මං ඔය පරිසරය වැනිල්ලට එච්චර දස්ස නෑ නෙව , ආයිබෝං. නම් ගම් වසයෙන් වෙන , වෙනම නොකීවාට,ඔය වැනිල්ලටම ඉපදිච්ච දස්ස බ්ලොග් ලියන්නො ඉන්නව නෙව අපිත් එක්ක. පුහ්, හප්පා බලන්න එපැයි එයාල වනන ලස්සන. අනික මං බස්සා, මයෙ ආයෙ මොකක් කියල වනන්නද?
එත්,ඔය සමහර සිංදු, කවි එහෙම තියනව නේද, අහන කොට අපූරු චිත්‍රයක් මැවෙනව නෙව හිතේ. ආන්න එතකොට මටත් නොදැනිම, වැනෙනව නෙව. දැං බලාන්ට
පුන්සඳ පායපු මහ රෑක
ගඟ ලඟ ඉඳිකල පොඩි ගේක
නැතිකර ගන්නට දුක සෝක...
හැමදාමත් කරනව මේක...
මල්ඔතනෝ.. මුං, මල් ඔතනෝ..

මල්