Banksy
බැන්ක්සි ගේ චිත්‍ර මාරයි . මුලදී කවුරුත් දැනන් හිටියේ නැහැ කවුදකියල . දැන් වුනත් ෂුවර් නැහැ රොබට් කියල . මෙකලියන්නේ ඕලු ඉඳන් හමෙලිනා යන දුම්රියේ (පින්ලන්තයේ ). ඓතිහාසික කමෙන්ටුවක් . මිට්රෝපා එකේ ඉඳගෙන
මම දසයා ලිව්ව සඳුන් හමු වුනා ඕලු වලදී
අහා! අර කිව්වැහේ ඓතිහාසික කමෙන්ටුවක්ම තමා . සුභ ගමන්!. ස්තූතියි කලින්ම කමෙන්ට් කලාට. ස්ටේෂන්, කෝච්චි පොටෝ අල්ලන්න, ඈ? අපටත් බලා ගන්න. "මම දසයා" අහල තියනව වගේ මතකයි, හොයන්න ඕනෙ.බැන්ක්සි වෙනස් විදිහේ කලාකාරයෙක්. ඔහුගේ සමහර චිත්‍ර, මිලියන් ගණන් වලට සල්ලිකාරයො අතර විකිනෙනවා කියල සමහරු බණිනවා. මට නං අවුලක් නෑ. ඇයි දෙයියනේ උන්දැට කන්න දෙන්නෙ අපිද? පොදුවේ සමාජයට යමක් දෙනවා නං ඒකම මඳෑ?
හොයන අයට: https://iamdasaya.blogspot.com/2014/12/blog-post_5.html3hReply
බැන්ක්ස් ගේ අර සල්ලි වලට ගත්තට පස්සේ ඉරා දාපු චිත්‍රය
ඉරා දාපු චිත්‍රය? ඒ කොයි එකද? අර නඩු කාරයෙක් විරෝධිතාකරුවාට බිම දාගෙන නෙලන එක නං හෝදලා මකනවා දැක්කා. ඒක අධිකරණ තාප්පෙ නිසා, ඒක තේරෙනවා.https://www.bbc.com/news/articles/cm2z30p033roමම ඉස්සෙල්ලාම මේ චිත්‍රයක් දැක්කෙ චාමිගෙ "RearGate".බ්ලොග් එකේ. ඒත් ඒක බැන්ක්සිගෙ කියලවත්, බැන්ක්සි ගැනවත් දැණගෙන හිටියෙ නෑ. චාමිව බුකිය ගිල්ලා.😞
දසයා තුමාගේ බ්ලොග් එක නම් ටිකක් ඉක්මනට කියවලා ඉවර කරන්න පුළුවන් බ්ලොග් එකක් වගේ.2010න් පස්සේ 2014. ආයි 2018න් පස්සේ 2020. එතනින් ඉවරයි. :D
@ගේරා බෝයිහෙහ්, හෙහ් ෂෝර්ට්ස් & ස්වීට්. දසයා තුමා, දැන් ට්‍රෙන්ඩ් වෙන "ෂෝර්ට්ස්" හොයාගෙන තියෙන්නෙ 2010 දී. 😁
සිත්තර හදක ඉපැදුණු චින්තාවලියකාටත් හෙළි කරන සිත්තම් අපූරුයඑයින් ඔබ ලැබූ මනහර වින්දනයඅපටත් බෙදුවටයි බස්සෝ මේ තුතිය!
ලෝකය රඟ මඞලකීඅපි එහි නළුවෝ සකීමොන ඩ්‍රාමා රඟ පෑවත්හුචස් ගාලා යයි මැකී
මැරුණට කමක් නෑනේ යහතින් ඉඳලාහුචස් ගාල යැයි නෙව දවසක මැකිලාඒ බව නොතකමින් බලු කෙළි හැම කෙළලාමොකටද රජ වුණත්, නමටත් කෙළ වැදිලා
රජ වෙන එවුන් ඒ ගැන නෑ සලකන්නේපුම්බල දෙන්න අතවැසි බැලයෝ ඉන්නේඅවභාවිතය වරප්‍රසාද ලෙස ගන්නේහත් මුතු පරපුරම ලෙසටම ගොඩ යන්නේ
සට්ටඹි බැලයො කොයි කවදත් හිටිය තමයිඑහෙව් අයට මොළයක් නං නැති ගාණයිඅරටුව නොමැති ගස් ඉක්-ඉක්මනට වැවෙයිකළුවර, සඳුන් හෙමින් වැඩෙයි; ඒත් ටිකයි!
හප්පේ පෝස්ට් එකේ දිග. පස්සෙ නිවීහැනහිල්ලෙ ඇවිල්ල කියවන්න ඕන.
ආන්න ඔහෙට තේරුනා නාගසේන උපාසක,දැන් ට්‍රෙන්ඩ් එක.😋 මේව්ව ඇවිල්ලා, පෝස්ට් නෙමෙයි බ්ලොග් කොට කලසං. වැටමාර උන්නාන්සෙට ඉනි හිටවන්නයි, අනෙක් රෙගියුලර් කස්ටලාට පන්දු දාන්නයි පිටිය හැදුව විතරමයි.😁
විදී චිත්‍ර නම් හරි ම ආතල් කලාවක් ! සෑහෙන මහන්සි වෙලා ලියල තියෙන දේවල් කියෙව්වම අපිටත් චිත්‍ර අඳින්න හිතෙනවා බ්ලොග් වල
//.......අපිටත් චිත්‍ර අඳින්න හිතෙනවා බ්ලොග් වල//අනේ ඉතිං ඇඳපල්ලකො. අපි නං එපා කියයි? 😋එහෙම කමෙන්ට් වල කුරුටු චිත්‍ර හරි අඳින්න පහසුකම් තිබ්බා නං මරු නේද?🤔මට හිතුනා, බොලා ඔහොම කියයි කියලා. ඉස්සෙල්ලා බැන්ස්කි කියලා විතරයි තිබ්බෙ, පස්සෙ ඒක වචන 4ක් දක්වා වැඩි දියුණු කලා. මොකටෑ නිකං හෑල්ලක් ලියන්නෙ, ලින්ක් තියෙද්දි, හා නැහ්ද? 😁
සිතට වදින තියුණු ඩිත්ර කලාවක්!
සහතික ඇත්ත. හැම චිත්රයක්ම දිග කතාවක් කියනවා.
Bansky හදුන්වලා දුන්නන්ට ස්තුතියි. චිත්‍ර බලලා ලින්ක් එකෙන් ගිහින් හදුනාගත්තා.
ඔබටත් ස්තුතියි. ආන්න ඒකයි අවයවය.👌
ඇත්තටම පෝස්ට් එක කොටද, ඈ? ඔන්න මඳි ඈයොන්ට අපි නොදන්න කෙං ගෙඩිය
ගිහිං ඒ කෙංගෙඩියත් බලල කවියකුත් ලියලම ආවා.වවාගෙන සිටිමි මේවා අපෙ වත්තේකොළ කැඳ හදන්නයි වැඩියෙන් අර ගත්තේගෙඩි උයලත් බැලුව ඇත්තනෙ, රහ තිත්තේ සීනි බහිනවා 'අත් දුටුවයි සත්තේ!'
අපිට කොයින්දැ වත්තෙන් එලවලු? සෙනග අඩු නිසා පාන්දරින් ෂොපින් ගියා. පාන්, බනිස් හරියෙදි අහක බලාගෙන ගියා. ඒත් පීසා, කේක් වලට අහුවුනා. අයිස්ක්‍රීම් ගත්තෙත් නෑ.හිතලම සීනී කෑම අඩු කරලයි තියෙන්නෙ. කෑම කන්නෙත් අඩුවෙන්. කඩචෝරු කන්නෙ ඉඳලා හිටලා. තෙල් අඩුවෙන් කන්නෙ. පේන විදිහට නං තාම අවුලක් නෑ.
දවසකට පැය 16ක් fasting ඉඳලා- කන දේවල් පැය අටක් තුළ කරලා බැලුවේ නැද්ද?
සීනි වැඩි නෑ, ඒත් ටයිප් 1 වලට එන්න ඉඩ තියන නිසයි පරිස්සම. සීනී, ප්‍රෙෂර් දෙකම ගෙදරදිම බලනවා.
විශ්ව කේත අක්ෂර සුකේතනයේදීමහා ඉන්දියානුකුඩා ඉන්දියානු යනුවෙන් බිටු පෙලගැසුම් ක්‍රම දෙකක් පාවිච්චි කරයි.වඩා සුදුසු කුමක්ද?
The Universal Code alphabet uses two bit alignment methods: Great Indian and Little Indianගූගල් බුදු වේවා!සුකේතනය නං තේරෙන බාසාවට ට්‍රාන්ස්ලේට් කලේ නෑ. ට්‍රාන්ස්ලේට් කලත් මට මේවා අණ්ඩර දෙමල වගේ අපේ හාංදුන්නේ. සොරි, මගේ දැණුම් සීමාවෙන් පිටයි. ඉලෙක්ට්‍රොනික්ස් නං යන්තන් ගොඩ ගියෑකි.
උඹට බැරි වුනාට ජෙමිනි කෘතිම බුද්ඡියට තේරෙනවා.විශ්ව කේත අක්ෂර සුකේතනය (Unicode Character Encoding)විශ්ව කේත අක්ෂර සුකේතනයේදී මහා ඉන්දියානු (Big-endian) සහ කුඩා ඉන්දියානු (Little-endian) යනුවෙන් බිටු පෙළගැස්වීමේ ක්‍රම දෙකක් භාවිතා කෙරෙනවා. මේවා අක්ෂර කේත ගබඩා කරන හෝ සම්ප්‍රේෂණය කරන ආකාරය විස්තර කරනවා. මහා ඉන්දියානු (Big-endian): මෙහිදී, අගයෙහි වඩාත්ම වැදගත් බයිටය (most significant byte) මුලින්ම ගබඩා කෙරෙනවා. සරලව කිව්වොත්, අපි ඉලක්කම් ලියන ආකාරයටම මෙය ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් ලෙස, 123416 (හෙක්සාඩෙසිමල් අගයක්) ගබඩා කිරීමේදී, මුලින් 12 සහ පසුව 34 ගබඩා කරනවා. කුඩා ඉන්දියානු (Little-endian): මෙහිදී, අගයෙහි අඩුම වැදගත් බයිටය (least significant byte) මුලින්ම ගබඩා කෙරෙනවා. එම උදාහරණයම ගත්තොත්, 123416 ගබඩා කිරීමේදී, මුලින් 34 සහ පසුව 12 ගබඩා කරනවා.වඩා සුදුසු කුමක්ද?"වඩා සුදුසු" ක්‍රමය තීරණය වන්නේ භාවිතය මතයි. මෙම ක්‍රම දෙකටම තමන්ගේම වාසි සහ අවාසි තිබෙනවා.වාසි: මහා ඉන්දියානු: මිනිසුන් කියවන සහ ලියන ආකාරයට සමාන බැවින්, දත්ත විශ්ලේෂණය පහසුයි. ජාල සම්ප්‍රේෂණය සඳහා මෙය පොදුවේ භාවිතා කෙරෙනවා. කුඩා ඉන්දියානු: පරිගණක දෘඩාංග (hardware) සහ ප්‍රොසෙසර (processors) බොහොමයක් (විශේෂයෙන් Intel සහ AMD) මෙම ක්‍රමය භාවිතා කරනවා. මෙහිදී අඩුම වැදගත් බයිටය මුලින්ම ගබඩා වන නිසා, බයිට කිහිපයක් පමණක් කියවීමට අවශ්‍ය වූ විට වේගවත් සහ කාර්යක්ෂම වෙනවා.නිගමනය:ඔබට විශ්ව කේත අක්ෂර ගබඩා කිරීමට හෝ දත්ත සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය නම්, වඩාත් සුදුසු ක්‍රමය තීරණය වන්නේ ඔබේ යෙදුම (application) අනුවයි. ජාලකරණය (Networking): මහා ඉන්දියානු ක්‍රමය පොදුවේ භාවිතා වෙනවා. ජාල ප්රොටොකෝලවල (network protocols) සම්මතයක් ලෙස මෙය පිළිගෙන තිබෙනවා. දේශීය ගබඩාකරණය (Local storage): බොහෝ පරිගණක පද්ධති කුඩා ඉන්දියානු ක්‍රමය භාවිතා කරන නිසා, දෘඪ තැටියක හෝ මතක ඒකකයක දත්ත ගබඩා කිරීමේදී මෙම ක්‍රමය වඩාත් කාර්යක්ෂමයි.එම නිසා, එක ක්‍රමයක් පමණක් "හොඳම" යැයි පැවසිය නොහැක. එය ඔබ භාවිතා කරන පරිසරය මත රඳා පවතිනවා.
බොහොම හොඳයි. කෘතිම බුද්ධියේ තවත් ප්‍රයෝජනයක්. තමන්ගෙම භාෂාවෙන් අවශ්‍ය තාක්ෂණික දැණුම ගේන එක හොඳ මූලාරම්භයක්.මම දැක්කා Prions - වැරදි අතට නැමෙන ප්‍රෝටීන ගැන පරීක්ෂණයටත්, කෘතිම බුද්ධිය යොදාගන්නවා.👌
මම බැන්ස්කි ගැන දැන හිටියේ නැහැ. ඒත් වීදි චිත්‍ර වලට මැරෙන්න ආසයි.වැඩියත්ම 3D චිත්‍ර වලට සමහර ඒවාට පිස්සු හැදෙනවා.https://www.boredpanda.com/incredible-street-art-3d-masterpieces/
ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න. link to the code
බැන්ක්සි ගේ චිත්‍ර මාරයි . මුලදී කවුරුත් දැනන් හිටියේ නැහැ කවුදකියල . දැන් වුනත් ෂුවර් නැහැ රොබට් කියල . මෙකලියන්නේ ඕලු ඉඳන් හමෙලිනා යන දුම්රියේ (පින්ලන්තයේ ). ඓතිහාසික කමෙන්ටුවක් . මිට්රෝපා එකේ ඉඳගෙන
ReplyDeleteමම දසයා ලිව්ව සඳුන් හමු වුනා ඕලු වලදී
Deleteඅහා! අර කිව්වැහේ ඓතිහාසික කමෙන්ටුවක්ම තමා . සුභ ගමන්!. ස්තූතියි කලින්ම කමෙන්ට් කලාට. ස්ටේෂන්, කෝච්චි පොටෝ අල්ලන්න, ඈ? අපටත් බලා ගන්න. "මම දසයා" අහල තියනව වගේ මතකයි, හොයන්න ඕනෙ.
Deleteබැන්ක්සි වෙනස් විදිහේ කලාකාරයෙක්. ඔහුගේ සමහර චිත්‍ර, මිලියන් ගණන් වලට සල්ලිකාරයො අතර විකිනෙනවා කියල සමහරු බණිනවා. මට නං අවුලක් නෑ. ඇයි දෙයියනේ උන්දැට කන්න දෙන්නෙ අපිද? පොදුවේ සමාජයට යමක් දෙනවා නං ඒකම මඳෑ?
හොයන අයට: https://iamdasaya.blogspot.com/2014/12/blog-post_5.html
Delete3h
Reply
බැන්ක්ස් ගේ අර සල්ලි වලට ගත්තට පස්සේ ඉරා දාපු චිත්‍රය
Deleteඉරා දාපු චිත්‍රය? ඒ කොයි එකද? අර නඩු කාරයෙක් විරෝධිතාකරුවාට බිම දාගෙන නෙලන එක නං හෝදලා මකනවා දැක්කා. ඒක අධිකරණ තාප්පෙ නිසා, ඒක තේරෙනවා.
Deletehttps://www.bbc.com/news/articles/cm2z30p033ro
මම ඉස්සෙල්ලාම මේ චිත්‍රයක් දැක්කෙ චාමිගෙ "RearGate".බ්ලොග් එකේ. ඒත් ඒක බැන්ක්සිගෙ කියලවත්, බැන්ක්සි ගැනවත් දැණගෙන හිටියෙ නෑ. චාමිව බුකිය ගිල්ලා.😞
දසයා තුමාගේ බ්ලොග් එක නම් ටිකක් ඉක්මනට කියවලා ඉවර කරන්න පුළුවන් බ්ලොග් එකක් වගේ.
Delete2010න් පස්සේ 2014. ආයි 2018න් පස්සේ 2020. එතනින් ඉවරයි. :D
@ගේරා බෝයි
Deleteහෙහ්, හෙහ් ෂෝර්ට්ස් & ස්වීට්. දසයා තුමා, දැන් ට්‍රෙන්ඩ් වෙන "ෂෝර්ට්ස්" හොයාගෙන තියෙන්නෙ 2010 දී. 😁
සිත්තර හදක ඉපැදුණු චින්තාවලිය
ReplyDeleteකාටත් හෙළි කරන සිත්තම් අපූරුය
එයින් ඔබ ලැබූ මනහර වින්දනය
අපටත් බෙදුවටයි බස්සෝ මේ තුතිය!
ලෝකය රඟ මඞලකී
Deleteඅපි එහි නළුවෝ සකී
මොන ඩ්‍රාමා රඟ පෑවත්
හුචස් ගාලා යයි මැකී
මැරුණට කමක් නෑනේ යහතින් ඉඳලා
Deleteහුචස් ගාල යැයි නෙව දවසක මැකිලා
ඒ බව නොතකමින් බලු කෙළි හැම කෙළලා
මොකටද රජ වුණත්, නමටත් කෙළ වැදිලා
රජ වෙන එවුන් ඒ ගැන නෑ සලකන්නේ
Deleteපුම්බල දෙන්න අතවැසි බැලයෝ ඉන්නේ
අවභාවිතය වරප්‍රසාද ලෙස ගන්නේ
හත් මුතු පරපුරම ලෙසටම ගොඩ යන්නේ
සට්ටඹි බැලයො කොයි කවදත් හිටිය තමයි
Deleteඑහෙව් අයට මොළයක් නං නැති ගාණයි
අරටුව නොමැති ගස් ඉක්-ඉක්මනට වැවෙයි
කළුවර, සඳුන් හෙමින් වැඩෙයි; ඒත් ටිකයි!
හප්පේ පෝස්ට් එකේ දිග. පස්සෙ නිවීහැනහිල්ලෙ ඇවිල්ල කියවන්න ඕන.
ReplyDeleteආන්න ඔහෙට තේරුනා නාගසේන උපාසක,දැන් ට්‍රෙන්ඩ් එක.😋 මේව්ව ඇවිල්ලා, පෝස්ට් නෙමෙයි බ්ලොග් කොට කලසං. වැටමාර උන්නාන්සෙට ඉනි හිටවන්නයි, අනෙක් රෙගියුලර් කස්ටලාට පන්දු දාන්නයි පිටිය හැදුව විතරමයි.😁
Deleteවිදී චිත්‍ර නම් හරි ම ආතල් කලාවක් ! සෑහෙන මහන්සි වෙලා ලියල තියෙන දේවල් කියෙව්වම අපිටත් චිත්‍ර අඳින්න හිතෙනවා බ්ලොග් වල
ReplyDelete//.......අපිටත් චිත්‍ර අඳින්න හිතෙනවා බ්ලොග් වල//
Deleteඅනේ ඉතිං ඇඳපල්ලකො. අපි නං එපා කියයි? 😋
එහෙම කමෙන්ට් වල කුරුටු චිත්‍ර හරි අඳින්න පහසුකම් තිබ්බා නං මරු නේද?🤔
මට හිතුනා, බොලා ඔහොම කියයි කියලා. ඉස්සෙල්ලා බැන්ස්කි කියලා විතරයි තිබ්බෙ, පස්සෙ ඒක වචන 4ක් දක්වා වැඩි දියුණු කලා. මොකටෑ නිකං හෑල්ලක් ලියන්නෙ, ලින්ක් තියෙද්දි, හා නැහ්ද? 😁
සිතට වදින තියුණු ඩිත්ර කලාවක්!
ReplyDeleteසහතික ඇත්ත. හැම චිත්රයක්ම දිග කතාවක් කියනවා.
DeleteBansky හදුන්වලා දුන්නන්ට ස්තුතියි. චිත්‍ර බලලා ලින්ක් එකෙන් ගිහින් හදුනාගත්තා.
ReplyDeleteඔබටත් ස්තුතියි. ආන්න ඒකයි අවයවය.👌
Deleteඇත්තටම පෝස්ට් එක කොටද, ඈ?
ReplyDeleteඔන්න මඳි ඈයොන්ට අපි නොදන්න කෙං ගෙඩිය
ගිහිං ඒ කෙංගෙඩියත් බලල කවියකුත් ලියලම ආවා.
Deleteවවාගෙන සිටිමි මේවා අපෙ වත්තේ
කොළ කැඳ හදන්නයි වැඩියෙන් අර ගත්තේ
ගෙඩි උයලත් බැලුව ඇත්තනෙ, රහ තිත්තේ
සීනි බහිනවා 'අත් දුටුවයි සත්තේ!'
අපිට කොයින්දැ වත්තෙන් එලවලු? සෙනග අඩු නිසා පාන්දරින් ෂොපින් ගියා. පාන්, බනිස් හරියෙදි අහක බලාගෙන ගියා. ඒත් පීසා, කේක් වලට අහුවුනා. අයිස්ක්‍රීම් ගත්තෙත් නෑ.
Deleteහිතලම සීනී කෑම අඩු කරලයි තියෙන්නෙ. කෑම කන්නෙත් අඩුවෙන්. කඩචෝරු කන්නෙ ඉඳලා හිටලා. තෙල් අඩුවෙන් කන්නෙ. පේන විදිහට නං තාම අවුලක් නෑ.
දවසකට පැය 16ක් fasting ඉඳලා- කන දේවල් පැය අටක් තුළ කරලා බැලුවේ නැද්ද?
Deleteසීනි වැඩි නෑ, ඒත් ටයිප් 1 වලට එන්න ඉඩ තියන නිසයි පරිස්සම. සීනී, ප්‍රෙෂර් දෙකම ගෙදරදිම බලනවා.
Deleteවිශ්ව කේත අක්ෂර සුකේතනයේදී
ReplyDeleteමහා ඉන්දියානු
කුඩා ඉන්දියානු යනුවෙන් බිටු පෙලගැසුම් ක්‍රම දෙකක් පාවිච්චි කරයි.
වඩා සුදුසු කුමක්ද?
The Universal Code alphabet uses two bit alignment methods: Great Indian and Little Indian
Deleteගූගල් බුදු වේවා!
සුකේතනය නං තේරෙන බාසාවට ට්‍රාන්ස්ලේට් කලේ නෑ. ට්‍රාන්ස්ලේට් කලත් මට මේවා අණ්ඩර දෙමල වගේ අපේ හාංදුන්නේ. සොරි, මගේ දැණුම් සීමාවෙන් පිටයි. ඉලෙක්ට්‍රොනික්ස් නං යන්තන් ගොඩ ගියෑකි.
උඹට බැරි වුනාට ජෙමිනි කෘතිම බුද්ඡියට තේරෙනවා.
Deleteවිශ්ව කේත අක්ෂර සුකේතනය (Unicode Character Encoding)
විශ්ව කේත අක්ෂර සුකේතනයේදී මහා ඉන්දියානු (Big-endian) සහ කුඩා ඉන්දියානු (Little-endian) යනුවෙන් බිටු පෙළගැස්වීමේ ක්‍රම දෙකක් භාවිතා කෙරෙනවා. මේවා අක්ෂර කේත ගබඩා කරන හෝ සම්ප්‍රේෂණය කරන ආකාරය විස්තර කරනවා.
මහා ඉන්දියානු (Big-endian): මෙහිදී, අගයෙහි වඩාත්ම වැදගත් බයිටය (most significant byte) මුලින්ම ගබඩා කෙරෙනවා. සරලව කිව්වොත්, අපි ඉලක්කම් ලියන ආකාරයටම මෙය ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් ලෙස, 123416 (හෙක්සාඩෙසිමල් අගයක්) ගබඩා කිරීමේදී, මුලින් 12 සහ පසුව 34 ගබඩා කරනවා.
කුඩා ඉන්දියානු (Little-endian): මෙහිදී, අගයෙහි අඩුම වැදගත් බයිටය (least significant byte) මුලින්ම ගබඩා කෙරෙනවා. එම උදාහරණයම ගත්තොත්, 123416 ගබඩා කිරීමේදී, මුලින් 34 සහ පසුව 12 ගබඩා කරනවා.
වඩා සුදුසු කුමක්ද?
"වඩා සුදුසු" ක්‍රමය තීරණය වන්නේ භාවිතය මතයි. මෙම ක්‍රම දෙකටම තමන්ගේම වාසි සහ අවාසි තිබෙනවා.
වාසි:
මහා ඉන්දියානු: මිනිසුන් කියවන සහ ලියන ආකාරයට සමාන බැවින්, දත්ත විශ්ලේෂණය පහසුයි. ජාල සම්ප්‍රේෂණය සඳහා මෙය පොදුවේ භාවිතා කෙරෙනවා.
කුඩා ඉන්දියානු: පරිගණක දෘඩාංග (hardware) සහ ප්‍රොසෙසර (processors) බොහොමයක් (විශේෂයෙන් Intel සහ AMD) මෙම ක්‍රමය භාවිතා කරනවා. මෙහිදී අඩුම වැදගත් බයිටය මුලින්ම ගබඩා වන නිසා, බයිට කිහිපයක් පමණක් කියවීමට අවශ්‍ය වූ විට වේගවත් සහ කාර්යක්ෂම වෙනවා.
නිගමනය:
ඔබට විශ්ව කේත අක්ෂර ගබඩා කිරීමට හෝ දත්ත සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය නම්, වඩාත් සුදුසු ක්‍රමය තීරණය වන්නේ ඔබේ යෙදුම (application) අනුවයි.
ජාලකරණය (Networking): මහා ඉන්දියානු ක්‍රමය පොදුවේ භාවිතා වෙනවා. ජාල ප්රොටොකෝලවල (network protocols) සම්මතයක් ලෙස මෙය පිළිගෙන තිබෙනවා.
දේශීය ගබඩාකරණය (Local storage): බොහෝ පරිගණක පද්ධති කුඩා ඉන්දියානු ක්‍රමය භාවිතා කරන නිසා, දෘඪ තැටියක හෝ මතක ඒකකයක දත්ත ගබඩා කිරීමේදී මෙම ක්‍රමය වඩාත් කාර්යක්ෂමයි.
එම නිසා, එක ක්‍රමයක් පමණක් "හොඳම" යැයි පැවසිය නොහැක. එය ඔබ භාවිතා කරන පරිසරය මත රඳා පවතිනවා.
බොහොම හොඳයි. කෘතිම බුද්ධියේ තවත් ප්‍රයෝජනයක්. තමන්ගෙම භාෂාවෙන් අවශ්‍ය තාක්ෂණික දැණුම ගේන එක හොඳ මූලාරම්භයක්.මම දැක්කා Prions - වැරදි අතට නැමෙන ප්‍රෝටීන ගැන පරීක්ෂණයටත්, කෘතිම බුද්ධිය යොදාගන්නවා.👌
Deleteමම බැන්ස්කි ගැන දැන හිටියේ නැහැ. ඒත් වීදි චිත්‍ර වලට මැරෙන්න ආසයි.වැඩියත්ම 3D චිත්‍ර වලට සමහර ඒවාට පිස්සු හැදෙනවා.
ReplyDeletehttps://www.boredpanda.com/incredible-street-art-3d-masterpieces/