May 25, 2011

නැ‍ටුං

මට නං ආයෙ නැ‍ටුං ගැන ලියන්න තේරෙන්නෙ නෑ, ඔන්න ඔහේ බලනව මිසක්. මෙන්න මං කැමති නැ‍ටුං ටිකක්:





6 comments:

  1. අපොයි බස්සෝ මේ මොකද එක නැටුමක් බලන්න බෑනේ. මේවා කාට පේන්නද දැම්මේ. ඇයි අපිට තහනම්දෝ
    ACCESS DENIED කියල බනිනවෝ....:D

    ReplyDelete
  2. ප්‍රියන්ත මචෝ, ලින්ක් ටිකනං වැඩ කරනවා.. උඹ ප්‍රොක්සියකින් ට්‍රයිකොරලා බැලුවෙ නැද්ද..??

    ReplyDelete
  3. මට නම් 'සමනල් හැඟුමන් අතරේ' සිංදුව ඇහෙනකොට මතක්වෙන්නේ පොඩ්ඩියි, නීතයි, අන්ශුවයි, එක පාරක් නුවර එලියේ ගිහින් වැස්සේ තෙමී තෙමී නටපු හැටිත් හෙම්බිරිස්සාව හදාගන අත්තම්මාගෙන් බැනුම් අහපු හැටිත්. ලස්සනම ලස්සන සින්දුවක්. අද දවසේ කීපාරක්ද කොහෙදෝ මේක ඇහුවා.

    බස්සෝ ඔයාගේ බෙනේ හරියට ගෙදර වගේ. මොනවා කරලා හරි හැංගෙන්ට එන්ට හිතෙන්නේ මෙන්න මෙතෙන්ට තමයි. බස්සා මෙහෙම බෙනයක් හදපු එක කොච්චර එකක්ද?

    ReplyDelete
  4. අර උඩින් තියෙන්නේ බස්සාගෙයි, බැස්සිගෙයි වෙඩින් පින්තූරේ වෙන්ටැති.
    How Sweet!!!!!!

    ReplyDelete
  5. අනේ බස්සෝ ඔයා අපි නුවර එළි ගියගමන මතක්කලේ ඇයිදෝ. ඒ වාගේ දවස් ආයෙනම් එන එකක් නැහැ නේද පොකු.

    කොහොම උනත් අපිට ගොරව ගොරව වහිනවා ඒ ඔයාගේ ඔක්කොම නැටුම් දැන් බලන්න බැහැ පස්සෙ බලනවා.

    ඔයා වගේම ඔයාගෙ බැස්සිත් හරිම හැඩයිනෙ අනේ!

    ReplyDelete
  6. @ප්‍රියන්ත
    කොයි video එකද වැඩකරන්නෙ නැත්තෙ? සමහරවිට ඉන්න region එක අනුව block කරනවද දන්නෙත් නෑ? එහෙම නං "Hotspot Sheild " වගේ එකක් දාලා IP ඇඩ්‍රස් එක වෙනස් කරලා බලන්න.

    @පොකු
    අනේ ඉතිං අපේ කුමාරිහාමිට එහෙම හිතෙන එකම මදෑ. ගෙනාපු "චෙරීස්", "බෙරීස්" එහෙමත් ඇති, කොටා බාන්ට.

    එහෙම ලොකුවට "වෙඩිමක්" ගත්තෙ නෑ. මං ඇහැව්වා " මාත් එක්ක යමුද, මැණික?" කියලා, මයෙ බැස්සි "හූම්, හූම්" කිව්වා.

    @නීතා
    ඇති යන්තං සාමදානෙන් කොමෙන්ට් එකක් දාලා තියෙනවා. පුදුමයක්යෑ "ගොරෝ, ගොරෝ" වහින එක!. ලස්සන නේන්නං, ඒකනෙ සමහරු තරහා ගියාම කියන්නෙ " හැටි විතරක්, හරියට බකමූණෙක් වගේ කියලා"

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code