" මොකද බොල නිකං නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ ඉන්නෙ"
" නෑ බං , බලාපං අනිත් එවුන් අර වසන්තෙද මොකද්ද එකට එකසිය ගාණට ලියනවා, මාත් ඉතිං දන්න තාලෙන් මොනවා හරි ලියන්න හැදුවා, හරියන්නෙම නෑ නෙව?"
ඔය මී කස්ටිය හොඳ ලේඛකයො. පොත් ලියන්න ඔස්තාර්ල. ලියනවා නිකං මැල්ලුම් ගාණට.
