Jun 1, 2011

ඕලු කැලේ...හිටපු බඹරු, නහය විදපි ඉදිමෙනතුරු...



සමහර වෙලාවට අපි හැමෝටම හිතෙනව නේද, පොඩි නිවාඩුවක් ගත්තා නං හොඳයි කියලා. පොඩ්ඩක් "හුස්ම ගන්න ඉඩක්", නැත්නම් "පොඩ්ඩක් හිතන්න විවේකයක්" වගේ එකක්. ඒ කම තමයි මෙන්න මේ ලිපියෙත් කියලා තිබුනෙ.

අනේ ඉතිං බස්සත් ඒ ලැබිච්ච උපදෙස් අනුව, මේ යෝජනාව දැම්ම නෙව.

මේං වෙච්චි සැන්තෑසිය




                           

1 comment :

  1. මාගේ මේ ව්‍යායාමය හුදෙක් මාගේ හිතසුව සඳහාම පමණක් නොවන බැවින් "වූඩූ" භාවිතයෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code