Jul 9, 2011

අරලිය ලන්ඳට..හඳ පායන කොට

  
අරලිය ලන්ඳට..සඳ පායන කොට
තනියෙන් සනි දින .. ෂොපින් කරනා විට
කොම්පීතරයට- මං නියවන කොට

ඔබ ගැන සිහිවෙනවා.. 
එතකොට..
ගී පද.. ලියැවෙනවා...
සිතිවිලි ඉගිලෙනවා....  



              

6 comments :

  1. ලස්සන සිංදුව. හැබැයි හරියට ඇහෙන්නේ නෑ. බස්සා 'සිරා' ගහලද? පොඩ්ඩි නම් ආසම උනේ සිංදුවේ 'ඇඟිලි ගනිමින් ඉන්න' කෑල්ලට. පව්....!!!!!!

    බලාගන යනකොට බස්සොත් හරිම ප්‍රේමවන්තයෝනේ...

    ReplyDelete
  2. මේ වැඩේ හරියන්නේ නැහැ බස්සො ඉක්මනටම බැස්සියෙක් හොයාගත්තොත් හොඳයි :)

    ReplyDelete
  3. ඇගිලි ගනිමින් ඉන්න..!!?? හැබෑටම බස්සන්ට ඇගිලි කීයක් තියෙනවද..??

    ReplyDelete
  4. @නීතා,

    බස්සට හොඳ බැස්සියක් ඉන්නවා මයෙ හිතේ. අර බෙනේ ඇතුලේ ඉඳන් කන හපන්නේ. හොඳට බලන්ට......:D

    ReplyDelete
  5. @පොකු
    ඇහෙන්නෙ නෑ. ඔන්න ඒක මාරු කලා

    @නීතා
    මේ ඉන්න එකා හොඳා. අර පිංතූරෙ ඉන්නෙ, අන්න එයා

    @බුරා
    ඇඟිලි නේද? කකුලෙ තියෙනවා. අපි ගණින්නෙ එව්වා. එක කකුලක 4 යි . එතකොට 4+4 = 10 නෙ?

    ReplyDelete
  6. හොඳට ගලපලා තියනවා ‍.........

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code