Aug 23, 2011

My Baby Shot Me Down


In the course of my life, I have often had to eat my words, and I must confess that I have always found it a wholesome diet.
-
Winston Churchill-

There is a thin line that separates laughter and pain, comedy and tragedy, humor and hurt.
-Erma Bombeck-



          

14 comments:

  1. පුංචි බබාලට අවි ආයුධ දෙන්ඩ එපා කියන්නෙ ඕකනේ. නොතේරුන්කමට කරන්ඩ ඇති.
    ඉතින් බස්සට තුවාලද? වෙඩි පාරට මැරුණ වෙන්ඩ නං බෑ. එහෙම උනානං ඔය පොස්ට් එක ලියන්ඩ විදිහක් නෑනෙ.

    ReplyDelete
  2. I ain't call him an outlaw, coz there ain't any law in this side of the border..

    ReplyDelete
  3. මදැයි . ගොඩක් අමාරුද

    ReplyDelete
  4. අපි දැන් දන්නවා බස්සා කන්නේ මොනවද කියලා....:D
    cherries, berries and his own words (a wholesome diet) ... :D

    ReplyDelete
  5. My Dear Basso,
    Can you please explain the meaning of Churchill's statement. Does it mean that he didn't say what he really wanted to say or is it the other way around?

    ReplyDelete
  6. I have often had to eat my words කියන්නෙ
    "මම කියපුවා වමාරන්ට වෙලා තියනවා" කියන එකයි.

    එයා ඒ වෙලාවෙ කිව්වා, ඒක ඒ වෙලාවෙ කියන්ට ඕන වෙච්චි එකම තමා. පස්සෙ තමා ඒක හරි යන්නෙ නෑ කියලා හරි, පස්සෙ කියපු එකක් එක්ක නොගැලපෙනවා හරි වෙන්ට ඇත්තෙ. ඔය චර්චිල් ගොයියා, හරිම දස්ස මුඛරි හාදයා උපහාසාත්මක -witty කියුම් වලට.

    Lady Astor went up to him(They had a history, it seems, of not getting along very well.) and said, "Sir , if you were my husband, I'd poison your tea." To which he replied, "Madam, if you were my wife, I'd drink it."

    ReplyDelete
  7. @පොගු
    හහ්, නොතේරෙනව නං එයැයිගෙ පැත්තට හරවලා වෙඩි තියාගන්ට එපැයි. මැරුනෙ නං නෑ.

    @බුරා
    Him? In English , please, kind Sir.

    @Bindi
    තාම ඇදුං කනවා.පුප්ඵුශීය ධමනියටලු වැදිලා තියෙන්නෙ

    @පොකු
    මේ මැනිකෙ, ගිහින් ඊගාව ලිපියට රාජ කුමාරයෙක් හොයන්ට ඉතිහාසෙ අවුස්සනවා හොඳයි,. හහ්,ආවා මෙතන wholesome diet ගැන කියන්ට

    ReplyDelete
  8. ඔය මං කිවුවෙ කියවපු පොතක තිබිලා මතකෙට ආපු එකක්, උඹට ඕනෙනං her කියලා දාගත්තට වරදක් නෑ.. :)

    ReplyDelete
  9. එතකොට ඔය චර්චිල් ගේ ප්‍රකාශයෙයි අර බබා බස්සට වෙඩි තියාපු එකෙයි අවස්ථා සම්බන්දෙ මොකද්ද?

    @ බස්සා සහ බුරා
    ඔන්න මං මැරෙන්ඩ කලින් බලන්ඩ ඕනේ චිත්‍රපටි ලැයිස්තුව හදාගෙන යනව, බස්සයි බුරයි පස්සේ කියන්ඩ එපා අනේ අපි දැක්කෙනෑනෙ කියල. ගොඩක් අය ඒවා බලල නැහැල්ලු. තමුන්නාන්සේලා දෙන්න නං එකක් දෙකක් හරි බලල තියෙන්ඩ ඕනෙ. බලාපු චිත්තරපටි ගැන මොනවහරි කිව්වොත් කාටත් වැදගත් වෙයි. (ප.ලි. මං හුඟක් දුරට හිතල මේ ටික කිව්වේ, බස්සා තරහවෙයිද කියල බයෙන් බයෙන්. වෙන මුකුත් නිසා නෙමෙයි ඔබ දෙපොල හොඳ චිත්‍රපට ලෝලීන් නිසා. නැතුව මගේ බ්ලොග් එක අනෙක් අයගේ එව්වට වඩා සම්භාව්‍යයි කියලනන් තුන් හිතකින්වත් හිතාගෙන නෙමේ. අනෙක තමුන්නාන්සේලා දෙන්නගේ අදහස් මං හුඟක් අගය කරන නිසාත් බ්ලොග් අවකාශයේ මට හමුවූ සොඳුරු මිතුරන් දෙපලක් ලෙසට ඔබ දෙදෙන සලකන නිසාත් පමණයි.)

    ReplyDelete
  10. @පොගු

    //එතකොට ඔය චර්චිල් ගේ ප්‍රකාශයෙයි අර බබා බස්සට වෙඩි තියාපු එකෙයි අවස්ථා සම්බන්දෙ මොකද්ද//

    Nobody is perfect(that's what Churchill said), so does Bassa. He might have said or wrote something, which made the baby very angry.

    "බාල්දියට පයින් ගගනවා" කියපු ගමන් අපේ මේ සර්දාසම්පන්න හිත්වලට එන්නෙ "ලොකු ලමයව." ඒත් සුද්දා "kick the bucket" කිව්වොත් මලාම තම්යි. The bucket list කියලා බොහොම අපූරු සිත්තර පටියක් තියනවා, ඒකත් ඔය ලැයිස්තුවට දාගන්ට.

    ReplyDelete
  11. බස්සා මහතාගේ බබා වෙත ලියමි,

    D G M බස්සා මහතා මට පුද්ගලිකව හමුවී නැත. ඔහුගේත් මගේත් ඇසුර බ්ලොග් අවකාශයට සීමා වී ඇතත් ඔහු ලියන කියන දෑ අනුව මා ඔහු හඳුනාගෙන ඇත්තේ හොඳ හදවතක් ඇති, ඉතා සුන්දර මිනිසකු ලෙසටයි. ඕනෑම අයෙකුට වැරදීම් සිදුවිය හැකිය. නමුත් සිදුවූ වැරද්දක් පිළිගෙන එය නිවැරදි කරගැනීමට උත්සාහ ගන්නේ එහෙමත් කෙනෙකි. මට නම් පේන හැටියට නං බස්සා ඒ 'එහෙමත්' ගොඩට අයත් කෙනෙකි.

    ඉතින් ඔය බබා මේ බ්ලොග් පිටුව කියවනවා නං, මං ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ඔය සුළු සුළු කතා බතා අමතක කර දමා බස්සා මහතාට සමාව දෙන ලෙසයි. මන්ද, බස්සා වැනි මිනිසුන් මේ ලෝකයේ දුලබ බැවිනි.

    බැති සිතිනි.

    මෙයට

    පොත්ගුල්ලා

    ReplyDelete
  12. @පොත්ගුල්ලා,

    පොඩ්ඩිටත් බැරිවෙයිද දන්නේ නෑ පොත්ගුල්ලාට කියලා,
    මේ වගේ චරිත සහතිකයක් ලියාගන්ට......:D:D:D

    ReplyDelete
  13. හහ්, ඇයි මොකද? මං වගේ අහිංසක, අසරණ බස්සෙකුට එහෙම එකක් ලැබුනට ඊරිසියයිද? මේ , හැබෑටම ඔයාටත් බබෙක් වෙඩි තිව්වද?

    @ පොගු
    පිංසිද්ද වෙච්චාවෙ, අසරණ මගේ දුක දැකලා, ඒ වෙනුවෙන් කතා කලාට.

    ReplyDelete
  14. @පොඩි කුමාරිහාමි
    ඔබතුමීගේ අනර්කලී පෝස්ට් එකට මං ලකුණු සීයක්ම දීල ඇති.
    ඔය බස්සට වගේ අවශ්‍යතාවයක් ඇති උනොත් කියන්ටකො. පුළුවන් විදිහට චරිත සහතිකයක් අටෝල දෙන්නන්.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code