නුවර කෙල්ලො කොහොමත් ලස්සනයි. ඒත් මේකෙ ඉන්න "මැනිකෙ" නං කොළඹ මැනිකෙ කෙනෙක් වගේ...
මං මේ සිංදුවට කොහොමත් කැමතියි, ඒත් ඇයි කියන්න දන්නෙ නෑ.
අර ගොයියා ඇඳං ඉන්නෙ කොට්ට උරයක්වත්ද හැබෑට?
ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code
බස්සෝ මේ වීඩියෝ කෑලි බැලුවම මගේ දුප්පත් කනෙස්සමේ කෝටා එක ඉවර වෙනවනේ. ටිකක් වැඩිපුර අකුරු ලියන්නකෝ ඔහේ රෑට කියවන්නවත්...
ReplyDeleteමට නම් පේන්නේ බස්සට නුවර පැත්තේ මැනිකේ කෙනෙකුට හිත ගිහින් වගේ.
ReplyDeleteකොළඹ උනත්, නුවර උනත් මැණිකෙලා මැණිකෙලාමයි!
ReplyDelete//කොළඹ උනත්, නුවර උනත් මැණිකෙලා මැණිකෙලාමයි!//
ReplyDeleteඔය කිව්වෙ! බොලං ලෙංචිනෝ. ඔසරිය අත්හැරලා කලිසමට බැහැලා. අර ලස්සන දිග කොණ්ඩෙ කපලා , පෝනි ටේල් දාලා ගත්තාම , මැණිකෙලා කොහොම වෙතත් ..කෙලා..තමයි.හුහ්, මයෙ කට..
කට නෙවෙයි බොල හොට.....හොට
ReplyDeleteඑහෙමයි , මහරජ. මයෙ හොට වැරදුනා.. හොට තමයි..හොට
ReplyDelete