Jun 26, 2025

කෙර්ලින්හි ඔරලෝසු සාදන්නා

In the gray sprawl of modern London, Arthur Wren lived a quiet life repairing clocks in his cramped little shop tucked between a florist and a vape store. He was an oddity in the digital age—more comfortable with gears and pendulums than smartphones or streaming services. He had no family, few friends, and a peculiar obsession with time.

Jun 12, 2025

Mid Night Brew

වීදී ලාම්පු ඇහිපිල්ලන් ගසන, නගරයේ කොණක, ගල් කැට ඇතිරූ මංතීරුවක් තිබුනි. අඳුරු සෙවනැලි නටන මේ පටු මගේ, සැඟවී තිබූ ඉතා විමසිල්ලෙන් බලන අයකුට පමණක් සොයා ගතහැකි අවන්හලක් විය. දිලිසෙන ඉන්ඩිගෝ වලින් පින්තාරු කරන ලද පුවරුව: Mid Night Brew වලාකුළු පිටුපස සඳ සැඟවී සිටින රාත්‍රියක පවා දුර්වල ලෙස දිලිසුණි. අඩ සඳක් කැටයම් කර ඇති දොර  සිහින දකින්නන්ට, මංමුලාවූ වූ අයට හෝ බලාපොරොත්තු සුන් වූ අයට සහ බස්සන්ට පමණක් විවෘත විය.

Jun 8, 2025

තෙල් බේත් වෙළෙන්දා

“මිනිසාට වගේම සතුන්ටත් ගැලපෙනවා. ඕනෑම යුගයක හෝ රටක මෙතෙක් සිදු කරන ලද වඩා ආශ්චර්‍යමත්ම සුව කිරීමේ සොයාගැනීම. මාංශ පේශි, පටල සහ ඇට මිඳුලු විනිවිද යන, පරම්පරා දෙකක බුද්ධිමත් මිනිසුන් මවිතයට පත් කල බලයකින්, වේදනාව පලවා හරින, ලිනමන්ට් එක.”
- 'අව්‍යාජ' සර්ප තෙල් බෝතලයක ලේබලය-

Jun 5, 2025

AI බණ සහ ටයර් එකෙන් නිවන් යෑම

මේ, දැන් ගූගල් ජෙමනායි, චැට් GPT දෙනමම සිංහලෙන් බණත් කියනවා. ෂෝක් බණ ටික. දෙනම, දෙවිදියකට කියන්නෙ. චැට් GPT උන්නාන්සෙ නං:

"දුක්ඛය ඇති වීම (1), හේතුව (2), නසීම (3), නසන්නා වූ මාර්ගය (4) – යන සත්‍යය හතරය තමයි චතුරාර්ය සත්‍යය කියන්නේ. ඔබට අවශ්‍ය නම් මෙය සිංහල භාෂාවේ කෙටි ලිපියක්, පාඩමක්, හෝ ප්‍රායෝගික අවබෝධයක් ලෙසද ගොඩනඟා දිය හැක" කියලත් කිව්වා.

ගූගල් ජෙමනායි, චැට් GPT වල "චතුරාර්ය සත්‍යය" කියල ගහල බලාපල්ලකො ඕන්නං. දෙනවා දෙවිල්ලක් රම්පෙට පොරි හැලෙන්න.

May 28, 2025

බිග් ෆාර්මා සහ කෝවිඩ්

කෝවිඩ් පිළිබඳව අද වනවිට අපි දන්නා දේවල්:

1. කෝවිඩ් මූලාරම්භය එලි කිරීමට චීනයට කිසිම උවමනාවක් තිබ්බේ නැත, අදටත් නැත.  සදාචාර විරෝධී " "gain of function" චීන "වවුල් පරීක්ෂණ"  සඳහා ඇමරිකාව මූල්‍යමය වශයෙන් ආධාර කලේය.

2. වක්‍රය සමතලා කිරීම  හෙවත් flattening the curve සඳහා වැක්සීන් උදව් වුනේ නැත. වැක්සීන් එක එනවිට වයිරස් එක මියුටේට් වී හමාරය. එවිට ඒ සඳහා "බූස්ටර් සොට් එක" එයි. බූස්ටරේ එනවිට වයිරසයා ආයෙත් මියුටේට් වී "සොට් එක " දී හමාරය. බූස්ටර් පිට බූස්ටර් වැරදි වයිරසයට දීම,  අපේ "ප්රතිශක්තිකරණ පද්ධතියට" උදව් කිරීමක් නොව දුර්වල කිරීමකි.

May 19, 2025

රතු ඇඳගත් හොල්මන් දැරිය සහ කුලී රහිත සොහොන් ගෙවල්

අවුරුදු 10කට විතර කලින්,  මගේ අම්මයි බාප්පයි, පොඩි සුසාන භූමියක භාරකරුවන් විදිහට වැඩ කළා. එක ගිම්හානයක, මම  සුසානය නඩත්තු කරන්න,තණකොල කපන්න උදව් කළා. ඒක හරිම උණුසුම් ගිම්හානයක්. එක දවසක් අපේ ට්‍රක් එක ගෙන යන්න අමාරු වුණ නිසා, අපි වෙනදාට වඩා ටිකක් පරක්කු වෙලායි වැඩේ පටන් ගත්තෙ. ඒත් එදිනම හැමදේම ඉවර කරගන්න බැරි වුන නිසා, ඊළඟ දවසේ උදේම නැඟිටලා තණකොල කපලා ඉවර කරන්න හිතුවා. 

Apr 11, 2025

පිට සක්වලයෙක් සමඟ කෝපි සැඳෑවක්

ගමරාළට කිව්වට ලිව්වෙ නෑ. මේ ලස්සන කෙටි සිත්තර පටියෙ විශ්වයේ අභිරහස්  ඔක්කොම වගේ ගැන කියැවෙනවා. උනන්දුවක් ඇත්නම් විතරක් කතා කරමු. 

Mar 29, 2025

කොරෝනා කවි සහ fool's Spring

කොරෝනාවෙ එකක්ද මේ නව හෙම්බා
හැදුනා මටත්, වාගෙයි ගැහුවට ගෙම්බා
ලෙඩේ ගෙනාවේ හෝතඹු බූ බම්බා 
සුවඳත් නෑ, ඒත් කන්නෙ දැන් සම්බා

Feb 20, 2025

රටළූණු උඹෙ නමට කවි ලියැවුනා මදී

මට වංගියක් ඉතාලි ක්‍රමේට හදපු  ළූණු වෑංජනයක් කන්න ලැබුනා, දිවිය ලෝක රසයි ඒක. ඒක හදපු ටීනාගෙන් ඇහුවාම, එයා පුදුම වෙලා වගෙ කිව්වා විශේෂ දෙයක් කලේ නෑ කියලා. උන්දලා එහෙම කිව්වට, එයාලා ඉටැලියන් හර්බ්ස් කියලා, ඔරිගානෝ, බැසිල්, තයිම්, රෝස්මරී, සේජ් වගේ එලෝ කෝටියක් ස්පයිස් වර්ග දානව. එයාලට සාමාන්‍ය ඒත් අපි නොකරන දෙයක් මෙතන තියන බව මට තේරුනා.

Jan 29, 2025

චීන පටස් - DeepSeek

Nvidia කොටස් සඳුදා 17% කින් පහත වැටුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියන 600 කට ආසන්න වෙළඳපල වටිනාකමක් අහිමි විය, එය එක්සත් ජනපද සමාගමක් සඳහා මෙතෙක් සිදු වූ විශාලතම පහත වැටීමයි.