Dec 3, 2024
AliExpress හරහා ආ චීන ප්‍රඥාව
Nov 21, 2024
ගරු කථානායක තුමනි, අයි නෝ මයි ඉංග්ලිෂ්
yolo - You only live once
Nov 3, 2024
Choices - තෝරාගැනීමේ නිදහස
Sep 25, 2024
ග්‍රන්ථ ලෝලියෙකුගේ නපුරුම සිහිනය
සේවකයා : තියනවා. අයිලය 21, තුන් වැනි තට්ටුව, 6 වෙනි රාක්කය, වමේ සිට 7 වැනි පොත.
පාඨකයා: එලිවේටර් එක කොහේද?
සේවකයා : එලිවේටර්??? ඒ මොකක්ද?
Old Cincinnati library, 1874-1955
Jul 9, 2024
අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ...
ඔන්න ඕකයි ඉතිම් අපේ තත්තෙ, අපේ හාංදුරුවනේ!
Sinhala TTS ( Text to Speech) , Microsoft Edge browser, Read Aloud
Voice: Microsoft Brian Multilingual online (Natural) Voice
Dec 17, 2023
මගේ අසල්වැසි, මිත්‍රශීලී මිනීමරුවා
Dec 15, 2023
Death + RoboVac
මම කාමරේ පුටුවයි, ස්ටූල් එකයි එලියට දාලා, කාමරේ වැකුම් කරන්න දාලා, නාන්න ගියා. එනකොට, කාමරේ මැද්දෑවෙ දපා තියල උන්නා . බොරුවක් මුසාවක් නං, පාරෙ යන එකෙකුට හෙන ගහන්න ඕනෙ. මේක වෙලා දැන් දවස් දෙකක් වෙනවා. කියන්න විදිහක් නැතුව හිටියෙ, එක ලඟ පෝස්ට් ලියනවා කියල නමියා බයින නිසා.
Dec 13, 2023
මොබයිල් රෙප්‍යාර්කෙරේ
ඔහෙලා දන්නව නෙව දැන් මොබයිල් වල ඉස්සර වගේ ලේසියෙන් බැස්ටි මාරු කරන්න බැරි බව. ඒත් ගෙන්න ගත්ත බැස්ටිය දකිනකොට වරදකාරී හැඟීමකුත් එනවා. නෑ මං අහන්නෙ, බැස්ටියක් මාරු කරගන්න බැරි බස්සෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද, නේද?
Dec 11, 2023
වින්ඩෝස් 11ට මල් මිටක්
මේවා මෙලෝ යකෙකුට වැඩක් නැති මාතෘකා කියල කියන්නමත් බෑ. අපි කාගෙත් ඇඟේ "කම්මැලි ජානය" තියන නිසා, ලේසි පහසු "කෙටි ක්‍රම" වලට අපේ සහජ කැමැත්තක් තියනවා.





