Jun 8, 2025
තෙල් බේත් වෙළෙන්දා
- 'අව්‍යාජ' සර්ප තෙල් බෝතලයක ලේබලය-
Jun 5, 2025
AI බණ සහ ටයර් එකෙන් නිවන් යෑම
"දුක්ඛය ඇති වීම (1), හේතුව (2), නසීම (3), නසන්නා වූ මාර්ගය (4) – යන සත්‍යය හතරය තමයි චතුරාර්ය සත්‍යය කියන්නේ. ඔබට අවශ්‍ය නම් මෙය සිංහල භාෂාවේ කෙටි ලිපියක්, පාඩමක්, හෝ ප්‍රායෝගික අවබෝධයක් ලෙසද ගොඩනඟා දිය හැක" කියලත් කිව්වා.
ගූගල් ජෙමනායි, චැට් GPT වල "චතුරාර්ය සත්‍යය" කියල ගහල බලාපල්ලකො ඕන්නං. දෙනවා දෙවිල්ලක් රම්පෙට පොරි හැලෙන්න.
May 28, 2025
බිග් ෆාර්මා සහ කෝවිඩ්
1. කෝවිඩ් මූලාරම්භය එලි කිරීමට චීනයට කිසිම උවමනාවක් තිබ්බේ නැත, අදටත් නැත. සදාචාර විරෝධී " "gain of function" චීන "වවුල් පරීක්ෂණ" සඳහා ඇමරිකාව මූල්‍යමය වශයෙන් ආධාර කලේය.
2. වක්‍රය සමතලා කිරීම හෙවත් flattening the curve සඳහා වැක්සීන් උදව් වුනේ නැත. වැක්සීන් එක එනවිට වයිරස් එක මියුටේට් වී හමාරය. එවිට ඒ සඳහා "බූස්ටර් සොට් එක" එයි. බූස්ටරේ එනවිට වයිරසයා ආයෙත් මියුටේට් වී "සොට් එක " දී හමාරය. බූස්ටර් පිට බූස්ටර් වැරදි වයිරසයට දීම, අපේ "ප්රතිශක්තිකරණ පද්ධතියට" උදව් කිරීමක් නොව දුර්වල කිරීමකි.
May 19, 2025
රතු ඇඳගත් හොල්මන් දැරිය සහ කුලී රහිත සොහොන් ගෙවල්
Apr 11, 2025
පිට සක්වලයෙක් සමඟ කෝපි සැඳෑවක්
Mar 29, 2025
කොරෝනා කවි සහ fool's Spring
හැදුනා මටත්, වාගෙයි ගැහුවට ගෙම්බා
Feb 20, 2025
රටළූණු උඹෙ නමට කවි ලියැවුනා මදී
Jan 29, 2025
චීන පටස් - DeepSeek
Dec 21, 2024
වින්ඩෝස්11 24H2 අප්ඩේට් එක
Dec 14, 2024
ගාමිනී හෝල් හන්දිය
ගාමිනී හෝල් හන්දියෙ බැඳි මගෙ ආලේ
බස්-තියං පයින් ගියෙ අත-මිට හිඟ වේලේ
සුන්දර මතක හිත සනසයි මගෙ බාලේ



