චෝරවත් ඉනෙන් හැලෙන කලිසං කොටයක් ගහගත්ත බස්සා කොලුව ගමේ ලඳු කැලෑ වල දං, බෝවිටියා; පාළු වතු වල කජු ගස්, හොර කුරුම්බා එකක්වත් ඇරියෙ නෑ. ඒ කාලෙ පහල වෙලේ කොක්කු, කොරවක්කුන්ගෙන් ඇහැව්වා නං බකුසු පැටියා ගැන හොඳ කැ‍රැක්ටර් සැටිපිකට් එකක් ගන්න තිබ්බා.

ඒ කාලෙ බස්සට කා‍ටුන් තිබ්බා නං කන්න, බොන්න ඕනෙත් නෑ. මේ බස්සගෙ කැමතිම කා‍ටුන් වලින් එකක්. ඒකාලෙ බකුසු පැටියාගෙ හිතේ තිබුණෙ මේං මේ වගේ කෙලි පොඩිත්තියෙක් හම්බවෙයි කියලයි. පස්සෙ තමයි දැන ගත්තෙ, එහෙම අය ඉන්නෙ කතාවල විතරයි කියලා...

As Baloo the bear said:
" Forget about them, nothing but trouble", heh.....heh...


1 comment:

  1. මං මේ කල්පනා කලේ ආයිබෝං, දැං ඔය කෙලී කියනවනෙ:

    My own home, my own home

    Then I will have a handsome husband
    And a daughter of my own
    And I'll send her to fetch the water
    I'll be cooking in the home

    දැං නිකමට හිතමු කුමාරිහාමි පොඩිකාලෙ ඕක කිව්ව කියල. දැං ඔය කස්ටිය කියන්න බලන්න කුමාරිහාමි වර්ෂන් එක?

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code