අනික් අය වගේම, බස්සත් කැමතියි, සංගීතෙ අහන්න, නැටුං බලන්න. ඔය 'මූන්ලයිට් සොනාටා" තරම් සම්භාවනීය එව්වා නොවුනාට මෙන්න මේ වගේ එව්වා:
සමහරු නං මේකට කියන්නෙ, හැලප ගිලින්ට යනවා කියලයි. අනේ ආයිබෝං, යැංකි රටේ, අයර්ලන්තෙ කොයින්දෑ හැලප? හා, ඔහෙලම කියන්ට බලන්න, අනික් හැමෝටම , චිත්‍රපටි බලන්න, පොත් කියවන්න හොඳ නං , බස්සෙක් මේව බලන එකේ වැරැද්ද මොකක්ද කියලා?
Oct 23, 2011
7 comments :
ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code
Subscribe to:
Post Comments
(
Atom
)
//පැණි හැලීම, මල් කැඩීම, කොටු පැනීම සහ හැලප ගිලීම....//
ReplyDeleteදැන් මේ නැටුම් අයිතිවෙන්නේ පැණි හැලිල්ලටද?
මල් කැඩිල්ලටද? කොටු පැනිල්ලටද? හැලප ගිලිල්ලටද? ...:D
උඩම එකේ නටන්නෙ නං බස්සගේ දොනියන්දා වෙන්ටෑ.
ReplyDeleteඅර පල්ලෙහා එව්වා නං නටනවට වඩා උඩ පයින එක තමා.
මම දන්න හැලප නම් රස කෑමක්නේ.
ReplyDeleteමට හිතා ගන්න බෑ මේ හැලපයි මේවයි අතර කතාවා තාම.
කොටු පනිනවා කියන්නෙ අර පොඩි කාලේ අවුරුදු කාලේට බිම ඉරි ඇඳලා පනින කොටු වලට වෙන්න ඕනේ නේද?
මල් කඩනවා කියන්නේ පූජා කරන්න කඩන මල් වෙන්න ඕනේ.
පැණි හලන්නේ කූඹියොන්ට කන්නද? අනේ ඔච්චරයි මට නම් හිතුනේ...
@පොත් ගුල්ලා,
ReplyDeleteමට පේන්නේ ඒ බැස්සි වගේ... කෝ බලන්ට....පිජාමා පිටින්ම නේද?...:D
@රංගි,
අනෙක්වා මොනවා උනත්, කොටු පනින කතාව නම් හරියටම හරි...:D
මොනවා නැතත්, නැටුම් ටික නම් මරු. උදේට, උදේට බලාගන්ඩම වටිනවා.
ReplyDelete@පො. කු.
ReplyDeleteහැබෑට ඒ බස්සිද?
එහෙමනං ඉතින් ජූජක බමුණයි, අමිත්තතාපයි වගේ නැතෑ.
@පොකු
ReplyDeleteහැලප, බොලේ, හැලප
@පොගු
හා,හා, කට, කට. උඩපනිනවා නෙමයි ඒ තට්‍ටු නැටුං (tap dancing) :)
@ පීසා නෝනා
ඒකනෙ කියන්නෙ, පැලප කියන්නෙ දේශීය කෑමක්.මේ සමහර අයට ඕක නොතේරෙන හැටි!
හහ්, කූඹියොන්ට කන්නද? එහෙනං මේ කස්ටිය හලන විදිහට සමහරුන්ව කූඹි කාලම මැරිල :)
@සමනලී
ආන්න, සමනලයා ලමයට නං තේරුනා
@පොගු
ජූජක බමුණා. හහ්, ගුල්ලා හරි හමන් බමුණෙක්ව දැකලා නෑ වෙන්ටෑ. ඔය හින්දි චිත්තර පටි වල ඉන්නෙත් බමුණො නෙව :)