බිග් බැංග් වලට කලින් විශ්වය. Singularity සහ "Nothing = Something (may be). අපි නොදන්න multiverse සහ Quantum many worlds theory, simulation theory සහ holographic theory of reality. observable universe. බ්ලැක් හෝල් වලට වඩා අභිරහස්, පේන්නම තියන නියුට්‍රෝන් තාරකා හැදෑරීම වඩා හොඳ ඇයි? යන්තම් බේරුන, මායන් කැලැන්ඩර් අවසානය, ක්වොන්ටම් පැටලිල්ල තේරෙන, සරල බසින්, අලුත් විදිහකට දැනගන්න ඕනෙ නං ........
Apr 2, 2026
Mar 9, 2026
CIA පැටිකිරිය: ඇමරිකාවට කොකේන්, සතුරු ඉරානෙට අවි සහ තවත් කතා
Feb 20, 2026
වික්ටෝරියාගේ රහස: Demons and Vampires
| Epstein is that you? London mail is royally screwed |
එප්ස්ටීන් ගැන සම්පූර්ණ ඇත්ත කවදාවත් එලිවෙන එකක් නෑ. අහම්බෙන් මේ අවලං කටවල් වලින් හැලෙන කෑලි එකතු කරලා, අපට "එඩියුකේටඩ් ගෙස්" හදාගන්න වෙන්නෙ ඒකයි.
Attorney: I will fu*king kill you if you answer another question with more than 5 wordsLes Wexner: හී, හී ඇබ්සලුට්ලි නොට් x 20
Feb 5, 2026
Nov 26, 2025
අපේ සාවියේ විත්ති සහ last දියවඩන නිළමේ
Oct 27, 2025
අතරමං වෙමු අපි ඝණ වනන්තරේ
Oct 3, 2025
සුඛෝපභෝගී දුප්පත්කම හෙවත් සැපසේ දුක් විඳීම
Sep 29, 2025
නිකං ලැබෙන හෙඩ්ෆෝන්
Sep 12, 2025
Jul 21, 2025
නිකං දුන්න අයිෆෝන්
3g නෙට්වර්ක් එක විශ්‍රාම යෑම නිසා
නිකං දුන්න අයිෆෝන්
විස්තර
- iPhone 14, 128GB, Blue - Unlocked (Renewed)
- ඇපල් කෙයා නැත.
- බැස්ටි කැපෑසිටි 87% කි
- සීරීම්, තැලීම් නැත.
- ලැබුනේ ඔරිජිනල් කේබලය පමණි
Jun 30, 2025
පහසු පිංතූර ගැලරියක්
කාලෙක ඉඳලා, හොයන්න ඕනෙයි කියල හිතපු අදහසක්. සමහර වෙලාවට පිංතූර තොගයක් පෙන්නන්න තියේ නං, පෝස්ට් එක මාගල වගේ දික් වෙනවා. මේක ඊට වඩා හොඳයි කියලයි හිතෙන්නෙ.
Jun 26, 2025
කෙර්ලින්හි ඔරලෝසු සාදන්නා
Jun 12, 2025
Mid Night Brew
Jun 8, 2025
තෙල් බේත් වෙළෙන්දා
- 'අව්‍යාජ' සර්ප තෙල් බෝතලයක ලේබලය-
Jun 5, 2025
AI බණ සහ ටයර් එකෙන් නිවන් යෑම
"දුක්ඛය ඇති වීම (1), හේතුව (2), නසීම (3), නසන්නා වූ මාර්ගය (4) – යන සත්‍යය හතරය තමයි චතුරාර්ය සත්‍යය කියන්නේ. ඔබට අවශ්‍ය නම් මෙය සිංහල භාෂාවේ කෙටි ලිපියක්, පාඩමක්, හෝ ප්‍රායෝගික අවබෝධයක් ලෙසද ගොඩනඟා දිය හැක" කියලත් කිව්වා.
ගූගල් ජෙමනායි, චැට් GPT වල "චතුරාර්ය සත්‍යය" කියල ගහල බලාපල්ලකො ඕන්නං. දෙනවා දෙවිල්ලක් රම්පෙට පොරි හැලෙන්න.
May 28, 2025
බිග් ෆාර්මා සහ කෝවිඩ්
1. කෝවිඩ් මූලාරම්භය එලි කිරීමට චීනයට කිසිම උවමනාවක් තිබ්බේ නැත, අදටත් නැත. සදාචාර විරෝධී " "gain of function" චීන "වවුල් පරීක්ෂණ" සඳහා ඇමරිකාව මූල්‍යමය වශයෙන් ආධාර කලේය.
2. වක්‍රය සමතලා කිරීම හෙවත් flattening the curve සඳහා වැක්සීන් උදව් වුනේ නැත. වැක්සීන් එක එනවිට වයිරස් එක මියුටේට් වී හමාරය. එවිට ඒ සඳහා "බූස්ටර් සොට් එක" එයි. බූස්ටරේ එනවිට වයිරසයා ආයෙත් මියුටේට් වී "සොට් එක " දී හමාරය. බූස්ටර් පිට බූස්ටර් වැරදි වයිරසයට දීම, අපේ "ප්රතිශක්තිකරණ පද්ධතියට" උදව් කිරීමක් නොව දුර්වල කිරීමකි.
May 19, 2025
රතු ඇඳගත් හොල්මන් දැරිය සහ කුලී රහිත සොහොන් ගෙවල්
Apr 11, 2025
පිට සක්වලයෙක් සමඟ කෝපි සැඳෑවක්
Mar 29, 2025
කොරෝනා කවි සහ fool's Spring
හැදුනා මටත්, වාගෙයි ගැහුවට ගෙම්බා

