Oct 1, 2021

මාතෘකාවක් ඕනෙමද, ඈ?


52 comments:

  1. බල්ලෙක් සමග බස්සෙක්.. හොඳයි හොඳයි

    ReplyDelete
    Replies
    1. මේ හැම එකකටම ඉතිහාස කතාවක් තියෙනවා.තුන්වෙනි පිංතූරෙ කතාවෙ කොටසක් මෙතන තියනවා:

      https://frozenlazyowl.blogspot.com/2021/08/blog-post_15.html

      Delete
    2. https://youtu.be/8ah8qEIIA9k

      Delete
    3. අඩේ එල පොරවල් නෙව බොක්සරයලා.😂

      Delete
  2. අලුත් හාදයෙක්, ලස්සනට ලියනවා. පොඩි තල්ලුවක් දෙමුද?

    https://ahasyaathrikaya.blogspot.com/2021/09/blog-post_30.html#comment-form

    ReplyDelete
    Replies
    1. මට බෑ, උඹ පලයං. ඉස්සෙල්ලාම මුට්ටිය දාලා බලන්ටෝනැ වැටක් එහෙම ගහලා. ගල් පාරක් එහෙම නාවොත්, ඊට පස්සෙ "බුහ්". ඒත් අවුලක් නැත්තම් තමා, නැට්ට එකසි ගාණට වනලා "මස් කටු නැහ්ද මස්කටු" කියල අහන්න ඕනෙ . ඕකට බොක්සරයා නං කිව්වෙ ස්ට්‍රීට් වයිස් ස'වයිවල් ඉස්කිල්" වගේ මොකක්ද අපරබ්‍රංසයක්.

      Delete
    2. මටත් දැන්ම බෑ, උඹම පලයං. මේ, එහෙ කිකිලියො ඉන්නවද?

      Delete
    3. මම නං ළඟදී දොහක 'අහස් යාත්‍රිකයා' අඩවියට ගියා.

      දික්-කසාද වෙන්න හිතුණොත් පොස්ට් එකයි කියෙව්වේ. මරු නෙව! එකෙන් පළ ප්රෝජනයක් ගන්න හිතාගෙන දැන්වත් කසාදයක් බැඳ ගන්නයි හිතුණේ.

      Delete
    4. බස්තුමා ඕකට කිව්වෙ survival on the street by vice කියල.
      පස්සෙ Vice Squad එකෙන් හෝතඹුවා දැම්ම.
      දැන් දෙවි පිහිටෙන් නොකාලා බීලා ඉන්නෙ

      Delete
    5. ඕකෙ බ්‍රයිට් සයිඩ් එකකුත් තියනවා. මෙහෙ කෑම ජාති වලට ටැක්ස් නෑ, එෆෝඩබල්. ඔහොම මස් කෙලල ඇරියොත් තෙල් මන්ද ආරනවා. අර ඩයට් දොස්තර Atkins තමයි කිව්වෙ. දොස්තර නං මලා, ඒත් කාල වැඩි වෙලා නෙමෙයිනෙ?

      Delete
    6. මම හැමදාම ගිහින් බැලුව, නිදි නැත්තෙ මොකද කියලා?

      Delete
    7. ඔය අහසේ යන එකලාව විශ්වාස නෑ. කොයි වෙලාවේ ඔළුවට දැරි ගැහෙයි ද කියලා කවුද දන්නේ 😃😃😃

      Delete
    8. මේක අලුත් එකක් නෙවී. ඒත් ඒ දවස් වල ඉදංංලියවෙන හොඳම එකක්.
      කමෙන්ට් වලට රිප්ලයි බලාපොරොත්තු වෙන්න එපා. 😃
      https://dpkatha.blogspot.com/2021/10/blog-post.html?m=1

      Delete
    9. නෑ, නෑ මේක ග්‍රවුන්ඩ් කරපු බෝයිං මැක්ස් එකක්.😊

      අහා වයලීනෝ, ඔක්කොම වීඩියෝ ආයෙ හොයන්න වෙනවා, ඒත් පෝස්ට් එක හොඳයි. ඔය ඔබේ-බටේ සමහර රීජන් වලට බලන්න නොදෙන අවුලකුත් තියේ.

      Delete
    10. වයාට කියන්නෝන කමෙන්ට් ගැන බලන්න කියල. බුකියෙන් මැසෙජ් එකක් දාම්මු 😃

      Delete
    11. Bi-polar disorder එක හොඳටෝම තද වෙලා වගේ...

      Delete
    12. හඳ මෝරන කාලෙ නෙව? මේ උනන්දුව තව ටික දොහයි උපාසක. එතකං ඉවසා වදාරණව හොඳයි.😂

      Delete
  3. චිත්රකතාවක් ලියමුද දිගට දිගේ
    හිතිල වගෙයි බස්සට -මගෙ හිතට හැඟේ
    පරෙස්සමෙන් ඔය පාරේ යන්නෙ සගේ
    'මැයක්' නැතත් වැඩ නැඟලා යනවා වගේ

    ReplyDelete
    Replies
    1. නිදි අහල තියේද මී කූඩුවෙ කතාව? එලියෙ එවුන් ඇතුලට යන්න ට්‍රයි කරනවා, ඇතුලෙ එවුන් එලියට එන්න ට්‍රයි. එලියට පනින්න ගියොත්, කොසු පාර සුවර් කියල දන්න එවුන්, "මේක ෂෝක් කූඩුව" කියලා කොටු පනිනවා. ඔය එහෙමත් එකෙක් තමයි, වගේ වගක් නැතුව හවහට ටිකිලා සොට් එකක් දාගෙන ආතල් එකේ ඉන්නෙ.

      ඔව්, ඔව් හැට්ටරෙත් කිව්වා පල්ලං පොල්ල දාගන්න කියලා. ස්තූතියි මතක් කලාට. මේ ගැම්ම පිට ලිව්වට, මම කම්මැලි මූකලං බස්සා. තව ටික දොහකින් හනිමූන් ඉවරයි.🤣

      තට්ටකොලමෙ අලුත් පෝස්ට් එක කියවලා තාම හිතට හරි නෑ.😒

      Delete
    2. ඒක අධිසංවේදී පෝස්ටුවක්නේ, බකුසුතුමෝ.

      Delete
    3. ඔව් කියන්න දේවල් බොහෝ තිබුනත්, කියන්න බෑ. ඒක හිතට මහා බරක්.😒😢😯🤐😨😰

      Delete
  4. මාතෘකාවක් ඕනමයි නේන්නං 😂😂😂
    ඔය පේන්නැද්ද ඒකත් මාතෘකාවක් තමා.
    නැහ්නං
    වෙල්ල වැහුං කඩේක දාල විකුණන්ට තිබ්බත් වෙල්ලවැහුං කියල දන්නැත්තං ඒව විකිණෙන්නෑ නොවැ 😃😃😃

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඔය උඩහ යනකොට "රා බොමුද?" කියල ගල් වල ලියන තියනවා. ගියාම කලවං රා දෙනවා. පස්සෙ ඔය තාක්සනේ වෙන අයත් අතමාරුවට ගත්තා. "කොල කැඳ බොමුද?" " කිරල කිරි බොමුද?" වගේ.

      දාන්න ලොක්කා මාත්තුරුකාව " ඉෂ්ෂො වඩේ කමුද" කියල, කස්ටිය එයි නැටි උස්සගෙන.😂

      Delete
    2. රා බොමු කෙසේවත් රා කියල බෝඩ් එකක් පොල් රා විකුණන තැබෑරුම් වල ගහන්ට ඕන. ඒක නීතියක්. ඉතිං අපේ අයියල ඕකෙ රා ලොකුවට ලියල බොමු චූටියට ලියනව.
      තැබෑරුම් වල දෙන රා කලවං තමා. බාර් වල විකුණන්ට තියෙනඒවගෙ රා නෑ. වෙන ජාතිියක් තියෙන්නෙ 😃😃😃
      කිතුල් රා බොන්න නං අදුනන කවුරු හරි ඉන්න ඕන. නැත්තං කලවං තමා ඒත් හම්බෙන්නෙ. මම රුවන්වැල්ලෙ ඉද්දි කිතුල්ගල යනව. එතෝට නං හම්බෙනව ඕසෙට. 😃😃😃

      ඉස්සො වඩේ කෙසේවත් දෙකේ වඩේ ගැන නං ලිව්ව කාලෙකට කලිං.

      https://awanhala.blogspot.com/2015/10/blog-post_22.html?m=0

      Delete
    3. ඔය තියෙන්නෙ රස වෑහෙන පෝස්ට්?😊 ස්තූතියි.

      ඔහෙට කිව්වට මොකෑ, දන්නවනෙ මම කම්මැලි බකමූණා වග? හැමදාම හිතා ගන්නව, ඩ්‍රැකියගෙ, ඔහේගෙ, මධුමදාවියගෙ සයිට් වල පතල් බහිනව කියල. තාම හිතනව විතරයි.

      මම හිතන්නෙ මේක අපට තාක්සනෙන් ලැබිච්ච දායාදයක් කියලයි - නූතන මිනිසාගේ ගති ස්වභාවය සහ හැසිරීම. මට නං, මෙහෙම අදාල තැන ලින්ක් එක දාන එකට වැඩි කාර්‍යක්ෂම ක්‍රමයක් සිහියට එන්නෙ නෑ. ස්තූතියි.

      මාත් කඩචෝරු කන්න හරිම කෑදරයි. ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ, දෙවන හරස් වීදියෙ මුස්ලිම් පල්ලිය ගාව විකුණන පොල් වෙරළු අච්චාරු, අර ඉඳි ආප්ප රැල් සහ කොල පාට සී-වීඩ්ස් වගේ දෙයක් දාපු ෆලුඩා ඇදලා අරින්නෙ බස, බස ගාලා. 😂

      Delete
    4. අහා තාම මොබයිල් එකෙන් නේද ලින්ක් පෝස්ට් කරන්නෙ?😂 URL ලින්ක් එකේ අගට m=0 තියෙන නිසයි ඇහැව්වෙ? ඒත් දැන් ඔයාගෙ සයිට් එකේ මට නං අවුලක් නෑ.

      Delete
    5. මෙහෙම දාලා ආව, ඈ?😊

      //මට නං හිතුනේ මෙහෙම වඩේ ගැන නොලියන්නේ මොන ලබ්බටද කියාය. කෙමෙන්ට් එක අවුරුදු 6 කට පස්සේ දාන නිසා, පිලිතුරක බලා පොරොත්තු වෙන්නේ මොන ලබ්බකටද?//

      Delete
    6. ඔය හැම එක්කටම කමෙන්ට් කොටන්න ඕන නෑ අනේ. මං ලියන එකක් කියවනව නං මට සතුටුයි. අලුත් එව්වට නං ඔය මොනා හරි කියනවට සතුටුයි. පරණ ඒවටත් ඒකම බෑනෙ නෙහ්.. 🙂🙂🙂

      මම නිතරම වෙලාව තිායන විදිහට ෆෝන් එකෙන් තමා කියවන්නෙ. හුඟක් විට ලියන්නෙත්. ඉඩ ලැබෙන වෙලාවට ලියල ඩ්‍රාෆ්ට් කරල තියනව. ලැපෙං ලොග් වුණාම පුලුවන් විදිහට අඩු පාඩු හදල පබ්ලිෂ් කරනව.
      ලිංක් වලටත් ඒ සන්තෑසියම තමා. ඒක ටිකක් අනික් අයට අපහසුයි තමා. ඒත් ඒක අමතක වෙනවනේ

      Delete
    7. මම ලිස්සන්න දෙයියා, උපන් ගෙයි දෝසයක්.😊

      ඒත් එහෙම පෝස්ට් එකකට, කමෙන්ට් එකක් නොදා ලිස්සන එක, පෝස්ට් එකට කරන අගෞරවයක්.🤔

      Delete
    8. අර ටීවි සීරිස් එක kudi yedamaithe
      තෙලුගු එකක්. සාමාන්‍යයෙන් මම ඉන්දියන් ඒව කාටවත් රෙක්මන්ඩ් කරනව අඩුයි. ඒත් මේක පට්ට. සිංහල සබ් ඕන නං බයිස්කෝප් එකේ තියේ. ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ටෙලිග්‍රෑම් එකෙන්.

      පොඩි මිස්ටේක්ස් තියේ. එකම සීන් එක ආපහු වෙද්දි කලිං තිබ්බ දෙයක් නෑ වගේ චූටි චූටි අවුල් සහ අපරාදෙ කියල හිතුණ එක තැනක් තිබ්බ. ඒ ඇරෙන්න කතාව පට්ට.
      ක්‍රයිම් ත්‍රිලර් සයිෆයි එකක්..

      Delete
    9. එළ. ස්තූතියි. තෙලුගු, මලයාලි සිනමාව හින්දි සිනමාවට වඩා දියුණුයි කියන එකයි මගේ අදහස. ඒක හරියට කොරියන් ටෙලි දිහා බලල "ඈයියා, අපෝ කොරියන්ද?" කියල හිතනව වගේ වැඩක්.

      සමහර විට මහේෂ් බලලත් ඇති මේක:
      https://en.wikipedia.org/wiki/Il_Mare

      Lake House තමයි ඉංග්‍රීසි කොපිය, නරකම නෑ, ඒත් මට ඔරිජිනල් කොරියන් එක තමා පට්ට.
      https://en.wikipedia.org/wiki/The_Lake_House_(film)

      Delete
    10. ආයි අහල එළකිරි!

      Delete
    11. නැහැ. බලල නෑ. මට ඇත්තටම ටීවි සීරිස් බලන්න වෙලාවක් අඩුයි. අරක කොට නිසා බැලුව.
      හැම සීරිස් එකම අර quibi ලගෙ සීරිස් වගේ කොට වෙනව නං කොයි තරං ශෝක්ද

      Delete
    12. හෑ, Il Mare, Lake House දෙකෙන් එකක්වත් බලල නෑ කිව්වා. 😯
      අහෝ! මේ දෑස කුමටද?

      Delete
  5. මාතෘකාවක් නැති ඒව අපි කියවන්නෑ හිටං.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරන්න පෝස්ට් එක කියවන්න ඕනෙ නෑ, හිටං. එහෙම කිව්වෙ, වැට හිටවන මාටිං.😊

      Delete
    2. පෝස්ට් ලිවීම බ්ලොගර්ට අයත් කාර්‍යයකි.
      කමෙන්ට්කිරීම කමෙන්ටර්ට අයත් කාර්‍යයකි.
      ලිස්සීම බස්තුමාගේ කාර්‍යයයි.

      Delete
    3. ද්විභාෂා පරමේෂ්වර, ටිකිල කලා වල්ලභ, ප්‍රධාන උපහාස සභා අධිකරණ නායක තුමාට හතරවෙනි පදය මඟ හැරී ඇත.

      වැට ගැසීම හිටවන මාටිංගේ කාර්‍යයකි.

      Delete
    4. දෙන්නටම ස්තූතියි. නයා මැරිච්ච අහිකුණ්ඨික වගේ හිටියෙ. දැන් හරි.😂👌🙏🙏

      Delete
  6. මාතෘකාවක් නම් ඕනෑම නැහැයි කියලා හිතමුකෝ. ඒත් මේක මොකක්ද කියලා දැනගන්න එපා යැ ?

    අලියා, බල්ලා, බස්සා, නරියා සහ වෘකයා රඟ පෑමෙන් දායක වන, 'මාතෘකාවක් ඕනෙමද, ඈ?' අදම නරඹා කොමෙන්ට් එකක් දමන්න.

    ReplyDelete
    Replies
    1. වෘකයා නෙමෙයි, ඒ බල්ලෙක්.
      https://www.boredpanda.com/dog-fox-friendship-tinni-sniffer-torgeir-berge-berit-helberg/?utm_source=frozenlazyowl.blogspot&utm_medium=referral&utm_campaign=organic

      ඔය කට්ටියම කාලෙකට ඉස්සර මෙහෙ හිටිය අණ්ඩ-කවර් ඒජන්තලා. නව් අණ්ඩ-ස්ටෑන්ඩ්?

      ටොමියට නං ගහක්, කනුවක් දැක්ක ගමන් අණ්ඩ-ස්ටෑන්ඩ්.

      දුං ගහන්න ඕනැය කිව්වෙ, අර දෙයියොට පාන තියල, බීෆ්/පෝක් ගේ හරියට ගේන්න නොදෙන හෝතම්බුට. ටොමියා තමා කියන්නෙ.

      අලිමොටා නං මිසින්-ඉන්-ඇක්ෂන්. ඔය කොහේ හරි පංසලකට වෙලා ඇති.

      Delete
  7. Replies
    1. නාඩියගෙ එක පට්ට ඕයි😂🤣😁

      Delete
  8. අර අහස්යාත්‍රිකයා ඉන්නෙ මොන බ්ලොග්‍ රෝලෙද?

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් රෝලට දාගත්තට පෙන්නන්නෙ නෑ. එයාගෙ RSS Feed එකේ අවුලක් ඇති. ඒ කියන්නෙ, සින්ඩිවල අප්ඩේට් වෙන්නෙත් නෑ.😯

      Delete
    2. හොඳට මිරිකලා දෙහි ටික
      ගනින්කො ටිකිලා
      අනේ.....ඒ උඹෙ ආදර
      බොක්-සරයා කට් වෙලා

      හැපුවොත් ලොක් වෙනවා..ආ කට
      දුවන්න වෙයි දාලා.........ආ රට
      හංදියේ කඩේ බක්කිය යට
      සැපට නින්ද යනවා මට

      අහ....අහා ( අන්ඞක් ඔසවාගෙන නටමින්)

      https://www.youtube.com/watch?v=_W7iLd6G-78

      Delete
  9. https://icemola.blogspot.com/2021/10/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. අඩේ නියම වියමනක් නෙව? ස්තූතියි ප්‍රාජේ. අවාසනාවට, සින්ඩිවල අප්ඩේට් වෙන එකක් නෑ😒

      Delete
  10. මං කමෙන්ට් කියවල ගියා

    ReplyDelete
    Replies
    1. එළ, ඒ හොඳටම ඇති. කොහොමත් පෝස්ට් එකක් ලිව්වෙ නෑ නෙව?🤣😂

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code