May 17, 2011

අපි නොදන්න..ලව්







Three passions, simple but overwhelmingly strong, have governed my life: the longing for love, the search for knowledge, and unbearable pity for the suffering of mankind. These passions, like great winds, have blown me hither and thither, in a wayward course, over a deep ocean of anguish, reaching to the very verge of despair... Love and knowledge, so far as they were possible, led upward toward the heavens. But always pity brought me back to earth. Echoes of cries of pain reverberate in my heart. Children in famine, victims tortured by oppressors, helpless old people a hated burden to their sons, and the whole world of loneliness, poverty, and pain make a mockery of what human life should be. I long to alleviate the evil, but I cannot, and I too suffer. 

- Bertrand Russell -

බස්සා මේ රටට එන්න ඉස්සෙල්ලා හිතාගෙන හිටියෙ , ඌ දන්න ඉංග්‍රිසිය හොඳටම ඇති කියලයි. කොහෙද මේ සුද්දොත් එක්ක බැහැනෙ, උන්ට වතුර වගෙ ඉංගිරිසි පුළුවන්නෙ. ඕං ඉතිං බස්සත් ගියේ නැතැයි අකුරට. අර හිම බැසියෙක්ව හම්බ උනෙත් එහෙදි තමා.

හා, හා, බස්සො කට(හොට), ඕක නිකං තියාගෙන ඉන්න බැරිනං උලාපිය, ගලක.
(එහෙම කිව්වෙ බකුසු කකුල්..ආයිබෝං.)

ඕං ඔහේදි තමා බස්සට ඌගේ ප්‍රියතම ගුරුවරිය හම්බ උනේ. එයා ග්‍රීක් නෝන කෙනෙක්. නම "විකී කෝෂ්," මාස තුනයි, ඉගැන්නුවෙ, ඒත් අවුරුදු ගානක දේවල් ඒ ටිකේදි ඉගෙනගත්තා. ඔය උඩින් තියෙන්නෙත්, එයා පොටෝ කොපි කරලා අපට ගෙනත් දීපු එකක්. ඕක පරිවර්තනය කරන්න ගිහිල්ලා එකෙ තියෙන ලස්සන කා දාන්නෙ නැතුව මං ඒක එහෙමම තියනවා.

මේ කියලා තියනදේ ගැන බස්සට වෙනම පෝස්ට් එකක් උනත් ලියන්න ඇහැකි. බලමුකො, හැබෑටම මේ බර්ටන් ගොය්යත් මාර කියුං නෙව කියල තියෙන්නෙ. හා, මං කියන්නෙ උන්දැගෙ කටෙත් හැලප දෙකක් ඔබන්න වටින්නෙ නැහ්ද? 

2 comments:

  1. Bertrand Russell මාර පොරක්නේ. බස්සාගේ අර ටීචත් එහෙමයි. හොඳ පොරියක්.'the longing for love'හන්දා වෙන්ටැති බස්සත් මේ වගේ පෝස්ට් ලියන්නේ. හැබෑට අර හිම බැස්සිට මොකද උනේ???

    නරකද අර උඩ තියන ටික මේ විදියට වෙනස් කලොත්???
    Spread our Love, Share the Article

    ReplyDelete
  2. //හැබෑට අර හිම බැස්සිට මොකද උනේ???//

    අවසන් විභාගෙ ඉවර වුනේ සමර් එකේදි, එයා ඉතිං "හිම" බැස්සිනෙ, දිය වෙලාම ගියා..

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code