Oct 12, 2011
උගුඩුවාගේ ගීතය...
මේ සිංදුව උගුඩුවෙක් ගැන. ඇත්තටම කියනවා නම් මං කියවපු, මගේ හිත සසල කල, "ලොකු" ඇටිකෙහෙල් කැනක් වෙනුවෙන්.....
9 comments :
ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code
Subscribe to:
Post Comments
(
Atom
)
ඔබේ හිත සසල කලා වගේම 'ලොකු ඇටි කෙහෙල් කැනක් ' වෙනුවෙන් පල කරන ලද මේ ගීය මගේ හදත් සසල කලා බස්සෝ.
ReplyDeleteමේ අර පොඩ්ඩි ගේ ලොක්කිව උස්සන් ගිය නැති උගුඩුව නෙමේනේ
ReplyDeleteමොනවා වුනත් හිත නම් සසල වුනා තමයි
දුක හිතෙන සිංදුවක්. බසු අය්යේ ඔයා උගුඩුවෙක් නෙමෙයිනේ.
ReplyDeleteපොකූ මේ අර ලොක්කිද අනේ .....දුක හිතුන සින්දුවක් බස්සො. මොනා උනත් වැඩිය හිතට ගන්න එපා.
ReplyDeleteමේ ඇවිල්ලා එදා මෙදා තුර මගේ All time favourites list එකේ ඉහළින්ම වැජඹෙන සිංදුවකි.. :))
ReplyDeleteබස්සෝ,
ReplyDeleteඕක චිත්තරපටියක සින්දුවක් නේද? මට මතක හැටියට Robin Hood , The Prince of Thieves.
@බුරා
මේ දවස්වල කොහෙද ඉන්නේ? බින්දිගෙන් පණිවිඩේ ආපු වෙලාවේ, අර කලින් වතාවක පදිංචිය කැලණියේ කියපු නිසා කියපු ඉසව්වේ (වෙදමුල්ලේ) මළ ගෙයක් හෙව්වා. හොයා ගන්ට බැරි උනා.
@පොත්ගුල්ලා,
ReplyDeleteමේ ඒ සිංදුව නෙවේ මහත්තයෝ.. ඔයා කියන්නෙ Bryan Adams ගෙ Everything I do, I do it for you කියන සිංදුව..
මළ ගේ තිබුනෙ කැළණියෙ නෙවෙයි, මිනුවන්ගොඩ, තාත්තගෙ මහගෙදර.. සමාවෙන්න ඕන රස්තියාදු වුනානං.. මට දැනුම් දෙන්න විදියක් තිබුනෙත් නෑ, ඒ දවස්වල Online ආවෙත් නෑ නෙවැ.. හොයලා බැලුවට බොහොමත්ම ස්තූතියි.. දැන් මං ආයෙමත් UK..
@ පොකු
ReplyDeleteලොකු ඇටිකෙහෙල් කැන ගැන ලියන්න. අපිත් කැමතියි දැණ ගන්ට. වෙන මොකටවත් නෙමෙයි, එහෙම කතන්දර වලින් අපිටත් කෙලවෙලා වෙච්චි වෙලාවට හිතට හයියක් ලැබෙනවා
@ බින්දි
නෑ, නෑ. මේ එයා නෙමයි. අපි දෙගොල්ලොම ගස් වල වාසය කලාට, මම බස්සෙක්නෙ?
@ සමනලී
නෑ, නෑ. කස්ටිය මට එහෙම කියලා ඔය ඉඳලා හිටලා බැන්නට, මං බස්සෙක්.
@නීතා
ඔව්, ඔව් ඒ ලොක්කි තමා :). පිංසිද්ධ වෙච්චාවෙ නෝනෝ
@ බුරා
හුටා, බුඅරම්පියෝ. හප්පේ ඇති යාන්තං ආවා:D
@ පොගු , බුරා
හරි , ඔය බුරා දීලා තියන්නෙ උත්තරේ.
මට ඔය සින්දු දෙක හැමතිස්සෙම ටැපලෙනවා
ReplyDelete