Jun 2023 හිදී, බෙල්ජියම් සංචාරක සෙලීන් ක්‍රෙමර් (Céline Cremer), වයඹදිග ටැස්මේනියාවේ පිහිටි ෆිලෝසොෆර් ෆෝල්ස් (Philosopher Falls) මංපෙතේ ගමන් ආරම්භ කිරීමෙන් පසු අතුරුදහන් වූවාය. පැයක් ඇතුළත ආපසු පැමිණීමට තිබූ ඇගේ ගමන, වසර දෙකකට වැඩි අදටත් නොවිසිඳුන අභිරහසක්.
Oct 27, 2025
Oct 3, 2025
සුඛෝපභෝගී දුප්පත්කම හෙවත් සැපසේ දුක් විඳීම
බස්සා කුඩා කල සිතාගෙන හිටියේ ඌ මධ්‍යම පාංතිකයෙක් කියාය. කාමර හතරේ මහ ගෙදරත් ටැක්නිකල් ඔෆිසර/ පාසැල් ගුරුවරී මා-පිය දෙපලත් නිසා එසේ සිතුනා විය හැක. ක්‍රමයෙන් කරදඞු උස්වන විට යතාර්ථය ඊට වඩා වෙනස් බව ඉඳුරාම පැහැදිලි විය. කන් පාත් වෙන්නම ඩේලි ගැසූ බකුසු පියතුමා, Cheshire පූෂෙකු මෙන් සතුටින් සිටි අතර, පවුලේ සම්පූර්ණ බරට කරගැසූ මගේ අසරණ මව, ජීවන සටන ගෙන යෑමට රෝල ගැසූ සේක
Sep 29, 2025
නිකං ලැබෙන හෙඩ්ෆෝන්
මම ඉස්සෙල්ලා පාවිච්චි කලේ ටිකක් ගණන් Sony හෙඩ්ෆෝන් එකක්. ඒ හැටි අවුලක් තිබ්බෙ නෑ. ඒත් usb-C, active noise cancelling තියෙන Anker soundcore Q20i හෙඩ්ෆෝන් එක හාෆ් ප්‍රයිස් වලට දෙනවා දැක්කම කෙටුවා. මේ ලඟකදි ඉඳලා ඕකෙ ANC මෝඩ් ගියාම පොඩි කුරු,කුරුවක් එන්න ගත්තා.
Sep 12, 2025
Jul 21, 2025
නිකං දුන්න අයිෆෝන්
3g නෙට්වර්ක් එක විශ්‍රාම යෑම නිසා
නිකං දුන්න අයිෆෝන්
විස්තර
- iPhone 14, 128GB, Blue - Unlocked (Renewed)
- ඇපල් කෙයා නැත.
- බැස්ටි කැපෑසිටි 87% කි
- සීරීම්, තැලීම් නැත.
- ලැබුනේ ඔරිජිනල් කේබලය පමණි
Jun 30, 2025
පහසු පිංතූර ගැලරියක්
කාලෙක ඉඳලා, හොයන්න ඕනෙයි කියල හිතපු අදහසක්. සමහර වෙලාවට පිංතූර තොගයක් පෙන්නන්න තියේ නං, පෝස්ට් එක මාගල වගේ දික් වෙනවා. මේක ඊට වඩා හොඳයි කියලයි හිතෙන්නෙ.
ස්ලයිඩ් ෂෝ ප්ලේයර් එකේ "තිත් තුන" ට කෙටුවාම, ෆුල් ෆ්‍රේම්, ඔටෝ ප්ලේ ටයිමින් වගේ තව අමතර ඔප්ෂන් එනවා.
Jun 26, 2025
කෙර්ලින්හි ඔරලෝසු සාදන්නා
In the gray sprawl of modern London, Arthur Wren lived a quiet life repairing clocks in his cramped little shop tucked between a florist and a vape store. He was an oddity in the digital age—more comfortable with gears and pendulums than smartphones or streaming services. He had no family, few friends, and a peculiar obsession with time.
Jun 12, 2025
Mid Night Brew
වීදී ලාම්පු ඇහිපිල්ලන් ගසන, නගරයේ කොණක, ගල් කැට ඇතිරූ මංතීරුවක් තිබුනි. අඳුරු සෙවනැලි නටන මේ පටු මගේ, සැඟවී තිබූ ඉතා විමසිල්ලෙන් බලන අයකුට පමණක් සොයා ගතහැකි අවන්හලක් විය. දිලිසෙන ඉන්ඩිගෝ වලින් පින්තාරු කරන ලද පුවරුව: Mid Night Brew වලාකුළු පිටුපස සඳ සැඟවී සිටින රාත්‍රියක පවා දුර්වල ලෙස දිලිසුණි. අඩ සඳක් කැටයම් කර ඇති දොර සිහින දකින්නන්ට, මංමුලාවූ වූ අයට හෝ බලාපොරොත්තු සුන් වූ අයට සහ බස්සන්ට පමණක් විවෘත විය.
Jun 8, 2025
තෙල් බේත් වෙළෙන්දා
“මිනිසාට වගේම සතුන්ටත් ගැලපෙනවා. ඕනෑම යුගයක හෝ රටක මෙතෙක් සිදු කරන ලද වඩා ආශ්චර්‍යමත්ම සුව කිරීමේ සොයාගැනීම. මාංශ පේශි, පටල සහ ඇට මිඳුලු විනිවිද යන, පරම්පරා දෙකක බුද්ධිමත් මිනිසුන් මවිතයට පත් කල බලයකින්, වේදනාව පලවා හරින, ලිනමන්ට් එක.”
- 'අව්‍යාජ' සර්ප තෙල් බෝතලයක ලේබලය-
- 'අව්‍යාජ' සර්ප තෙල් බෝතලයක ලේබලය-
Jun 5, 2025
AI බණ සහ ටයර් එකෙන් නිවන් යෑම
මේ, දැන් ගූගල් ජෙමනායි, චැට් GPT දෙනමම සිංහලෙන් බණත් කියනවා. ෂෝක් බණ ටික. දෙනම, දෙවිදියකට කියන්නෙ. චැට් GPT උන්නාන්සෙ නං:
"දුක්ඛය ඇති වීම (1), හේතුව (2), නසීම (3), නසන්නා වූ මාර්ගය (4) – යන සත්‍යය හතරය තමයි චතුරාර්ය සත්‍යය කියන්නේ. ඔබට අවශ්‍ය නම් මෙය සිංහල භාෂාවේ කෙටි ලිපියක්, පාඩමක්, හෝ ප්‍රායෝගික අවබෝධයක් ලෙසද ගොඩනඟා දිය හැක" කියලත් කිව්වා.
ගූගල් ජෙමනායි, චැට් GPT වල "චතුරාර්ය සත්‍යය" කියල ගහල බලාපල්ලකො ඕන්නං. දෙනවා දෙවිල්ලක් රම්පෙට පොරි හැලෙන්න.
Subscribe to:
Posts (Atom)