ලියන්න දේකුත් නෑ, වෙලාවකුත් නෑ. ඔන්න ඔහේ වල්පල් ටිකක් ලියලම දාන්නම්.
මුං මගේ සති-අන්ත නිවාඩු දවස් දෙකෙන් එකකට කෙලිය නෙව. මං සතියෙ දවස් පහක් මහන්සි වෙලා වැඩකරන පක්සියා ආයිබෝං. එහෙව් සතෙක් සති අන්තෙ එනතුරු ඉන්නෙ ඇඟිලි ගැණ, ගැණ. කඩේ යන්න, උයන්න, ඇඳුම්-කැඩුම් හෝද ගන්න තියෙන්නෙ ඕය දවස් දෙක නෙව. සිකුරාදා නයිට් එක ඇදලා ඇවිත් හෙනහුරාදා වලහ වගේ ආතල් එකේ බුදියනවා. රෑට ඔය කඩල එකක් එහෙම හදාගෙන , සිත්තර පටි දෙක තුනක් එහෙම බලලා, ඉරිදා ෂපාන් එකේ දිග ඇදිලා , අල ගෝනිය වගේ ඉඳගෙන යනවා හැලප කන්ට. එතකොට තමා මයෙ බැස්ටි රී-චාජ් වෙලා, ඊලඟ සුමානෙ අදින්න ඇඟට පණක් එන්නෙ. එහෙව් නිවාඩු දවසට නෙව මුං කෙලියෙ?