May 25, 2011

සුදු මැණික

නුවර කෙල්ලො කොහොමත් ලස්සනයි. ඒත් මේකෙ ඉන්න "මැනිකෙ" නං කොළඹ මැනිකෙ කෙනෙක් වගේ...

මං මේ සිංදුවට කොහොමත් කැමතියි, ඒත් ඇයි කියන්න දන්නෙ නෑ. 
අර ගොයියා ඇඳං ඉන්නෙ කොට්ට උරයක්වත්ද හැබෑට?

6 comments:

  1. බස්සෝ මේ වීඩියෝ කෑලි බැලුවම මගේ දුප්පත් කනෙස්සමේ කෝටා එක ඉවර වෙනවනේ. ටිකක් වැඩිපුර අකුරු ලියන්නකෝ ඔහේ රෑට කියවන්නවත්...

    ReplyDelete
  2. මට නම් පේන්නේ බස්සට නුවර පැත්තේ මැනිකේ කෙනෙකුට හිත ගිහින් වගේ.

    ReplyDelete
  3. කොළඹ උනත්, නුවර උනත් මැණිකෙලා මැණිකෙලාමයි!

    ReplyDelete
  4. //කොළඹ උනත්, නුවර උනත් මැණිකෙලා මැණිකෙලාමයි!//

    ඔය කිව්වෙ! බොලං ලෙංචිනෝ. ඔසරිය අත්හැරලා කලිසමට බැහැලා. අර ලස්සන දිග කොණ්ඩෙ කපලා , පෝනි ටේල් දාලා ගත්තාම , මැණිකෙලා කොහොම වෙතත් ..කෙලා..තමයි.හුහ්, මයෙ කට..

    ReplyDelete
  5. කට නෙවෙයි බොල හොට.....හොට

    ReplyDelete
  6. එහෙමයි , මහරජ. මයෙ හොට වැරදුනා.. හොට තමයි..හොට

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code