" නෑ අවිස්වාසෙකට නෙමෙයි. විස්වාසය කියන්නෙ උපයා ගන්න ඕනෙ එකක්"
" එහෙනම්, කොහොමද මං ඔයාව මෙච්චර විස්වාස කරන්නෙ?"
" මං කවදාවත් කියල තියනවද, මාව විස්වාස කරන්න කියලා?"
ටික දිනකට පසුව......
"කොහෙද ඉන්නෙ?"
" මං මේ වැඩ. හරියට බිසී. ඉඩක් ලැබුනාම කතා කරන්නම්"
" බිසී, හුහ්, අනේ මගෙ කට. අර "ඔන්-ලයින්" ඉන්නෙ. මං නිදාගන්න කං ඉඳලා හැලප ගිලින්න ගිහින් ඇති. නැත්නම් අර අනිත් ගෙම්බියෙක් එක්ක චැට් එකක් දාන්න ඇති"
" ?#!&*$%@:(? "
අනේ මෙහෙමත් බස්සෙක්!
ReplyDeleteමට තව ඔය වගේ කතාවක් මතක් උනා. 9/11 මතකනේ. ඔන්න ඔය ගොඩනැගිලි දෙක කඩන් වැටෙන වෙලාවේ නිව් යෝක් කිට්ටුව පාත ගෙදරක එක නෝනා කෙනෙක් හඬා වටෙනවලු මොකද එයාගේ මහත්තය වැඩ කරන office එක ඔය බිල්ඩින් එකක මැද තට්ටුවක තියෙන නිසා. කෝකටත් කියල හිතාගෙන මේ නෝනා අඬ අඬ මහත්තයාගේ මොබයිල් එකට ඩයල් කලාලු. මහත්තය ඒ වෙලාවේ කොටුවක් පැනල ගජරාමෙට වැඩ. මිනිහ දන්නේ නෑ ලු office එක කඩන් වැටුණු බව. මහත්තය මොබයිල් එකට ආන්සර් කළා.
නෝනා : (අඬ අඬ) අනේ සුදෝ ඔයා කොහෙද ඉන්නේ?
මහත්තයා : මං මේ office එකේ හොඳටම බිසී.
නෝනා: මොනවා! office එකේ. *#@%$@*#~
ප.ලි. : බැස්සට අඩු ගානේ කියන්ඩ තිබ්බනේ ඒ ඉන්නේ මම නෙමේ ඔය මගේ එකවුන්ට් එක කව්ද හැක් කරලා කියලවත්.
@ පොගු
ReplyDeleteබුදු අම්මෝ. මං එහෙම කොටුවක් නං පැන්නෙ නැතෝ:)
පැන්නා නං, උන්දෑ මාව පණ පිටින් BBQ කරාවි.